කාර් වල මිල මෙච්චර වැඩි වෙලා

AA60

Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    කාර් වල මිල මෙච්චර වැඩි වෙලා

    Toyota Carina AA60 Diesel:nerd::nerd::nerd:

    මචන්ලා මොකද මේ කාර් වල මිල මෙච්චර වැඩි වෙලා තියෙන්නේ ?:no::no::no::no:

    http://ikman.lk/en/ad/toyota-carina-1984-for-sale-colombo-49
    Rs 925,000

    http://ikman.lk/en/ad/toyota-carina-1984-for-sale-trincomalee
    Rs 890,000

    http://ikman.lk/en/ad/toyota-carina-1984-for-sale-colombo-50
    Rs 855,000

    http://ikman.lk/en/ad/toyota-carina-aa60-1984-for-sale-colombo-29
    Rs 750,000

    අදහස් දැනගන්න කැමති . :)
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අර කාර් 1 ක් ගන්න යු එන් පී ආණ්ඩුවක් එනකම් බලා හිපු උන් දැන් පොලිමේ ඉන්නවලු කාර් ගන්න. ඒකෙන් ඉල්ලුම වැඩිවෙලා ඉල්ලුමට හරියන සැපයුමක් දෙන්න බැරිකමෙන් මිල ඉහල ගිහින්ලු...
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    අර කාර් 1 ක් ගන්න යු එන් පී ආණ්ඩුවක් එනකම් බලා හිපු උන් දැන් පොලිමේ ඉන්නවලු කාර් ගන්න. ඒකෙන් ඉල්ලුම වැඩිවෙලා ඉල්ලුමට හරියන සැපයුමක් දෙන්න බැරිකමෙන් මිල ඉහල ගිහින්ලු...
    හා හා පට්ට කතාව කතාව ඒක
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,989
    1,249
    113
    නුවර
    අර කාර් 1 ක් ගන්න යු එන් පී ආණ්ඩුවක් එනකම් බලා හිපු උන් දැන් පොලිමේ ඉන්නවලු කාර් ගන්න. ඒකෙන් ඉල්ලුම වැඩිවෙලා ඉල්ලුමට හරියන සැපයුමක් දෙන්න බැරිකමෙන් මිල ඉහල ගිහින්ලු...

    :lol::lol::lol:
     
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    අර කාර් 1 ක් ගන්න යු එන් පී ආණ්ඩුවක් එනකම් බලා හිපු උන් දැන් පොලිමේ ඉන්නවලු කාර් ගන්න. ඒකෙන් ඉල්ලුම වැඩිවෙලා ඉල්ලුමට හරියන සැපයුමක් දෙන්න බැරිකමෙන් මිල ඉහල ගිහින්ලු...

    අපිනම් ගොන් කරත්තවල යන්නෙ ටොයියෝ කාර් ගන්න චන්දේ දීල..:lol::lol:
     
    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    <img class="" alt="Toyota Carina 1984" data-indicator="data-indicator" data-defer="data-defer" itemprop="image">
    fitted.jpg

    මෙච්චර දිරපු ලඩියටත් 8 ක් ඉල්ලනවනම් ඉතින් එක්සත් ජාතික පක්ස ආණ්ඩු පිහිටම තමයි උඹලට:D:D:D:D:D
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    Toyota Carina AA60 Diesel:nerd::nerd::nerd:

    මචන්ලා මොකද මේ කාර් වල මිල මෙච්චර වැඩි වෙලා තියෙන්නේ ?:no::no::no::no:

    http://ikman.lk/en/ad/toyota-carina-1984-for-sale-colombo-49
    Rs 925,000

    http://ikman.lk/en/ad/toyota-carina-1984-for-sale-trincomalee
    Rs 890,000

    http://ikman.lk/en/ad/toyota-carina-1984-for-sale-colombo-50
    Rs 855,000

    http://ikman.lk/en/ad/toyota-carina-aa60-1984-for-sale-colombo-29
    Rs 750,000

    අදහස් දැනගන්න කැමති . :)

    ආපෝ අසූ ගනන් වල ලකඩ ගන්න එපා. ඕවා japan බඩු හොදයි තමා ඒ හැබැයි ඒ කාලේ. ගන්නවනම් අඩුම 1995න් මෙහා වාහනයක් ගන්න නැත්නම් ඇල්ටො/ මරුටි ගන්න (කොච්චර අලුත් උනත් චීන කොරියන් මැලේසියන් ජරාව ගන්නත් එපා )
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    රත්තරං;19015997 said:
    ආපෝ අසූ ගනන් වල ලකඩ ගන්න එපා. ඕවා japan බඩු හොදයි තමා ඒ හැබැයි ඒ කාලේ. ගන්නවනම් අඩුම 1995න් මෙහා වාහනයක් ගන්න නැත්නම් ඇල්ටො/ මරුටි ගන්න (කොච්චර අලුත් උනත් චීන කොරියන් මැලේසියන් ජරාව ගන්නත් එපා )

    Eka sampurna aththa macho . Parana ewa aragena garage gane rasthiyadu wenawata wada eka hodai thamai :)
     
    Lol ;););););)