60 - 100MUba gewal hoyanne keeyak athe thiyan da ?
Uparima keeyak geta denna puluwan da ?
Ona area eka daanna machan. Minimum rooms keeyak onada ?60 - 100M
Area එක අවුලක් නැහැ.Ona area eka daanna machan. Minimum rooms keeyak onada ?
Lake road හොඳයි ද? හොඳ මිනිස්සු ඉන්නවද?Ow bn e gana ganawa hoda tanakin.lake road hariye nan 2.5m wage wenne thama
Kirulapana side eke balapan mchn.Area එක අවුලක් නැහැ.
One Galle Face එකට පැය බාගයක් ඇතුලත යන්න පුළුවන් වෙන්න ඕන.
ගෙදර ඉස්සර පාර Carpeted 20FT Road එකක් වෙන්න ඕන...Commercial Building වගේ ගෙයකුත් අවුලක් නැහැ වාඩ හොඳයි Main Road එකක් ඉස්සර තියෙනවා නම්.
ගෙදර Modern Look එකක් තියෙන්න ඕන
Parawal menapu gaman godak un sadda netuwa wikunanawa...gaththa eka amaruwe...godak parawal loku karanna menala tinne eken parisam wenna ona
Area එක අවුලක් නැහැ.
One Galle Face එකට පැය බාගයක් ඇතුලත යන්න පුළුවන් වෙන්න ඕන.
ගෙදර ඉස්සර පාර Carpeted 20FT Road එකක් වෙන්න ඕන...Commercial Building වගේ ගෙයකුත් අවුලක් නැහැ වාඩ හොඳයි Main Road එකක් ඉස්සර තියෙනවා නම්.
ගෙදර Modern Look එකක් තියෙන්න ඕන
ඔය ගානට පට්ට වටිනවා අරන් දාපංමේ ගෙදර මේ ගානට වටිනවද ? නැත්තම් මිල වැඩි ද ?
![]()
iKman LINK
දාලා තියෙන්නේ කොටි 10.
11,000 SQFT
19 Perches
4 BR & 4 Bathrooms
Address : Pothuarawa Road, Pelawatha
මේ පාරේ ඉඩම් මිල එහෙම කොහොමද ?
සාමානයෙන් 1 SQFT එකකට කොච්චර වගේ වියදමක් යනවද දැන් සහ මීට අවුරුදු 4 කට කලින් ???
මේ ගේම, මේ විදියටම වෙන තැනක හදන්න වියදම කියක් යයිද ?Maximum 60M
ochchara budget ekak tiyanawanam colombo city ekenma ganna, 15mins enna puluwanArea එක අවුලක් නැහැ.