ලේඩිස් සැලුන් එකක් දාන්න බැලුවේ බන්. නියපොතු ටික කැපුවත් 3000ක් ගන්න පුළුවන්නේ.කාර් එකක් නෑ වොෂ් කරන්න..
හැබැයි කොණ්ඩයක් තියෙනවා. ඒක නිසා සැලුන් ගිහින් කොන්ඩේ කපාගන්නවා.
------ Post added on Feb 18, 2024 at 7:27 PM
ඒවත් ඉතින් අදාලයි, මට අමතක වුනා ඔක්කොම වාහන කියල දාන්න.අපි ඉතිං බයික් වොෂ් තමා
Car wash eken heduwata kamak na paint eka ganai lassanata thiyaganna eka ganai asawak nathnam. keeyata wath car wash dala hodan na