කාර් වොෂ් එකකට යන්නේ?

කාර් වොෂ් එකකට යන්නේ?

  • අවම සතියකට සැරයක් හෝ මාසෙකට සැරයක් කාර් වොෂ් එකකින් හෝද ගන්නවා

  • විශේෂ ගමනක් යද්දී වගේ කාර් එක වොෂ් එකකට දාලා හෝදගන්නවා.

  • වාහනෙ සර්විස් කරන්න කලින් විතරක් කාර් වොෂ් එකකට දාලා හෝදගන්නවා

  • කාර් වොෂ් එකකට යන්නෙම නැහැ ලයිප් බෝයි සැම්පු දාලා ගෙදර පොල් මුඩ්ඩෙන් හෝදනවා


Results are only viewable after voting.

Chemist

Well-known member
  • Nov 19, 2023
    4,105
    7,304
    113
    Narcissistic Sociopath Manipulator
    කාර් වොෂ් එකක් පටන් ගන්නද? සැලුන් එකක් පටන් ගන්නද කියල බැලුවේ. 😉

    Skyler-Car-Wash.webp
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,220
    1
    101,050
    113
    34
    Kalutara
    කාර් එකක් නෑ වොෂ් කරන්න..

    හැබැයි කොණ්ඩයක් තියෙනවා. ඒක නිසා සැලුන් ගිහින් කොන්ඩේ කපාගන්නවා.
    ------ Post added on Feb 18, 2024 at 7:27 PM
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,304
    113
    Narcissistic Sociopath Manipulator
    කාර් එකක් නෑ වොෂ් කරන්න..

    හැබැයි කොණ්ඩයක් තියෙනවා. ඒක නිසා සැලුන් ගිහින් කොන්ඩේ කපාගන්නවා.
    ------ Post added on Feb 18, 2024 at 7:27 PM
    ලේඩිස් සැලුන් එකක් දාන්න බැලුවේ බන්. නියපොතු ටික කැපුවත් 3000ක් ගන්න පුළුවන්නේ.
    අපි ඉතිං බයික් වොෂ් තමා
    ඒවත් ඉතින් අදාලයි, මට අමතක වුනා ඔක්කොම වාහන කියල දාන්න.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,970
    1
    61,038
    113
    Mother Earth
    බයික් වොෂ් කරන්න 700ක්‌ ගන්නවා. එකක් හෝදල වැක්ස් කරන්න විනාඩි 45ක්‌ යනවා. ඒ වගේ දවසට 10ක්‌ කරොත් 7000යි.
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,637
    1,901
    113
    awastha dekakadi

    1. service karaata passe hoodanawa (Gurage eken service karanne ethana hoodanne naa)
    2. Vaahanee gedara hoodanna kammali hithunaama
     

    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,179
    937
    113
    Car wash eken heduwata kamak na paint eka ganai lassanata thiyaganna eka ganai asawak nathnam. keeyata wath car wash dala hodan na
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    සියල්ල ගෙදර...

    අන්ඩර් වොශ් එකක් කරගන්න ඕනෙ වෙලාවක ගිහින්..
     
    • Like
    Reactions: Cenon