කාර් වොෂ් - Help එකක් ඕනැ.
ගෙදරදි කාරෙකට පොඩි වොෂ් එකක් දා ගන්නව කිලුටු වුණාම. එතකොට ආපු ප්රශ්නයක් ගැනයි මේ අහන්නෙ.
සමහර මඩ පාරවල් ඩිටර්ජන්ට් වලට යන්නෙ නැතුව තාර වගේ එකතුවෙලා, නැතිනම් ගුලිවෙලා බොඩි එකේ තදින් ඇලෙනව. හෝස් නොසල් එකෙන් තදට වතුර ඇල්ලුවට ගැලවිලා යන්නෙ නෑ. මිලිමීටර 0.5 ඉඳල මිලිමීටර 3 වගේ ප්රමාණ වලට මේ පැල්ලම් තියෙනව බඳේ යටම කොටසෙ ටයර් කිට්ටුවට වෙන්න. සූරන්න බයයි පේන්ට්එක තුවාල වෙයි කියල.
කාර් වොෂ් ගැන දන්න කෙනෙක් කියන්නකො මේව ක්ලීන් කර ගන්නෙ කොහොමද කියල.