කාර් වොෂ් - Help එකක් ඕනැ.

wapw

Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    කාර් වොෂ් - Help එකක් ඕනැ.

    ගෙදරදි කාරෙකට පොඩි වොෂ් එකක් දා ගන්නව කිලුටු වුණාම. එතකොට ආපු ප්‍රශ්නයක් ගැනයි මේ අහන්නෙ.

    සමහර මඩ පාරවල් ඩිටර්ජන්ට් වලට යන්නෙ නැතුව තාර වගේ එකතුවෙලා, නැතිනම් ගුලිවෙලා බොඩි එකේ තදින් ඇලෙනව. හෝස් නොසල් එකෙන් තදට වතුර ඇල්ලුවට ගැලවිලා යන්නෙ නෑ. මිලිමීටර 0.5 ඉඳල මිලිමීටර 3 වගේ ප්‍රමාණ වලට මේ පැල්ලම් තියෙනව බඳේ යටම කොටසෙ ටයර් කිට්ටුවට වෙන්න. සූරන්න බයයි පේන්ට්එක තුවාල වෙයි කියල.

    කාර් වොෂ් ගැන දන්න කෙනෙක් කියන්නකො මේව ක්ලීන් කර ගන්නෙ කොහොමද කියල.

    dineshdcc

    Active member
  • Sep 11, 2009
    286
    150
    43
    Matale
    thara wage newei. Thaara tamai. hondata bumithel pongawapu redikellakin wediya bara karanne nethuwa athullapan. etakaota mekenawa ewa
     
    • Like
    Reactions: wapw

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    Oya thara ban.. okata karanna weda dekak tiyenawa.. ekak thama lamputhel pogawapu redi kellakin lamputhel gala tiyanna one tikam wela.. itapasse high pressure was ekak denna one shampoo dala.. thadin athilluwoth heerenawa.

    Anik eka thama 3M lage liquid wax eka hari 99 wax eka hari use karana eka..

    Matat oya case eka tiyenawa silver color eke. Mama kare oya deka thama.

    Den nam ape service ekak tiyena nisa mama owa karanne na.. ewata chemicles tiyenawa ganna.. mama danne na ewa.. weda karana poraven ahanna wenne...

    But ewage magul one na.. lamputhel ok ban
     
    Deisel uth weda.
     
    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    කමෙන්ට් කළ බම්ප් කළ හැමෝටම ස්තුතියත් සමග රෙප් දීල ඇති.

    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,213
    735
    113
    f1f7g7.jpg
     
    Arachchige29

    Member
    Mar 29, 2015
    373
    25
    0
    අද නම් ගෙදර
    ඒ තාර, බුමිතෙල් ගාන්න එපා , පෙන්ට් එකේ ලැකර් එක යාවි . all purpose remover එකක් ස්ප්‍රේ කරලා රෙදි කෑල්ලකින් පිහන්න ( suggested 3M-All purpose remover - try with Arpico )