ඇයි බන් අර FM full band කරන පොඩි කෑල්ලක් තියවනව Antenna socket එකට ගහන, එක තමයි විසදුම. ඒකත් හරිම නෑ. 94 එදන් විතර තමයි set වෙන්නෙ..
දන්නෙ නැත්තන් call එකක් දියන්...

http://www.ebay.com/itm/New-Car-Rad...Parts_Accessories&hash=item3cc6bd4aa5&vxp=mtr
aduwata ganna puluwan lankawen..
ඇයි බන් අර FM full band කරන පොඩි කෑල්ලක් තියවනව Antenna socket එකට ගහන, එක තමයි විසදුම. ඒකත් හරිම නෑ. 94 එදන් විතර තමයි set වෙන්නෙ..
දන්නෙ නැත්තන් call එකක් දියන්...
bump
matath ekak one koheda thiyenne price eka kiiyada

Machanla oya toyota japan factory fitted ena unit 90 wata ne tiyene ewatat oka gahuwama harida![]()