කාර් සෙටප්

SMD

Active member
  • Oct 25, 2007
    912
    189
    43
    Nittambuwa / Brussels
    ඇයි බන් අර FM full band කරන පොඩි කෑල්ලක් තියවනව Antenna socket එකට ගහන, එක තමයි විසදුම. ඒකත් හරිම නෑ. 94 එදන් විතර තමයි set වෙන්නෙ..
    දන්නෙ නැත්තන් call එකක් දියන්...
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    ඇයි බන් අර FM full band කරන පොඩි කෑල්ලක් තියවනව Antenna socket එකට ගහන, එක තමයි විසදුම. ඒකත් හරිම නෑ. 94 එදන් විතර තමයි set වෙන්නෙ..
    දන්නෙ නැත්තන් call එකක් දියන්...

    fm transmitter:yes::yes::yes::yes:
     
    osa

    Well-known member
  • Jun 8, 2007
    3,465
    117
    63

    ඇයි බන් අර FM full band කරන පොඩි කෑල්ලක් තියවනව Antenna socket එකට ගහන, එක තමයි විසදුම. ඒකත් හරිම නෑ. 94 එදන් විතර තමයි set වෙන්නෙ..
    දන්නෙ නැත්තන් call එකක් දියන්...

    thanks machanla. summa mama call karannam
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Machanla oya toyota japan factory fitted ena unit 90 wata ne tiyene ewatat oka gahuwama harida:D
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    Electronic shop wala tiyenawa oya gadget eka, namak oni na gihin illanna, Rs 500 aduwen ganna puluwan, antana jack ekata set karala, 12v power denna oni. habai frequency receive wenne tatpara ganak late wela, thawa radio ekak laga tibboth wenasa danenawa
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    3.5 mm Audio in port 1 තියනවද සෙට් එකේ . තියනවනම් ෆුල් බෑන්ඩ් ප්ලයර් එකක් අරගන ෆුල් ට්ය්මේ ප්ලග් කරලා තියන්න . එතකොට වැඩේ හරි . මමත් එහම තමි කරන්නේ .:D
     
    Last edited:
    • Like
    Reactions: osa