කාර් සේල් එකක් දාමු

  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    එළ මචෝ..ඕක නියම වැඩක්.මාත් ඔය ඉන්දියන් බයික් අඩුවට අරන් ගානක් තියාගෙන විකුණන වැඩේ ලාවට කරනවා..තව ටිකක් වාහන ගැන පත්තියන් උනාම කාර් වැඩේටත් බහින්න ඕනේ..මොලෙන් ගේම ගහනවා නම් හොදට ලාබ ලබන්න පුළුවන්..අනේ rep දෙන්න බෑ කියනවනේ බන්..
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    මාරම වටින විස්තර ටික.
    මචන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. එකත් මෙතනම් අහන්නං.
    මම jeep එකක් ගත්ත දැන් අවුරුද්දකට විතර කලින්. ඒ දවස් වලම වාහනේ මගෙ නමට ට්‍රාන්සර් කරගත්ත. තිබුනේ WP නොම්මරයක් එත් මම වයඹ නිසා දැන් පොතේ තියෙන්නේ NW නොම්මරයක් හැබැයි තාම තියෙන්නේ WP නම්බර් ප්ලේට් එක. මේක ගැටළුවක් නැද්ද මචෝ.
     

    amila_perera

    Member
    Oct 12, 2011
    881
    75
    0
    Thanks for the thread eth machan den wahana sales weda hariyanne na wage ne :( Ape thathage parana Toyota KE 50 wikunanna dala thienne, ekekwath ganna enne na ne :lol:
     

    djprabhath

    Well-known member
  • Jan 3, 2007
    7,331
    768
    113
    සිරිලංකාවේ..
    රට ජාතිය වෙනුවෙන් අමතර කොටස් ගන්නකොටම වගේම ප්ලේන්ටියක් බිව්වත් සිංහල කඩේකින්ම ගන්න අමතක කරන්න එපා. එක රුපියලක් සුරකිමු.. ඒ රුපියලෙන් අපේ රට ජාතිය එක නැනෝ තත්පරයක් හරි සුරක්ශිත අනාගතයක් තවදුරටත් සහතික කරාවි.. පොඩි පොඩි දෙයින් ලොකු දෙයක් කලහැකියි,,

    Aniwaa machooo

    rep
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    2r4sh79.gif
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    thanks ..


    nice thread machan !!

    රත්තරං ත්‍රෙඩ් එකක්

    පට්ට මාර වටිනා Thread එකක්. Thanks රත්තරනේ...

    patta thread eka macn
    rep++++++++




    ela ela.....Rep denna balune...:(

    වාහන නම් රත්තරං +6 දැම්මා...


    බොහොම ස්තූතියි
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ela ela rep vatayak daala avith denam kooOOO..

    ආ ඒ වගෙම වැඩගත් යමක් මතක් කරන්න තියෙනවා

    රට ජාතිය වෙනුවෙන් අමතර කොටස් ගන්නකොටම වගේම ප්ලේන්ටියක් බිව්වත් සිංහල කඩේකින්ම ගන්න අමතක කරන්න එපා. එක රුපියලක් සුරකිමු.. ඒ රුපියලෙන් අපේ රට ජාතිය එක නැනෝ තත්පරයක් හරි සුරක්ශිත අනාගතයක් තවදුරටත් සහතික කරාවි.. පොඩි පොඩි දෙයින් ලොකු දෙයක් කලහැකියි,, උබලා දන්නවා ඇතිනේ රටට් වේගෙන යන හරිය



    hamadaama meke nam aniva ma daanava neda :)

    ත්‍රෙඩ් එක නොදැම්මත් මේවා අපේ උන්ට මතක් කරන්න ඔනේ
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    11.gif
    11.gif
    11.gif
    අපේ Toyota Allion 2008 - 240 (Multifunction - Black)කාර් එක විකුනනව. Full ලීස් එකක් දාල තියෙන්නෙ. අරන් ගෙවාගෙන යන්න කැමැති කෙනෙක් ඉන්නව නම් PM එකක් දාන්න.

    240ya patta car eka ban. man gawath ekak thiyenawa

    එල මෑචන්.. වටිනා කියන දෙයක්..

    maxxxxxxxxxxaaaaaaaaaaaaaaa

    thankx

    Mage Super GL ekath illala passen ban meka deela ganna ekak hoyaganna kam inne atha arala danna

    මචෝ උබගේ ත්රෙඅඩ් නම් නියමයි බ්‍රෝ 11+++


    lagadi dunna nisa thank you kiyanna barilu

    ela machan
    thanxx
    patta

    thankx
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    man andurana pork
    man skole mahaththayek
    miniha car ekak genawa
    wikunanawa
    aye car ekak genawa wikunanawa
    habai pora wahane wikinenakan pawichchi th karanawa
    pattama labama wade
    thawa ekek wahanayak genawa
    finance danawa
    athata podi ganak aran finance eka pitinma dnawa.
    Patta bsns bn.

    ow.. duwana gaman wikunana eka thama laba

    wahana genath finance dala wikkata kamak na

    finance thiyana ewa wikunanna hithan genna epa