කාර් සේල් එකක් දාමු

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මාරම වටින විස්තර ටික.
    මචන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. එකත් මෙතනම් අහන්නං.
    මම jeep එකක් ගත්ත දැන් අවුරුද්දකට විතර කලින්. ඒ දවස් වලම වාහනේ මගෙ නමට ට්‍රාන්සර් කරගත්ත. තිබුනේ WP නොම්මරයක් එත් මම වයඹ නිසා දැන් පොතේ තියෙන්නේ NW නොම්මරයක් හැබැයි තාම තියෙන්නේ WP නම්බර් ප්ලේට් එක. මේක ගැටළුවක් නැද්ද මචෝ.

    awlak na. ubata one welawaka plate deka ganna puluwanne. potha transfer karalane thiyenne
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    රෙප් දුන්න, දෙන්න හදපු හුගාක් අයට ඔන්න මමත් ස්තූතියි රෙප් දුන්නා. ඒ අයගෙන් කොටසකට ලගදි දුන්න නිසා වටේ ගිහින් එන්න කියලා ඇඩ්මින් අය්යා මට කියනවා බන්....
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;13612933 said:
    රෙප් දුන්න, දෙන්න හදපු හුගාක් අයට ඔන්න මමත් ස්තූතියි රෙප් දුන්නා. ඒ අයගෙන් කොටසකට ලගදි දුන්න නිසා වටේ ගිහින් එන්න කියලා ඇඩ්මින් අය්යා මට කියනවා බන්....

    :lol::lol::lol::lol::lol:
     

    Amaasanda

    Member
    Sep 30, 2012
    37
    2
    0
    raththaran aiye mama 2nd hand bike ekak ganna yanne glamour.. hero honda eke... vu num eka.. 88k kiyanawa.. wikunanna ganne.. me bike eka hodada?? paduda me gaanata?? wikunanna puluwanda aran??
    ane mata [email protected] ekata mekata uththare mail ekakin ewanawada machoo.... loku udawwak....