මචන්ලා මේක හෙනම දැවෙන ප්‍රශ්නයක්.. මේ ජාතියෙ ත්‍රෙඩ් අම්බානක තියෙනව දැක්ක. කාර් එකක් ගන්ඩ ඕන. අතේ තියෙන්නෙ 18ක් වගේ.
මෙන්න මේකයි සීන් එක.
තෑන්ක්ස් වේවා!!
මෙන්න මේකයි සීන් එක.
- අඬු දිග නිසා සෙඩාන් ඒකක් නම් වඩා හොදයි.
- ඔටෝ වලට තමා අාස.
- තෙල් හොදට කරනවනම් මරු (10 කිට්ටුව).
- නිසාන් n16, n17 teak interior මොඩ්ල් වලට කැමතියි. ඒත් ඒ වාහන ගැන නම් කිසිම දෙයක් දන්නෙ නැහැ.
- fb15 පරණ පෙනුමට ටිකක් අකමැතියි, හැබැයි අහල තියෙන විදියටනම් සුපිරි ඔප්ශන් එකක්.
- සමහර lancer මොඩ්ල් හොදයිලු නේද? ටිකක් දැනගන්න පුළුවන් නම් වටිනව.
- ඒ කිට්ටු ගණන් වලට යන honda, mazda හොද මොඩ්ල් මොනවද?
තෑන්ක්ස් වේවා!!


