කාර් හෙල්ප්!!

sheldoncooper

Member
Aug 3, 2015
14
1
3
Colombo
මචන්ලා මේක හෙනම දැවෙන ප්‍රශ්නයක්.. මේ ජාතියෙ ත්‍රෙඩ් අම්බානක තියෙනව දැක්ක.‍‍ කාර් එකක් ගන්ඩ ඕන. අතේ තියෙන්නෙ 18ක් වගේ.

මෙන්න මේකයි සීන් එක.
  • අඬු දිග නිසා සෙඩාන් ඒකක් නම් වඩා හොදයි.
  • ඔටෝ වලට තමා අාස.
  • තෙල් හොදට කරනවනම් මරු (10 කිට්ටුව).
  • නිසාන් n16, n17 teak interior මොඩ්ල් වලට කැමතියි. ඒත් ඒ වාහන ගැන නම් කිසිම දෙයක් දන්නෙ නැහැ.
  • fb15 පරණ පෙනුමට ටිකක් අකමැතියි, හැබැයි අහල තියෙන විදියටනම් සුපිරි ඔප්ශන් එකක්.
  • සමහර lancer මොඩ්ල් හොදයිලු නේද? ටිකක් දැනගන්න පුළුවන් නම් වටිනව.
  • ඒ කිට්ටු ගණන් වලට යන honda, mazda හොද මොඩ්ල් මොනවද?

තෑන්ක්ස් වේවා!!

giphy.gif
 

pissubuwa

Member
Feb 22, 2011
15
1
0
FB 15 සිරා. Mazda Familia ඔය ගානට යන ටිකක් හොද වාහනයක්. අනිත් එ්ව ගැන නම් ලොකු දැනුමක් නෑ. N 16, 17 suspension, gear box කේස් තියෙනව කියල අහල තියෙනව.
 

bada1

Active member
  • Jul 28, 2012
    663
    96
    28
    BJ5 කියන්නෙත් Familiaම නේද?

    BJ5 familia kiyanne Japanese market ekata gahapu eka BJ5 323 kiyanne international market ekata gahapu eka. 2002 prado light ekak ganna. 323 ta wada matanam familia eka hondayi
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    Mazda Familia BJ5
    Honda EK3 (VI-RS ekak ganna puluwan nam patta)
    Lancer CS2 (EFI ekak ganna balanna GDI epa)
    FB15 new shell 1.5 ekak nam 19k 20k wei :)
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    Lancer CS1 හරි CS3 බලන්න. තෙල් 10ට වඩා කරනවා. පට්ට Suspension !! ඒ කීවේ Independent suspension තියේ..:)
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    Lancer CS1 හරි CS3 බලන්න. තෙල් 10ට වඩා කරනවා. පට්ට Suspension !! ඒ කීවේ Independent suspension තියේ..:)

    CS1 hariyanne naha godak manual enne pora hoyanne auto, anika 1.3 nisa madi engine eka :no:
    eka nisa CS2 or CS3 ganna wenne
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    මචං Ford agent අවුල් නේද ලංකාවෙ?

    Machan oya Ford laser awit Japan wala Mazda 323 eke gahapu eka..
    samahara e parts hari yanawa :) Europe wala tibbe Ford Mondeo ewanam amarui :)

    CS3 ඒක සිරා වගේ 10ක් වගේ කරනවනම්.

    Apo 10k karai ban oke, mage 406 eket 9k 10k karana eke. Ara GDI eka natiwa EFI ekak hoyaganna :)
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    මචං Ford agent අවුල් නේද ලංකාවෙ?

    parana car ekal nisa egent echchara balapamak na. Namuth Dan aluth agent Softlogic. Spares okkoma Mazda ne bun case ekak na. Ganata watina pattama sapa wahane. Mage gaawa 2000 ekak thibuna
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,998
    3,452
    113
    Battaramulla, Sri Lanka
    CS2 witharai lanakawe GDI thiyenne. CS2 EFi thiyenewa habay godak adui. CS1/3 godak welawta agent brandnew import karapuwa. ae hinda ewa EFI.

    CS1 eke pickup eka anith 1.3 model walata wada hondhai.