කාර්_නටන_දවස

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    මටනං කාර් නටවන්න කෙනෙකුත් නෑ ..කාරුත් නෑ... බලා සැනසෙන්නවත් කාර් නටවන තැනක් දන්නෙත් නෑ:baffled::baffled:

    ඔව් මචන්.. ඒත් මමනම් අද කාර් එකක් නටවන්න උදවු කරල ලබන අවුරුද්දෙවත් කෙල්ලෙක් එක්ක නටන්න ලැබෙන්න කියල ප්‍රර්ථනා කලා :P