කාරුණික ඉල්ලිමයි

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
කාරුණික ඉල්ලිමයි

breaking news on the way
 
Last edited:

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අන්න මිනිස්සු චන්දයක් පැරදුන ගමන් ඉල්ලා අස් වෙනව, එකට අපේ අයියල පැරදී පැරදී එල්ලිලා ඉන්නව යන්නෙත් නෑ :no:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    අන්න මිනිස්සු චන්දයක් පැරදුන ගමන් ඉල්ලා අස් වෙනව, එකට අපේ අයියල පැරදී පැරදී එල්ලිලා ඉන්නව යන්නෙත් නෑ :no:

    mahina.gif

    :(:(
     

    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    බල පෙරේතයො මල පෙරේතයො වෙනවලු සින්හලු:(
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මං ඊයෙ හීනෙන් දැක්ක මල ගේකට යනව ගෙදර ඇවිත් බලද්දි ටීවි එකේ මල ගේ පෙන්නනව මං කැලැන්ඩරේ ගලෝල අලුත් කැලැන්ඩරයක් එල්ල ගිහිං නිදාගත්ත නින්දෙන් ඇහැරිලා බලනකොට වහලෙ නෑ වහිනව මං නානව හීතලට එක පාරට ඇත්තටම ඇහැරුණා :eek: මම කියන්නෙ මේ හීනෙට අනුව 2017 අවුරුද්ද ඉවර වෙන්න කලිං හෝ 2018 අවුරුද්දෙ මුල් සති කිහිපය ඇතුලත ලංකාවෙ දේශපාලඥයෙක් හරි වෙන කවුරු හරි ප්‍රභූවරයෙක් මැරෙනව :yes: