අන්න මිනිස්සු චන්දයක් පැරදුන ගමන් ඉල්ලා අස් වෙනව, එකට අපේ අයියල පැරදී පැරදී එල්ලිලා ඉන්නව යන්නෙත් නෑ

අන්න මිනිස්සු චන්දයක් පැරදුන ගමන් ඉල්ලා අස් වෙනව, එකට අපේ අයියල පැරදී පැරදී එල්ලිලා ඉන්නව යන්නෙත් නෑ
මම කියන්නෙ මේ හීනෙට අනුව 2017 අවුරුද්ද ඉවර වෙන්න කලිං හෝ 2018 අවුරුද්දෙ මුල් සති කිහිපය ඇතුලත ලංකාවෙ දේශපාලඥයෙක් හරි වෙන කවුරු හරි ප්රභූවරයෙක් මැරෙනව 