කාරුණික නිවේදනයයි

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    කාරුණික නිවේදනයයි

    කඹ ඇදීමට මගේ සහයෝගය නොදක්වන බැවින්ද,
    රෙප් වලින් මට වැඩක් නැති බැවින් ද
    vote ඉල්ලා PM,VM එවීමෙන් වැලකි ඔබගේ වටිනා කාලය ඉතිරි කර ගන්නා මෙන් අදාළ පුද්ගලයන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    සිරාවට දැන් නම් ඒ සෙල්ලම ඇති වගේ බන්. අද ලන්කාවේ ලොකේ ගොඩක් ප්‍රශ්න තියෙනවා. එවා කතා කරන්නවත් බැ ෆ්‍රන්ට් පේජ් එක එහෙම පිටින්ම කඹ අදිනවා. රෙප් කපයි මගෙත්. ඒ උනාට දැන් නම් ඇති බන්.
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    :rofl:ow ban jeewitheta dakala nathi un pm karanawa rep dennam support karanna kiyala
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    smiley_laughing.gif
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    කඹ ඇදීමට මගේ සහයෝගය නොදක්වන බැවින්ද,
    රෙප් වලින් මට වැඩක් නැති බැවින් ද
    vote ඉල්ලා PM,VM එවීමෙන් වැලකි ඔබගේ වටිනා කාලය ඉතිරි කර ගන්නා මෙන් අදාළ පුද්ගලයන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි

    ඔබට මේ විපත සිදුවුවේ මගේ පෝල් එකේ වොට් කිරීමෙන් නම් මාගේ බලවත් කනගාටුව!!
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මේක සහයෝගෙන් කරන වැඩක්නෙ යකෝ. උබල අද ඊයේ එලකිරියට ආවා වගේනෙ, ඔන්න ඔහේ කසිප්පුවට වෝට් එකක් දිය, වැඩිදුර විස්තර එක්ක පී ඇම් එකක් දැම්මා...:D
     

    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    සිරාවට දැන් නම් ඒ සෙල්ලම ඇති වගේ බන්. අද ලන්කාවේ ලොකේ ගොඩක් ප්‍රශ්න තියෙනවා. එවා කතා කරන්නවත් බැ ෆ්‍රන්ට් පේජ් එක එහෙම පිටින්ම කඹ අදිනවා. රෙප් කපයි මගෙත්. ඒ උනාට දැන් නම් ඇති බන්.

    Kasippuwata dipan
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,734
    1
    15,133
    113
    :rofl:ow ban jeewitheta dakala nathi un pm karanawa rep dennam support karanna kiyala

    උබ ගිය අවුරුද්දේ මේකට ඇවිත් පරන උන්ව කොහොමද යකෝ ජීවිතේට දකින්නේ..
    smiley_laughing.gif

    :rolleyes::rolleyes:

    කාරුණික නිවේදනයයි 04-14-2017 08:44 PM මෙන්න තොට රෙප් පකයා :baffled:
     
    Last edited:

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    මම නම් කණ්ඩායමකට වෝට් කරලා පාඩුවෙ පැත්තකට වෙලා ඉන්නවා.ඉස්සෙල්ලාම ඉල්ලපු කට්ටියට දුන්නේ.. එලකිරියෙ වැඩවලට සහයෝගය දක් වන්නත් එපායැ. රෙප් වත් වෙන මොනවවත් එපා.:cool::cool::cool: