කාරෙක බීච් දාපු පොර

Walter Hartwell White

Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    uba kiyanne ara 17ka kollek maruna eka da? anith wahane Spacia ekak da koheda? mun partykata gihin beela apu seen ekak ne.
    ඔව්, එක තමයි, මම හිතුවේ එක වැගන් ආර් එකක් කියල, කොහොම වුනත් ඒ ඩිසයින් එක සෙඩාන් එකක් වගේ දිග බොනට් එකක් තිබ්බේ නැතත් පරණ සෙඩාන් එකට වඩා සේෆ්.
     
    • Like
    Reactions: Solo Rider

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    ඔව්, එක තමයි, මම හිතුවේ එක වැගන් ආර් එකක් කියල, කොහොම වුනත් ඒ ඩිසයින් එක සෙඩාන් එකක් වගේ දිග බොනට් එකක් තිබ්බේ නැතත් පරණ සෙඩාන් එකට වඩා සේෆ්.
    aluth wahana podi unath safe.
     

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    90' ගණන් වල වාහනයක් නේ මේක, අලුත් වාහනයක් වුන නම් වාහනේ කුඩු වෙලා ඩ්‍රයිවර් බේරෙනවා. ගිය සතියේ සුසුකි කාර් දෙකක් හැප්පිලා තිබුන, සෙඩාන් එක පරණ එකක් පසෙන්ජර් සීට් එකේ ආපු මනුස්සය මැරිලා, අනිත් එක අලුත් වැගන් ආර් එකක්, ගියපු අයට ලොකු අවුළක් නෑ. :-(
    Ha ha owa kiyannna epa. Wahane happunama deform wenne naththe safety wadi nisa kiyala kiri osthar la kiyanne.😂