ඔව්, එක තමයි, මම හිතුවේ එක වැගන් ආර් එකක් කියල, කොහොම වුනත් ඒ ඩිසයින් එක සෙඩාන් එකක් වගේ දිග බොනට් එකක් තිබ්බේ නැතත් පරණ සෙඩාන් එකට වඩා සේෆ්.uba kiyanne ara 17ka kollek maruna eka da? anith wahane Spacia ekak da koheda? mun partykata gihin beela apu seen ekak ne.
aluth wahana podi unath safe.ඔව්, එක තමයි, මම හිතුවේ එක වැගන් ආර් එකක් කියල, කොහොම වුනත් ඒ ඩිසයින් එක සෙඩාන් එකක් වගේ දිග බොනට් එකක් තිබ්බේ නැතත් පරණ සෙඩාන් එකට වඩා සේෆ්.
Ha ha owa kiyannna epa. Wahane happunama deform wenne naththe safety wadi nisa kiyala kiri osthar la kiyanne.90' ගණන් වල වාහනයක් නේ මේක, අලුත් වාහනයක් වුන නම් වාහනේ කුඩු වෙලා ඩ්රයිවර් බේරෙනවා. ගිය සතියේ සුසුකි කාර් දෙකක් හැප්පිලා තිබුන, සෙඩාන් එක පරණ එකක් පසෙන්ජර් සීට් එකේ ආපු මනුස්සය මැරිලා, අනිත් එක අලුත් වැගන් ආර් එකක්, ගියපු අයට ලොකු අවුළක් නෑ.![]()
එලම බන්. ස්පෝට් කාර් එකක් කියල මන් හිතුවෙMama hithanne "TOYOTA CORSA"
sports car ekak thama penne nedda? body kits, stickers ehema?එලම බන්. ස්පෝට් කාර් එකක් කියල මන් හිතුවෙ