කාලකණ්නි

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඔය වගේ එවින්ගේ ලයිසන් එක ජීවිත කාලයටම තහනම් කරන්න ඕනේ
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ලංකාවේ බර වාහන කියන ලොරි,ට්‍රක්,බස් යනවා බන් කාර් වලට වඩා හයියෙන්.ඕකුන්ගේ ලයිසන් තහනම් කරන්න ඕන.පර හැත්ත.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,343
    113
    ලංකාවේ බර වාහන කියන ලොරි,ට්‍රක්,බස් යනවා බන් කාර් වලට වඩා හයියෙන්.ඕකුන්ගේ ලයිසන් තහනම් කරන්න ඕන.පර හැත්ත.

    :yes::yes:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,261
    20,601
    113
    Panadura
    ලංකාවේ බර වාහන කියන ලොරි,ට්‍රක්,බස් යනවා බන් කාර් වලට වඩා හයියෙන්.ඕකුන්ගේ ලයිසන් තහනම් කරන්න ඕන.පර හැත්ත.

    :yes: :yes: :yes:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    wenne nattheth okamayi ban. neethiyak naha rate.

    ලංකාවේ බර වාහන කියන ලොරි,ට්‍රක්,බස් යනවා බන් කාර් වලට වඩා හයියෙන්.ඕකුන්ගේ ලයිසන් තහනම් කරන්න ඕන.පර හැත්ත.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,261
    20,601
    113
    Panadura

    පානදුර ඉදන් කළුතරට එන්න ගියාම එපා වෙනවා
    පාරේ බස් කාරයෝ යන විදිහ දන්නවා ඇතිනේ උබ
    අපි වාහනේ කාණුවකට දාලා හරි උන්ට ඉඩ දෙන්න ඕනේ
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    පානදුර ඉදන් කළුතරට එන්න ගියාම එපා වෙනවා
    පාරේ බස් කාරයෝ යන විදිහ දන්නවා ඇතිනේ උබ
    අපි වාහනේ කාණුවකට දාලා හරි උන්ට ඉඩ දෙන්න ඕනේ
    අම්මො බන්. මං නම් බයයි ඕකුන් පුක ඉඹින ගානටනෙ ඇවල්ල ස්ලෝ කරන්නේ. බස් කාරයො දැක්කොත් මං අයින්ට කරල ස්ලෝ කරල යන්න දෙනව