කාලකන්ණි වීම නොහොත් Procrastination

INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    කාලකණ්නි කම නැති වෙන්න ත්‍රිපිටකේ හොදම විසදුමක් දීලා තියෙනවා....


    1.1.8 සල්ලෙඛ සූත්‍රය

    ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » මජ්‌ඣිම නිකාය » මූල පන්නාසකය » 1. මූලපරියාය වර්ගය


    "කුසීතවූ පුද්ගලයාට එයින් දුරු වීම පිණිස වීර්යාරම්භය වෙයි."


    ඕනම වැඩක් පටන්ගත්තට පස්සෙ කරන් යන්න වෙනවා... පටන් ගන්න එක තමයි අවශ්‍ය

    බම්ප්
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මොකක් හරි දෙයක් කරන්න පටන් අරන් ඒක ටිකක් අමාරුයි වගේ තේරෙනකොට ඒක අතරමග නවත්තලා දාලා, වෙනම අලුත් දෙයක් කරන්න පටන් ගන්න පුරුද්දකුත් අපි ගොඩක් එවුන්ට තියෙනවා නේද? :rolleyes:
     

    Jayanga

    Well-known member
  • Sep 9, 2006
    3,296
    42
    48
    Chronosphere
    ඔය video එකේ අන්තිමට කියනවා තමන්ගේ වැඩක් ඉවර කරන්න නම් panic වෙන්න ඕනේ කියල. ඒකට ජීවිතේ කොච්චර සති ගානක් නාස්ති කරලද කියල බලන්න සතියට එක කොටුව ගානේ තියෙන diagram එකක් පෙන්නනවා. මේ site එකෙන් අපිට ගැලපෙන විදියට ඒක බලන්න පුළුවන්. 😅😅😅

    https://howmanyweekshaveiwasted.life