කාලකන්නින්ගෙ රජදහන- රිවස්ටන්

AHINSAKA111

Member
Feb 19, 2013
53
45
0
KIRIBATHGODA
කාලකන්නින්ගෙ රජදහන- රිවස්ටන්

ඔක්කොටම කලින් කියන්න ඔනෙ මෙ කියන්න යන කතාව ඈත්තක් බව..:yes:පිලිගන්න කෑමති අය පිලිගන්න...:oo::yes:

රිවස්ටන් දෑන් සන්චාරයට නුසුදුසු තෑනක් වෙලා..ගෑනියෙක්ටවත් යන්න සුදුසු තෑනක් නෙමෙ එතන..:no:හෑම තෑනම කුඩ්ඩොයි,මෑරයොයි,රස්තියාදුකාරයොයි පිරිලා..මොකක්ද මෙ රටට වෙන්න යන්නෙ?රිවස්ටන් ලන්කාවට විතරක් නෙමෙ ලොකයටම අයිති ස්තානයක්..අද එතන නිදහසෙ සන්චාරය කරන්න නුසුදුසු තෑනක් වෙලා.:angry:ලන්කාවෙ ඉන්න කාලකන්නි එතනදි හොදටම බිලා එතනට ආපු වෑදගත් මිනිස්සුන්ට කරදර කරනවා..අවනිතිය රජ කර්‍රන තෑනක් වෙලා..:angry::angry:

වගකිව යුතු පොලිස් නිලදාරියෙක් පෙනෙන තෙක් මානෙකවත් නෑහෑ.:no:බෙබද්දන්ගෙ රජදහනක් බවට පත්වෙලා..වග කිව යුතු නිලදාරියෙක්වත් නෑහෑ.. එ මදිවට කොල් එකක් ගන්න සිග්නල් වත් නෑහෑ..:no:බෙබද්දනුයි..කුඩ්ඩොයි එක්ක වෑදගත් මිනිස්සු නකල්ස් රක්ශිතයෙ තනිවෙනවා....එ අයට කරදර කරනවා..නොදකින් මෙවගෙ අශ්ශිල රටක්....මුන්ගෙ සදාචාරෙ තියෙන්නෙ පශ්චාත් භාගයෙද කොහෙද?:angry::angry::angry:

මෙ සිද්දිය සිද්ද උනෙ අප්‍රෙල් 17 වනදා..මට නකල්ස් වල සන්චාරයක් කරන්න අවස්තාව ලෑබුනා..එක ෆෑමිලි ට්‍රිප් එකක්..නකල්ස් වල රවුම් ගගහා ඉදලා පිටවල පතනට යන කොට හවස 5 විතර උනා..පුන්චි ලොකාන්තය බලන්න යනකොට පිටවල පතනෙ කෙලවරෙ කොල්ලො සෙට් එකක් අශ්ශිල විදිහට නටමින් කෑකො ගසමින් අරක්කු බොමින් සිටියා..:angry:

අපි ලොකාන්තෙ නරබලා වාහන පාක් කරන තෑනට ආවා..මම වාහනෙ ඈතුලට වෙලා පොඩි විවෙකයක් ගත්තා..ඔන්න එතකොට අර බිපු කාලකන්නි ටික ආවා..එතන 8 දෙනෙක් විතර හිටියා..උන් වාහන ලගට ඈවිල්ලා මෙන්න මෙහෙම වාහනවලින් එම ස්තානයෙන් පිටත් වෙන මිනිස්සුන්ට තර්ජනය කලා..:angry:

"අඩො එකෙක්වත් අපෙ ට්‍රිවිල් එක ඉස්සර කරන්න හදන්න එපා..තොපිල එහෙම කොලොත් බාවනවා..අපි ගමෙ එවුන්..උබලට බෑහෑ අපිට වඩා ඉස්සරහින් යන්න..":baffled::shocked:

ඈත්තටම මෙ ටික කිව්වෙ කුනුහරුපත් එක්කයි..එවා මෙතන දාන්න බෑහෑ..උන් ලග කිනිසි වගයකුත් තිබ්බා..:dull:

දෑන් කලුවර වෑටි ගෙන එනවා..අපිටත් අපෙ රිවස්ටන් අසල තිබුනු නවාතෑනට ඉක්මනින් යන්න ඔනෙ..අනිත් මිනිස්සුන්ටත් යන්න ඔනෙ..එ වුනාට අර අවජාතක ගමෙ කාලකන්නි ටික වාහන වලට යන්න නොදි පාර අවහිර කලා..එ කාලකන්නි හිටියෙ ත්‍රිරොදරතයකයි,බයික් එකකයි..උන් දෑන් ඉස්සරහින්ම ඉන්නවා..ඉට පිටිපස්සෙන් වාහන පොලිමයි.:angry:.

ඔන්න ටික වෙලාවකින් උන් හිමින් යන්න පටන්ගත්තා...උන් පිටිපස්සෙන් අනිත් වාහන යනවා..වෙලාව රෑ හතයි තිහට විතර ඈති.අපිත් උන් පස්සෙන් ගියා..ඔහොම ටික දුරක් යන කොට කලු ජිප් එකක් අනිත් වාහන පසු කරන් ඈවිත් වහන පොලිමෙ ඉස්සරහට ඈවිත් දිගටම ට්‍රිවිල් එක පස්සෙන් ගියා..ජිප් එකෙ හිටපු පොරට ඉවසුම් නෑති උනා...අර කාලකන්නි උන්ගෙ ත්‍රිවිල් කබලයි..බයික් කබලයි ඉස්සර කරන්න දෙන්නෙම නෑහෑ...:no:ජිප් එක ත්‍රිවිල් එක ඉස්සර කරන්න දගලන කොට ත්‍රිවිල් එකෙ හිටපු ගම් මෑරයා උගෙ හුචක්කුව ජිප් එක පෑත්තට කෑපුවා..:dull:ජිප් කාරයා බය වෙලා පාරෙ අයිනට කෑපුවා..

හත් වලාමයි..:confused:පාරෙ එහාපෑත්තෙ තඩි ප්‍රපාතයක්..ජිප් එක ප්‍රපාතෙ ලග තිබ්බ ගස් වලට හිර වෙලා ප්‍රපාතෙට බර වෙලා රෑදුනා..අර ගම් මෑරයො ටික කඩාගෙන යන්න ගියා..:angry::angry:

පිටිපස්සෙන් ආපු වාහන සෙට් එකෙ හිටපු උන් ජිප් එක ලගට ආවා..
ජිප් එකෙ හිටියෙ කොල්ලො සෙට් එකක්..උන් ටික ජිප් එකෙන් එලියට ආවා..:yes:

මල කෙලියයි..ජිප් එකෙන් සිරසෙ ගිය රුවන් මාලිගා නාට්ටියෙ හිටපු නෙහාරත් එක්ක රගපාපු නලුවා එලියට ආවා.තවත් නලුවෙක් එයත් එක්ක හිටියා..:shocked::shocked::shocked:ඔය වෙලාවෙදි එතන 30ක් විතර එකතු උනා..

ජිප් එකෙ කිසිම එකෙක් ත්‍රිවිල් එකෙ නම්මරෙ බලාගෙන නෑහෑ..මුන් නලුවො උනාට මොලෙ නෑහෑ..:angry:අනික උන් තමයි ඉස්සරහින්ම ගියෙ..:yes:හොදට එක බලාගන්නත් තිබ්බා..(අනිත් වාහන් වල උන් නම්බරෙ බලාගත්තද දන්නෙ නෑ..අපිටනම් එක බලාගන්න බෑරි උනා..මොකද උන්ට වඩා ගොඩක් පිටිපස්සෙනුයි අපි ආවෙ )

ඉතින් අපි කට්ටිය උන්ගෙ වාහනෙ ගොඩට ගන්න ට්‍රයි කලා..වෑඩෙ අසාර්තකයි.:confused:.බෑරිම තෑන අපි එතනින් යන්න ගියා.. එතන කුඩෑල්ලො විමානයයි..උන්ට උදව් කරන්න ගිහින් මගෙ කකුල් දෙක ලෙ වලින් වෑහුනා..:(නලුවො සෙට් එක මොනා කරගත්තද දන්නෙ නෑහෑ..පොලිස්සි ගියාද දන්නෙ නෑහෑ..

ඔන්න ඔක තමයි අද ලන්කාව කියන කලකන්නි රටෙ තත්වෙ..:growl:සුද්දො මිට වඩා දාහකින් හොදයි කියලා හිතෙනවා..:frown:අදකාලෙ ට්‍රිප් යනවනම් තුවක්කුවක්වත් ලග තියාගන්න සිද්ද වෙලා...:angry::angry::angry:

ඉතින් තොපිලට සුබ අනාගතයක්...:angry::angry::angry::angry:
 

madawa_1

Well-known member
  • Oct 28, 2006
    1,455
    71
    48
    44
    IT DEPT.
    ලංකාව දැන් විනාශ වෙලා , ඔය හැම දේකටම වග කියන්න ඕනේ සිරස කාරයෝම තමයි ලංකාවේ සදාචාරේ විනාස කරන අංක 1 නාලිකාව සිරස
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    නිතිය බල්ලට ගිය රටේ ඕව වෙනවා, අරකට මේකට බැනලා වැඩක් නැහැ උන්ට දඩුවම් දෙන්න නීතියක් නැහැ . අද කාලකන්නි පජාත දේශපාලුවන්ට ඒ ඔක්කොම යටවෙලා . ඉතින් මේ රටේ සාධාරණය ඉටු වෙන්නේ කොහොමද
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,615
    17,700
    113
    Auckland
    අපේ උන් ටිකක් ඔතන හිටිය නම් අර හු**ලා ටික ටුක් ටුක් එකත් එක්ක වල පල්ලෙ.
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ape thaththa lagadi ohe gihin awa,ethakota awulka thibbe naha,
    kohomath ohoma ewun dan hama thanama innawa.
    okun bipuwama unta wada chandi me thunlokema naha.
    hoda welawata ape thaththawa wage kenek jeep eka drive kale naththe.
    naththam aniwa threewheel eka happagena yanawa
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,615
    17,700
    113
    Auckland
    ape thaththa lagadi ohe gihin awa,ethakota awulka thibbe naha,
    kohomath ohoma ewun dan hama thanama innawa.
    okun bipuwama unta wada chandi me thunlokema naha.
    hoda welawata ape thaththawa wage kenek jeep eka drive kale naththe.
    naththam aniwa threewheel eka happagena yanawa

    ඒක ඇත්ත මචන්. මම කවද හරි jeep එකක් ගන්නෙ වෙන මොකුත් නෙවෙ ඔය පකීර් වෙන්න හදන 3wheel කාරයො පෙරලන් යන්නම තමා.
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,184
    1,892
    113
    C:\
    මචන් මාත් ගියා යාළුවො සෙට් එකත් එක්ක රිවර්ස්ටන් ... පිටවල පතනෙත් ගිය ... අපිටනම් මෙහෙම සීන් එකක් උනේ නැ .. අපි ගියේ නම් Forest Department එකේ වාහන වල ... මාර්තු 8,9 තමා ගියේ ... ස්තුති දැනුවත් කලාට
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    සුබ අනාගතයක් :cool:

    ඒක ඇත්ත මචන්. මම කවද හරි jeep එකක් ගන්නෙ වෙන මොකුත් නෙවෙ ඔය පකීර් වෙන්න හදන 3wheel කාරයො පෙරලන් යන්නම තමා.

    speed malli elakiri wage high speed ekenma palayan :D
     

    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    මැර කම ජඩ කම රජ කරන රටේ පොඩි හිපාටුවොත් රජ්ජුරුවො විදිහට තමයි හැඩ හැහිල තියෙන්නෙ.
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    avatar468271_1.gif