කාලකන්නින්ගෙ රජදහන- රිවස්ටන්

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ලංකාව දැන් විනාශ වෙලා , ඔය හැම දේකටම වග කියන්න ඕනේ සිරස කාරයෝම තමයි ලංකාවේ සදාචාරේ විනාස කරන අංක 1 නාලිකාව සිරස

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:




    එතකොට මර්වින් සිල්වා ????
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    සිරාවට කියන්නේ මට හරි මගේ අදුනන එකෙකුට හරි ඔය වගේ දෙයක් උනානම් මරණවා එකෙක් එතනම.මට කොහොමත් කේන්තිය පාලනය කරගන්න බැහැ :no:
     

    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    ඉතින් යකෝ නිවටයෝ වගේ ඉන්නෙ නැතුව. බීලා බීලා වෙරි මරගාතේ හිටපු ***** ඔක්කොටම කෙළවන්න තරම් ශක්තියක් නැති තොපි වගේ එවුන් නිසා තමයි උන් වගේ සොකඩයො වැඩ්ඩො වෙන්නෙ. ෆෝන් වලට මොන සිග්නල් නැති වුණත් 119 ගන්න පුළුවන්.
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Ammapa loku jeep ekak nam ara huchakku 3wheel ekata anagenama giya nam iwarane ban. mama nam karanava. ehemmama policiyakata allala vistare kaiyanava.
     

    AHINSAKA111

    Member
    Feb 19, 2013
    53
    45
    0
    KIRIBATHGODA
    පැටියා;14828035 said:
    ඉතිං යකෝ ඔච්චර සෙට් එකක් හිටියනං අරුන්ට හු*වන්න තිබ්බනෙ :rofl:

    මෙකනෙ මචන්...පිටවල පතනෙදි ගම් මෑරයො ටික තර්ජනය කලාට වටෙ ඉන්න උන් ගනන් ගත්තෙ නෑ..:yes:කවුද බිපු උන්ගෙ කතා ගනන් ගන්නෙ?:P පිටත් වෙන්න පටන්ගත්තමයි ඈත්තටම මුන් වෑඩ පෙන්නන්න පටන් ගත්තෙ...:confused: එතකොට ඉතින් මුකුත් කර කියාගන්න බෑ..:confused:අනික එ වෙලාවෙ හුගක් මිනිස්සු ඈවිල්ල හිටියෙ ප්‍රාඩො වගෙ වාහන වලින්. උන් නිකන් කොලබ 7 උදවිය වගෙයි මට දෑනුනෙ...:rolleyes:සමහර උන් කතා කලෙත් ඉන්ග්‍රිසි වලින්..ඔය අතරෙ සාමාන්ය මිනිස්සුත් ඈවිත් හිටියා.හුගක් උන් බිලා හිටියට අනිත් අයට කරදර කලෙ නෑහෑ.. :yes:
     

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    මචං ඕනම තැනක ඕනම ගමක පොන්නයෝ ඉන්නවා බං . ඒත් උන්ව පොරවල් කරගත්තොත් විතරයි. අපෙ සෙට් එකකුත් රිවස්ටන් ගිහින් එද්දි විල් එකක වෑන් එක පොඩ්ඩක්න් වැදුනා. වැරෙද්ද උන්ගේ උනුත් බිලා හිටියෙ . ඔය ව්අගේම ගමේ බසාව දාගෙන ආවා. කන පුපුරන්න දුන්නා සෙට් එකටම ගමේ උන් තියා අල්ලපු ගමෙන්වත් උන්ව බෙරගන්න ආවෙ නෑ . අන්තිමට හොදටම නෙලලා අපෙ වෑන් එකේම මාතලේ පොලිසියට ගෙනාවා 4 දෙනාම. උබලටත් කරන්න තිබ්බේ ඔය ටික අර තරම් වාහන සෙට් එකක් තිබ්බනම් ත්‍ර්විල් එකක යන උන් ටිකකට නෙලාගන්න බැරිද, එහෙම බැරිනම් 119 කතා කරන්න තිබ්බනේ. මට පෙන්නෙ උන් නෙවෙ උබලයි වැරදි. ඕනම පොන්නයෙක්ට ඕනවට වඩා රගන්න දුන්නම උන් පොරවල් වෙනවා
     

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    ආසියාවේ assචර්‍යය උනාම ඔහොම සීන් වෙනවා.. නීතිය බල්ලට ගිහින්, බල්ලො රජ කරන කාලයක් මේක :rofl:
     

    KrishanN

    Active member
  • Mar 12, 2013
    454
    32
    28
    Dehiwala
    නිතිය බල්ලට ගිය රටේ ඕව වෙනවා, අරකට මේකට බැනලා වැඩක් නැහැ උන්ට දඩුවම් දෙන්න නීතියක් නැහැ . අද කාලකන්නි පජාත දේශපාලුවන්ට ඒ ඔක්කොම යටවෙලා . ඉතින් මේ රටේ සාධාරණය ඉටු වෙන්නේ කොහොමද

    :yes::yes::(:(:(:(
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    ඔය වගේ වෙලාවට නිකන් ඉන්නව කියන්නෙ උන්ට උදව් කරනව කියන එක
    උබලට 119 කතා කරන්න තිබ්බෙ
    දැනුවත් කරපු එක වටිනව මචන්
     

    foxrulz99

    Well-known member
  • Sep 23, 2011
    1,405
    119
    63
    man mehe...
    Wesig* puththu tikak ban.. Poddak hithapan forigners la set ekakatameka unanam ape ratakochchara charter wenawada kiyala. mewo rajaye inna maha ponnay**nta thrernne naha