පැටියා;14828035 said:
ඉතිං යකෝ ඔච්චර සෙට් එකක් හිටියනං අරුන්ට හු*වන්න තිබ්බනෙ
මෙකනෙ මචන්...පිටවල පතනෙදි ගම් මෑරයො ටික තර්ජනය කලාට වටෙ ඉන්න උන් ගනන් ගත්තෙ නෑ..

කවුද බිපු උන්ගෙ කතා ගනන් ගන්නෙ?

පිටත් වෙන්න පටන්ගත්තමයි ඈත්තටම මුන් වෑඩ පෙන්නන්න පටන් ගත්තෙ...

එතකොට ඉතින් මුකුත් කර කියාගන්න බෑ..

අනික එ වෙලාවෙ හුගක් මිනිස්සු ඈවිල්ල හිටියෙ ප්‍රාඩො වගෙ වාහන වලින්. උන් නිකන් කොලබ 7 උදවිය වගෙයි මට දෑනුනෙ...

සමහර උන් කතා කලෙත් ඉන්ග්‍රිසි වලින්..ඔය අතරෙ සාමාන්‍ය මිනිස්සුත් ඈවිත් හිටියා.හුගක් උන් බිලා හිටියට අනිත් අයට කරදර කලෙ නෑහෑ..
