මේකට "ඔයගොල්ලන්ගේ ලොකුතැන" කියලා දේශපාලන "පක්ෂයක්" උඹ ඇදල ගත්ත එක ගැනයි මම කතා කලේ..
මානසික රෝග , වාත අමාරු, චූ කක්කා ගැන කතා කරන්න වත්, පොර talks දාන්නවත්, උඹට උගන්නන්න වත් මට ඕනෙ කමක් නැහැ... කොටින්ම කිවොත් උඹ වගේ උන් එක්ක කතා කර නාස්ති කරන්න මට වෙලාවකුත් නෑ!
රට ගැන හිතලා thread එකට reply එකක් දාන්න ආවේ.. එච්චරයි
රට ගැන හිතලා රිප්ලයි දාලා, අනිත් මිනිස්සුන්ටත් කතාකරන්න නිදහස දීලා වෙලා නැත්නම් යන්න. ඔයාගෙ වෙලාව ගැන අපිට ප්‍රශ්ණයක් නෑ. නිදහස කට්ටියකට විතරක් තියෙන දෙයක් නෙමෙයි.
මගේ රිප්ලයි එකට දීපු රිප්ලයි එකට තම මම උත්තර දුන්නේ.
කසුන්ලාගෙ බොරු දේශප්‍රේමය ඔන්-ලයින් විතරයි. මම කතාකරන්නේ ඒ ගැන.

