කාලකන්නියෙක් අහිංසක කෙල්ලෙක් මරලා

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    උඹලා දැක්කද මේ සීන් එක. මූ මොන හේතුවක් නිසාද බන් මෙහෙම දෙයක් කලේ. මට හරිම අවුල් ඒක දැක්ක වෙලේ ඉඳලා. මාර අසරණකමක් ඒ කෙල්ලට තියෙන්නෙ.



    සේරටම හපන් වටේ ඉන්නෙ තිරිසන්නු ටිකගෙ හැසිරීම. බලපන්කො එකෙක් ඒ කෙල්ල වෙනුවෙන් නෑනේ. 😞
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    Karma will come to you......... :yes: :yes: :yes:

    2eb72a38cf3d5de8490354d107d8ace8.gif

    ඕකි කලින් ආත්මෙක මනුස්සයෙක් මරලා ..පිරිමියෙක්ව.. ඒක තමයි දැන් ඔය පඩිසන් දුන්නේ..:(
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,219
    4,953
    113
    Abyss
    ඔකනම් කර්මය කියල තමයි හිතෙන්නෙ. වැරදි වෙලාවක වැරදි තැනක වැරදි මිනිස්සු එක්ක.


    අපි වගේ racist වුනානම් පොඩ්ඩක් හරි බෙරෙන්න තියෙන chance එක වැඩි කරගන්න තිබ්බ
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    උඩින් වැටුන ළමයෙක් අල්ලන්න ගිහින් ඒ ළමයාගේ ඔළුව වැදිලා මැරිලා. (කොහොමත් මැරෙනවා.) අර අල්ලන්න ගියපු එකා ට හෙණ දඩයක් ගහලා හිරෙත් දාලා. ඉතින් මිනිස්සු ඔහොම තමයි
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,508
    47,671
    113
    ඕකාට කලින් වැරදිත් තියෙද්දි ඵළියට දාල තියෙන්නේ..හිරේම හිටියනම් ඕක වෙන්නේ නෑ.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,730
    75,891
    113
    උඹලා දැක්කද මේ සීන් එක. මූ මොන හේතුවක් නිසාද බන් මෙහෙම දෙයක් කලේ. මට හරිම අවුල් ඒක දැක්ක වෙලේ ඉඳලා. මාර අසරණකමක් ඒ කෙල්ලට තියෙන්නෙ.



    සේරටම හපන් වටේ ඉන්නෙ තිරිසන්නු ටිකගෙ හැසිරීම. බලපන්කො එකෙක් ඒ කෙල්ල වෙනුවෙන් නෑනේ. 😞

    radical progressive woke උන්ගෙ ඇජෙන්ඩා වැඩ කලාම ඕක වෙනවා. ඕකා 13පාරක් arrest කරලා release කරපු එකෙක්ලු. උගෙ අම්මාම කියලා ඌව ඇතුලට දාපන් කියලා (ඒ ගෑනිගෙ හොඳකම නෙවී, ඌ උගෙ නංගිට හොඳටම නෙලලා ඒ නිසා කියලා තියෙන්නෙ) කියලත් ඌව relesae කරලා. මේ පාර ඕකට death panelty එක දෙන සීන් එකක් තියෙන්නෙ.

    ඕක වෙලත් අර උඩ කියපු පොන්නයෝ ටික ඕකගෙ වරදට වඩා සමාජයේ වැරැද්ද ගගා හිටියා.

    ඔය කැන්සර් එක ලංකාවටත් ටික ටික එන්න ගනී මේ පොන්නයොත් එක්ක.
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,246
    12,066
    113
    මේක දැක්කම මට මතක් වුනේ . ලගදී මම ගිය බස් එකේ ඔය වගේම සයිකෝ ඩයල් එකක් පිහියක් තියාගෙන වාඩිවුනා. එහා පැත්තේ සීට් එකේ, ටිකක් මඤඤ්ං වගේ ඩයල් එකක්. පණ බයේ ගියේ .
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    මොකක්ද උනේ? කෙල්ල පුදුමෙන් බලන් ඉන්නෙ. පිහියකින් ඇනගෙන ගියාද?