උඹලා දැක්කද මේ සීන් එක. මූ මොන හේතුවක් නිසාද බන් මෙහෙම දෙයක් කලේ. මට හරිම අවුල් ඒක දැක්ක වෙලේ ඉඳලා. මාර අසරණකමක් ඒ කෙල්ලට තියෙන්නෙ.
සේරටම හපන් වටේ ඉන්නෙ තිරිසන්නු ටිකගෙ හැසිරීම. බලපන්කො එකෙක් ඒ කෙල්ල වෙනුවෙන් නෑනේ.
සේරටම හපන් වටේ ඉන්නෙ තිරිසන්නු ටිකගෙ හැසිරීම. බලපන්කො එකෙක් ඒ කෙල්ල වෙනුවෙන් නෑනේ.