පරණ කෙල්ල විජේරමේදී කෙල ගැහුවා මාව දැකලා

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,599
    10,428
    113
    44
    Living in an Atom
    මටත් වලතරයට වගේ පරණ ස්ටෝරියක් මතක් උනා. හැබැයි වලතරයාගේ වගේ ආතල් සිද්දියක් නම් නොවෙයි. සමහරක්විට මම කාලකන්නියෙක් වෙන්න ඇති.

    මම ඉස්සර කැම්පස් එකේ ඉගෙන ගන්න කාලේ නැවතිලා හිටියේ බෝඩිමක. 2003 අවුරුද්දේ. බෝඩිමට ඉස්සරහ ගෙදර ඉන්න කෙල්ල එක්ක යාලු වෙලා හිටියේ. එයාල ජිවත් උනේ ටේලර් සාප්පුවක් කරලා. ටේලර් සාප්පුව කලේ කෙල්ලගේ අයියයි , තාත්තයි. අම්මත් ඇවිත් මහනවා. මමත් ඉතින් ඔය කැම්පස් ඉන්න කාගේ හරි පවුලේ එකෙක්ගේ වෙඩින් එකකට වගේ යන්න ඕනේ උනාම ඔය ටේලර් සාප්පුවෙන් මහගන්නවා ෂර්ට් එකක් කලිසමක් වගේ. ලොකුවට වියදම් කරලා ගන්න සල්ලියකුත් නැහැ නේ.

    යාලු වෙලා ඉතින් ඉතින් දෙන්නට දෙනා ලව් කරමින් කාලය ගෙවිලා ගියා. ඒ දවස් වල දන්නවනේ ඉතින් වැඩි යමක් නැහැ. ඉතින් ගල් ලෝඩ් එකක් දෙකක් සතියකට දෙපාරක් වගේ කොහොමින් හරි කවුරුවත් නිසා වෙලාවක් බලල බා ගන්නවා. ඒ දවස් වල රුම්ස් වලට යන්න කියල සල්ලියකුත් නැහැ නේ.

    ඇත්තම කියනවනම් කෙල්ලට වයස 19 යි. ඕලෙවල් දෙපාරක් කරලත් ෆේල් . ඒවගේ කෙල්ලෙක් කරගහන්න කොහොමත් අදහසක් තිබ්බේ නැහැ. ඒත් ඉතින් හේතුවක් නැතිව ඔහේ යාලු උනා. දවසක් මේ කෙල්ල එයාගේ ගෙදරට කියල මගේ ගැන. කෙල්ලගේ ගෙදරින් එන්න කියල කතා කරගන්න . මල හත්තිලවුවයි. මම ඒකිට බැන්න තමුසේ මාර එකියක්නේ ඔයි. දැන්ම ඇයි ගෙදරට කිවේ කියල. මොනවා කරන්නද ඉතින් අරකිගේ වදේ බේරෙන්න බැහැ. අන්තිමට ගියා ගෙදර . දෙමව්පියෝ නම් එක විදිහක්. කතා කරන බෂා විලාශයෙන්ම තේරෙනවනේ ඉතින්.

    ඒත් ඉතින් අවුලක් නැහැ. මම කිවුව ඇන්ටි ඉතින් කැම්පස් අවුට් වෙනකන් අපේ ගෙවල් වලින් කැමැත්ත දෙන්නේ නැහැ කියල. එකට කමක් නැහැ කියල ඉතින් ආශ්‍රය කරන්න ඉඩ දුන්න. හැමදාම දවල්ට ඇන්ටි බත් පාර්සලයක් එවනවා ගෙදර හදල. හවසටත් බත් නැත්නම් ඉඳි ආප්ප , රොටි වගේ දේවලුත් එවනවා බෝඩිමට. අපේ බෝඩිමේ කොල්ලොත් හරිම කැමතියි ඇන්ටිගේ බත් කන්න. හරිම රසයි ඒවා. ඉතින් කැම්පස් එකෙන් අවුට් වෙනකම කෑවේ කෙල්ලගේ ගෙදරින් . ඇන්ටි කවදාවත් සල්ලි ගත්තේ නැහැ. දෙන්න හැදුවත් ගන්නෙම නැහැ. මමත් ඉතින් ආසාවෙන් කෑවා දන්නවනේ කැම්පස් එකේ කැන්ටිමේ කෑමවල තත්වය. අනෙක සල්ලිත් ඉතුරුයි ගුණයි සෞඛ්‍ය ආරක්ෂිතයි.

    ඉතින් අපි දෙන්න නිදහසේ හම්බ වෙන්නේ ගෙදර. දෙන්නගෙම අවශ්‍යතාත් හීනියට වගේ ඉෂ්ට කර ගන්නවා.

    පස්සේ කැම්පස් අවුට් වෙනවත් එක්කම කොහොම හරි ලව් එක නැවැත්තුව. සාමාන්‍යපෙළ පාස් නැති කෙල්ලෙක් කරගහන්න ගෙදරින් ඉඩ දෙන්නේ නැහැ කොහොමත්. අනෙක මට උවමනාවක් තිබ්බෙත් නැහැ. පෙනුමෙනුත් එච්චරම ලස්සනකුත් නැහැ.

    කොහොම හරි කැම්පස් අවුට් වෙලා පැත්ත පළාතේ ගියේ නැහැ. ලව් එක ෆෝන් එකෙන්ම කරගෙන ගිහින් මාස කිහිපයකදී නැවැත්තුව.

    අන්තිමට මට කෙල්ලව මුණ ගැහුනා විජේරමේ හන්දියේදී 2022 දී ලංකාවට ගිය වෙලාවක. මේක තුක් විතරක් කියල කෙල ගහල ගියා.

    අනේ මන්ද ඉතින් මම මගේ ඇත්ත කතාව මේකයි. මම අවංක පොරක් නොවෙයි. අනේ මම සුද්ද වන්තය කියල කියන්න ඕනෙත් නැහැ. ඒත් බන් සමහරක් දවස් වලට ඒ කෙල ගහල ගිය සිද්දිය මතක් වෙනකොට පොඩ්ඩක් අවුල්.

    උබලට මේ වගේ සිද්දි නැද්ද ?
     
    Last edited:

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,648
    9,132
    113
    මටත් වලතරයට වගේ පරණ ස්ටෝරියක් මතක් උනා. හැබැයි වලතරයාගේ වගේ ආතල් සිද්දියක් නම් නොවෙයි. සමහරක්විට මම කාලකන්නියෙක් වෙන්න ඇති.

    මම ඉස්සර කැම්පස් එකේ ඉගෙන ගන්න කාලේ නැවතිලා හිටියේ බෝඩිමක. බෝඩිමට ඉස්සරහ ගෙදර ඉන්න කෙල්ල එක්ක යාලු වෙලා හිටියේ. එයාල ජිවත් උනේ ටේලර් සාප්පුවක් කරලා. ටේලර් සාප්පුව කලේ කෙල්ලගේ අයියයි , තාත්තයි. අම්මත් ඇවිත් මහනවා. මමත් ඉතින් ඔය කැම්පස් ඉන්න කාගේ හරි පවුලේ එකෙක්ගේ වෙඩින් එකකට වගේ යන්න ඕනේ උනාම ඔය ටේලර් සාප්පුවෙන් මහගන්නවා ෂර්ට් එකක් කලිසමක් වගේ. ලොකුවට වියදම් කරලා ගන්න සල්ලියකුත් නැහැ නේ.

    යාලු වෙලා ඉතින් ඉතින් දෙන්නට දෙනා ලව් කරමින් කාලය ගෙවිලා ගියා. ඒ දවස් වල දන්නවනේ ඉතින් වැඩි යමක් නැහැ. ඉතින් ගල් ලෝඩ් එකක් දෙකක් සතියකට දෙපාරක් වගේ කොහොමින් හරි කවුරුවත් නිසා වෙලාවක් බලල බා ගන්නවා. ඒ දවස් වල රුම්ස් වලට යන්න කියල සල්ලියකුත් නැහැ නේ.

    ඇත්තම කියනවනම් කෙල්ලට වයස 19 යි. ඕලෙවල් දෙපාරක් කරලත් ෆේල් . ඒවගේ කෙල්ලෙක් කරගහන්න කොහොමත් අදහසක් තිබ්බේ නැහැ. ඒත් ඉතින් හේතුවක් නැතිව ඔහේ යාලු උනා. දවසක් මේ කෙල්ල එයාගේ ගෙදරට කියල මගේ ගැන. කෙල්ලගේ ගෙදරින් එන්න කියල කතා කරගන්න . මල හත්තිලවුවයි. මම ඒකිට බැන්න තමුසේ මාර එකියක්නේ ඔයි. දැන්ම ඇයි ගෙදරට කිවේ කියල. මොනවා කරන්නද ඉතින් අරකිගේ වදේ බේරෙන්න බැහැ. අන්තිමට ගියා ගෙදර . දෙමපුපියෝ නම් එක විදිහක්. කතා කරන බෂා විලාශයෙන්ම තේරෙනවනේ ඉතින්.

    ඒත් ඉතින් අවුලක් නැහැ. මම කිවුව ඇන්ටි ඉතින් කැම්පස් අවුට් වෙනකන් අපේ ගෙවල් වලින් කැමැත්ත දෙන්නේ නැහැ කියල. එකට කමක් නැහැ කියල ඉතින් ආශ්‍රය කරන්න ඉඩ දුන්න. හැමදාම දවල්ට ඇන්ටි බත් පාර්සලයක් එවනවා ගෙදර හදල. හවසටත් බත් නැත්නම් ඉඳි ආප්ප , රොටි වගේ දේවලුත් එවනවා බෝඩිමට. අපේ බෝඩිමේ කොල්ලොත් හරිම කැමතියි ඇන්ටිගේ බත් කන්න. හරිම රසයි ඒවා. ඉතින් කැම්පස් එකෙන් අවුට් වෙනකම කෑවේ කෙල්ලගේ ගෙදරින් . දන්නවනේ කැම්පස් එකේ කැන්ටිමේ කෑමවල තත්වය. අනෙක සල්ලිත් ඉතුරුයි ගුණයි සෞඛ්‍ය ආරක්ෂිතයි.

    ඉතින් අපි දෙන්න නිදහසේ හම්බ වෙන්නේ ගෙදර. දෙන්නගෙම අවශ්‍යතාත් හීනියට වගේ ඉෂ්ට කර ගන්නවා.

    පස්සේ කැම්පස් අවුට් වෙනවත් එක්කම කොහොම හරි ලව් එක නැවැත්තුව. සාමාන්‍යපෙළ පාස් නැති කෙල්ලෙක් කරගහන්න ගෙදරින් ඉඩ දෙන්නේ නැහැ කොහොමත්. අනෙක මට උවමනාවක් තිබ්බෙත් නැහැ. පෙනුමෙනුත් එච්චරම ලස්සනකුත් නැහැ.

    කොහොම හරි කැම්පස් අවුට් වෙලා පැත්ත පළාතේ ගියේ නැහැ. ලව් එක ෆෝන් එකෙන්ම කරගෙන ගිහින් මාස කිහිපයකදී නැවැත්තුව.

    අන්තිමට මට කෙල්ලව මුණ ගැහුනා විජේරමේ හන්දියේදී 2022 දී ලංකාවට ගිය වෙලාවක. මේක තුක් විතරක් කියල කෙල ගහල ගියා.

    අනේ මන්ද ඉතින් මම මගේ ඇත්ත කතාව මේකයි. මම අවංක පොරක් නොවෙයි. අනේ මම සුද්ද වන්තය කියල කියන්න ඕනෙත් නැහැ. ඒත් බන් සමහරක් දවස් වලට ඒ කෙල ගහල ගිය සිද්දිය මතක් වෙනකොට පොඩ්ඩක් අවුල්.

    උබලට මේ වගේ සිද්දි නැද්ද ?
    Nasa eke nemed ub
     
    • Like
    Reactions: Mr.Wikirana

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,599
    10,428
    113
    44
    Living in an Atom
    Ubata sapaaa wenawa, hadi gawila pala

    සාපයක් නම් වැදුනත් කමක් නැහැ. ඒත් මේ මානසික වදයෙන් බේරෙන්න ඒ කෙල්ලගේ එකවුන්ට එක හොයගෙන කියල හරි දාන්න කියල බැලුවේ. බැංකු ගිණුමක් හොයාගන්න එක තමා ලොකුම චැලේන්ජ් එක. ඒ කෙල්ල බැඳලා දැන් ලමයි දෙන්නෙක් ඉන්නවා. මම ඔය අස්සේ ඕව හොයන්න ගිහින් පවුල් පන්සල් කැඩේන්නත් බැරි නැහැ. ඒත් මොනවා හරි සාධාරණයක් කරන්න ඕනෙමයි කියල මගේ හිත කියන්නේ.

    කොහොම නමුත් දැන් වයස 40 + ක කාන්තාවක්. ළමයි දෙන්නෙක් ඉන්නවා. මහත්තයෙක් ඉන්නවා. ඒ අතින් මට සතුටුයි.
     
    Last edited:

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,693
    15,041
    113
    Milagiriya
    දැන් අවුරුදු දොළහකට (2010/11 වගේ) කලින් කෙල්ලෙක් හිටියා ඔහොම මගේ ඇඟේ එල්ලෙන්න ආපු කොහොමහරි දුර දිග ගිහින් තිබුණ ලව් එකක්. පස්සේ කෙල්ලට සැක හිතිලා මට ගෙදර ඇවිල්ලා අම්මලා තාත්තලා හම්බෙන්න කිව්වා. මම ඕක කල්දදා හිටියා මට ඕනෙ උනේ ඒ කාලේ මේ කෙල්ලගෙන් ගැලවෙන්න, පස්සේ මමම බොරු හේතු හදා ගෙන කෙල්ල එක්ක තරහ උනා.
    (අන්තිම දවසේ මට අතින් නිල් වෙනකම් ගැහුවා එයාගෙ කේන්තිය යනකම්ම මම ඉවසගෙන හිටියා අදින් පස්සෙවත් මෙකෙන් ගැලවෙන්න පුළුවන් වේව් කියලා) පස්සේ කතා කරේ නෑ අවුරුදු ගාණක්.

    කොහොමහරි ගෙදරින් කොල්ලෙක් හොයලා දෙන්නා මැරි කරලා තිබුණා මේක වෙලා අවුරුදු දෙකකට විතර පස්සේ. කොහොමහරි පහුගිය දවස් වල අරගලය වෙලාවේ මේ කෙල්ල හම්බුනා ගාල්ලේදි පොඩි එක්කෙනෙක් ඉන්නවා දැන්. මාව අදුනගෙන හොඳට කතා කරලා ගියේ. මට පට්ට අවුල් පොඩි එක්කෙනා එක්ක ඉන්නවා දැක්කම, නම්බර් එක ඉල්ලුවා මම හිතලම අංකයක් වැරදියට ගහලා දුන්නා. මට මාර ලැජ්ජාවක් පසුතැවිල්ලක් තියෙන්නේ බන් මන් ඒ කාලේ ජීවිත එක්ක සෙල්ලම් කරපු හැටි මතක් වෙනකොට 😢
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    සාපයක් නම් වැදුනත් කමක් නැහැ. ඒත් මේ මානසික වාදයෙන් බේරෙන්න ඒ කෙල්ලගේ එකවුන්ට එක හොයගෙන කියල හරි දාන්න කියල බැලුවේ. බැංකු ගිණුමක් හොයාගන්න එක තමා ලොකුම චැලේන්ජ් එක. ඒ කෙල්ල බැඳලා දැන් ලමයි දෙන්නෙක් ඉන්නවා. මම ඔය අස්සේ ඕව හොයන්න ගිහින් පවුල් පන්සල් කැඩේන්නත් බැරි නැහැ. ඒත් මොනවා හරි සාධාරණයක් කරන්න ඕනෙමයි කියල මගේ හිත කියන්නේ.

    කොහොම නමුත් දැන් වයස 40 + ක කාන්තාවක්. ළමයි දෙන්නෙක් ඉන්නවා. මහත්තයෙක් ඉන්නවා. ඒ අතින් මට සතුටුයි.
    ඒත් මේ මානසික වාදයෙන් බේරෙන්න

    උබ විදවන්න තමයි බ්න් ඔය කරලා තියෙන්නේ, පැත්තකට වෙලා ඉන්න එක කාටත් හොදයි.
     
    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,973
    2,156
    113
    colombo
    මටත් වලතරයට වගේ පරණ ස්ටෝරියක් මතක් උනා. හැබැයි වලතරයාගේ වගේ ආතල් සිද්දියක් නම් නොවෙයි. සමහරක්විට මම කාලකන්නියෙක් වෙන්න ඇති.

    මම ඉස්සර කැම්පස් එකේ ඉගෙන ගන්න කාලේ නැවතිලා හිටියේ බෝඩිමක. 2003 අවුරුද්දේ. බෝඩිමට ඉස්සරහ ගෙදර ඉන්න කෙල්ල එක්ක යාලු වෙලා හිටියේ. එයාල ජිවත් උනේ ටේලර් සාප්පුවක් කරලා. ටේලර් සාප්පුව කලේ කෙල්ලගේ අයියයි , තාත්තයි. අම්මත් ඇවිත් මහනවා. මමත් ඉතින් ඔය කැම්පස් ඉන්න කාගේ හරි පවුලේ එකෙක්ගේ වෙඩින් එකකට වගේ යන්න ඕනේ උනාම ඔය ටේලර් සාප්පුවෙන් මහගන්නවා ෂර්ට් එකක් කලිසමක් වගේ. ලොකුවට වියදම් කරලා ගන්න සල්ලියකුත් නැහැ නේ.

    යාලු වෙලා ඉතින් ඉතින් දෙන්නට දෙනා ලව් කරමින් කාලය ගෙවිලා ගියා. ඒ දවස් වල දන්නවනේ ඉතින් වැඩි යමක් නැහැ. ඉතින් ගල් ලෝඩ් එකක් දෙකක් සතියකට දෙපාරක් වගේ කොහොමින් හරි කවුරුවත් නිසා වෙලාවක් බලල බා ගන්නවා. ඒ දවස් වල රුම්ස් වලට යන්න කියල සල්ලියකුත් නැහැ නේ.

    ඇත්තම කියනවනම් කෙල්ලට වයස 19 යි. ඕලෙවල් දෙපාරක් කරලත් ෆේල් . ඒවගේ කෙල්ලෙක් කරගහන්න කොහොමත් අදහසක් තිබ්බේ නැහැ. ඒත් ඉතින් හේතුවක් නැතිව ඔහේ යාලු උනා. දවසක් මේ කෙල්ල එයාගේ ගෙදරට කියල මගේ ගැන. කෙල්ලගේ ගෙදරින් එන්න කියල කතා කරගන්න . මල හත්තිලවුවයි. මම ඒකිට බැන්න තමුසේ මාර එකියක්නේ ඔයි. දැන්ම ඇයි ගෙදරට කිවේ කියල. මොනවා කරන්නද ඉතින් අරකිගේ වදේ බේරෙන්න බැහැ. අන්තිමට ගියා ගෙදර . දෙමව්පියෝ නම් එක විදිහක්. කතා කරන බෂා විලාශයෙන්ම තේරෙනවනේ ඉතින්.

    ඒත් ඉතින් අවුලක් නැහැ. මම කිවුව ඇන්ටි ඉතින් කැම්පස් අවුට් වෙනකන් අපේ ගෙවල් වලින් කැමැත්ත දෙන්නේ නැහැ කියල. එකට කමක් නැහැ කියල ඉතින් ආශ්‍රය කරන්න ඉඩ දුන්න. හැමදාම දවල්ට ඇන්ටි බත් පාර්සලයක් එවනවා ගෙදර හදල. හවසටත් බත් නැත්නම් ඉඳි ආප්ප , රොටි වගේ දේවලුත් එවනවා බෝඩිමට. අපේ බෝඩිමේ කොල්ලොත් හරිම කැමතියි ඇන්ටිගේ බත් කන්න. හරිම රසයි ඒවා. ඉතින් කැම්පස් එකෙන් අවුට් වෙනකම කෑවේ කෙල්ලගේ ගෙදරින් . ඇන්ටි කවදාවත් සල්ලි ගත්තේ නැහැ. දෙන්න හැදුවත් ගන්නෙම නැහැ. මමත් ඉතින් ආසාවෙන් කෑවා දන්නවනේ කැම්පස් එකේ කැන්ටිමේ කෑමවල තත්වය. අනෙක සල්ලිත් ඉතුරුයි ගුණයි සෞඛ්‍ය ආරක්ෂිතයි.

    ඉතින් අපි දෙන්න නිදහසේ හම්බ වෙන්නේ ගෙදර. දෙන්නගෙම අවශ්‍යතාත් හීනියට වගේ ඉෂ්ට කර ගන්නවා.

    පස්සේ කැම්පස් අවුට් වෙනවත් එක්කම කොහොම හරි ලව් එක නැවැත්තුව. සාමාන්‍යපෙළ පාස් නැති කෙල්ලෙක් කරගහන්න ගෙදරින් ඉඩ දෙන්නේ නැහැ කොහොමත්. අනෙක මට උවමනාවක් තිබ්බෙත් නැහැ. පෙනුමෙනුත් එච්චරම ලස්සනකුත් නැහැ.

    කොහොම හරි කැම්පස් අවුට් වෙලා පැත්ත පළාතේ ගියේ නැහැ. ලව් එක ෆෝන් එකෙන්ම කරගෙන ගිහින් මාස කිහිපයකදී නැවැත්තුව.

    අන්තිමට මට කෙල්ලව මුණ ගැහුනා විජේරමේ හන්දියේදී 2022 දී ලංකාවට ගිය වෙලාවක. මේක තුක් විතරක් කියල කෙල ගහල ගියා.

    අනේ මන්ද ඉතින් මම මගේ ඇත්ත කතාව මේකයි. මම අවංක පොරක් නොවෙයි. අනේ මම සුද්ද වන්තය කියල කියන්න ඕනෙත් නැහැ. ඒත් බන් සමහරක් දවස් වලට ඒ කෙල ගහල ගිය සිද්දිය මතක් වෙනකොට පොඩ්ඩක් අවුල්.

    උබලට මේ වගේ සිද්දි නැද්ද ?
    Koheda uba gema MATARA Neda? 😂
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,704
    7,001
    113
    වදුරව

    උබට සාප කරනව ඇති තාමත්

    දැන් ඉතින් පැත්තකට වෙලා ඉන්න. Better that way for everyone
     
    AnuradhaRa

    Well-known member
  • උඹ කරල තියෙන්නෙ බලු වැඩක්
    උඹ කරපු වැඩේ කෙල්ලෙක් කලානං ඒකිව අද පිහියෙන් ඇනල මරල

    උඹගෙ තත්වෙට ගැලපෙන්නෙ නැත්තං
    මුලදිම පැත්තකට වෙන්න තිබුණ
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    තාමත් පොඩ්ඩක් හරි හෘදසාක්ෂියක් තියෙන මනුස්සයෙක් කියලා සතුටු වෙන්න. කලින්ම නොගැලපීම ගැන කියලා අයින් වෙන්න තිබ්බේ හැබැයි. දැන් ඉතින් ගිය දේ ගියාවේ කියලා ඉන්න තියෙන්නේ. ඕක මතක්වෙන ගානේ ignore කරලා දාන්න. කාලයත් එක්ක ඕකේ අවුල පොඩ්ඩක් අඩු වෙයි.
     
    AnuradhaRa

    Well-known member
  • කෙල්ලගෙ හිත හයිය නිසා හොදයි
    ඕවට සියදිවි නසා ගන්න කෙල්ලොත් ඉන්නව

    උඹල වගේ එවුන් තමයි අන්තිමට කසාද බදින්න පාරිශුද්ධ නිකැළල් කෙල්ලො හොයන්නෙ

    පට්ට කලකිරුණ උඹ ගැන 🥺
     
    Last edited:

    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,515
    113
    Kandakadu
    ඔව් ඒ කෙල්ල බැදලා නෑ තාමත්..උබ ගැන හිත හිත හූල්ලනවා..උබට සාප කරනවා. කුවේනිගෙ සාපයට වඩා වැඩි