කාලකන්නිය

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    මේකේ ඉන්න කාලකන්නිම කරුමක්කාර මුස්පේන්තුව අද ඇවිල්ල නැ නේද?
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,260
    74,668
    113
    මේකේ ඉන්න කාලකන්නිම කරුමක්කාර මුස්පේන්තුව අද ඇවිල්ල නැ නේද?
    @AnuradhaRa ?

    Nope oka tika dawasakata enne ne, itapase fake ekakin muttiya daala balanawa.

    itpase mukuth une ne wage aai parana eken awilla karumayak wei.

    Oka tama uge life cycle eka
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,161
    166,272
    113
    එකමත් එක රටක
    homer simpson singing GIF
     

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    @AnuradhaRa ?

    Nope oka tika dawasakata enne ne, itapase fake ekakin muttiya daala balanawa.

    itpase mukuth une ne wage aai parana eken awilla karumayak wei.

    Oka tama uge life cycle eka
    බලපන් ඉතින් හරියටම හරි නේද.. මේකේ කාලකන්නිම කරුමක්කාර මුස්පේන්තුව කිව්වම කෙලින්ම මිනිස්සු දන්නවා කවුද කියල.

    ටික දවසකින් ලැජ්ජා නැතුව ඇවිල්ල බොරුවක් කෙලිවි ඉතින් ආපහු කාගෙන් හරි කියක් හරි කඩා ගන්න හිගන්න..
    සල්ලි වලට නංගි හරි විකුණන පොරක් නේ.
     

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    Pagayawa ignore karala thiyena nisa innawada marilada kiyalawath danne na
    අපෝ යහතින් ඉන්නවා බන් කූඩැල්ල. ඊයේ ත්‍රෙඩ් එකක් දාල එලෙව්වා කට්ටිය එකතු වෙලා.
    තව දවස් දෙක තුනකින් ඒවි අපහු බොරුවක් ගහගෙන කාලකන්නිය.
     

    naralowa holman

    Well-known member
  • Mar 2, 2023
    336
    949
    93
    ත්‍රෙඩ් එකක් දාල ඊයෙ ඇදගෙන නෑව වගේ දැක්ක. සමහරවිට හෙට ඇවිත් ත්‍රෙඩ් එකක් දායි. මේකෙ ඉන්න කැරියො එක්ක ඉන්න බෑ ආයෙ එන්නෙ නෑ කියල. නැත්නම් දවස් 2 3 එයි කට්ටියට අමතක වෙනකම් ඉදල.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ඔය මොකද කරන්නේ අනික් අතින්. වැදගත් තැනක හිටපන්කෝ පොඩ්ඩක් පාලනය කරගෙන
    නැහැ අය්යේ බඩේ දලබුවෙක් ගෑවුනා @Solo Rider මාමා කතා කරපු සද්දෙට දුවගෙන එද්දී.....😧
     

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    මුස්පෙන්තුව තව දවස් දෙක තුනකින් ඒවි. උඹල ඒ උනාට rawatenna nam epa