කාලකන්නි කමෙන් මිදෙන්නේ කොහොමද? 📱💻🎥🎞️📽️🎬📺

wpmanoj

Well-known member
  • Nov 18, 2010
    2,675
    6,448
    113
    හේතුව ජීවිතයේ ඒ්කාකාරි බව. කරන ඒකම වැඩේ උනත් වෙනස් විදියට කරපං. ඒතකොට ඒපා වෙන්නෙ නෑ. ඒතකොට වෙන වැඩ වලට හිත යන්නෙ නෑ.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    හිටපන් පොඩ්ඩක් ගෙදර ගිහින් එවන්නම්. දැන් ඔෆිස් එකේ ඉඳන් එලකිරි ආවේ.



    ඔන්න ඔහොමයි ලින්ක් ඉල්ලුවම එකෙක් කියවන්නේ. ඌ එහෙමනම් අපිත් එහෙමයි 🤣🤣

    ha ehemada, ehenam thota oya kalakani kamen midenna kiyala denne neha yako
     
    Last edited:

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මේකෙ ඉන්න හැම එකාම ඕකෙන් මිදෙන්න බැරි උන්. නැත්නම් ඇඩ්මින්ටත් එපා වෙච්ච forum එකක ලැගලා ඉඳී යැ.
    eka nam matath hithila thiyenne. :lol: :lol:
     
    • Like
    Reactions: NRTG

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    🤔🤔🤔🤔

    @Geshi95 ඔතෙන්ට හාචියක් දීලා ගියා. එදා ඉඳන් ඔහොමමයි. ට්ශර්ට් එක හේදුවෙත් නෑ හාචිය හේදෙයි කියලා
    හාචිය කියන්නෙ මොකක්ද බං? හාචිය කියන්නෙ හාද්ද නම් ඒකෙ ලොකු දෙයක් නැහැ! හැබැයි මම කැමතියි ලස්සන කෙල්ලෙක් ලවා හචිමක් ටීෂට් එකට ඇරවගෙන ඒක ඉඹ ඉඹ ඉන්න! 😍😍😍
     
    • Sad
    Reactions: windows_ubuntu

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    හැමෝටම කියලා එක පොදු ක්‍රමයක් නෑ. තමන්ට වැඩිය ගැළපෙන ක්‍රමේ පාවිච්චි කරන්න ඒකෙන් ලැබෙන ප්‍රතිඵලේ හොදනම්. ඉස්කෝලෙ යන කාලෙ මට නම් මේසෙ ළග වාඩිවෙලා හැමෝම පාඩම් කරන විදිහට පාඩම් කරන්න බෑ. සෝපා එකේ වාඩිවෙලා ටීවී බලබල පාඩම් කරන්නෙ විභාගෙට එහෙම. නැත්නම් මතක හිටින්නෙම නෑ. :yes: :D
    mama awidinawa. thamath emay rata watema awidinawa focus karana oni unama :lol:
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    🤔🤔🤔🤔


    හාචිය කියන්නෙ මොකක්ද බං? හාචිය කියන්නෙ හාද්ද නම් ඒකෙ ලොකු දෙයක් නැහැ! හැබැයි මම කැමතියි ලස්සන කෙල්ලෙක් ලවා හචිමක් ටීෂට් එකට ඇරවගෙන ඒක ඉඹ ඉඹ ඉන්න! 😍😍😍
     
    • Like
    Reactions: NRTG

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,244
    2,919
    113
    උබල කැමතිද මේකෙ කම්මැලි කමෙන් ඉන්න මොකුත් වැඩක් කරගන්න බැරුව ඉන්න ඒත් ඒකෙන් ගොඩ යන්න try කරන උන් එක්ක telegram group එකක් හදල daily updates වෙන එකට තමං achieve කරගත්ත දේවල් කියල සහ ඒකට කරපු දේවල් share කරගන්න.
    Number 1 උදේම නැගිටින එක හරියටම 5ට. ඒක තමා turning point එක මම දකින විදිහට. දැන් නං alerm එක වදින්නත් කලින් ඇහැරෙනව
    කිවුව විදිහට හැදුව කැමති අය add වෙන්න සහ daily තමංගෙ achievements දාන්න.
    https://t.me/+XQ_Oi8QpyAVmYTRl
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,417
    49,799
    113
    සේදවත්ත
    වැල බලපන් අතේ ගහපන්
    බියර් බීපන්
    කොත ගහලා කාපන්
    සිගා ගහපන්
    ටිවී බලපන්
    ෆාස්ට් ෆුඩ් කාපන්

    එමයි ඔය අපාගත කමෙන් මිදෙන්නේ
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,723
    1
    51,587
    113
    ප*යාගල
    sorry.com
    අමාරුයි.😥 මාස ගානක් තිස්සෙ ට්‍රයි කරනවා වේලාසන නිදාගෙන උදෙන් නැගිටින්න. වැඩේ හරිගියේම නෑ.ඊයෙ වැස්ස නිසා වේලාසනම නිදාගත්තා. මේක Continue කරනවා කොහොමහරි