කාලකන්නි කමෙන් මිදෙන්නේ කොහොමද? 📱💻🎥🎞️📽️🎬📺

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    කළ යුතුම වැඩ තියෙද්දි නොවැදගත් වැඩ කරන්ඩම හිත යන්නේ ඇයි කොල්ලනේ.
    උදා-
    * හෙට exam තියෙනවා නම් අද ෆිලුමක් බලන එක.
    එක්කො එළකිරියේ එහා මෙහා යනවා.
    * Deadline හෙට අනිද්දා තියෙන project එකක් පැත්තක තියෙද්දී සතියකින් විතර දෙන්ඩ තියෙන ප්‍රොජෙකට් එකක එල්ලිලා ඉන්න එක.

    මේවගේ නරක පුරුදු වලින් මිදෙන්නේ කොහොමද. මහ කාලකන්නි හැඟීමක් දැනෙන්නේ.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,451
    36,379
    113
    මැදමහනුවර
    හෙට එක්සෑම් නම් අද ෆිල්ම් එකක් බලලා ස්ට්‍රෙස් අඩු කරගන්න එක හොඳයි

    හෙට දෙන්න තියන ප්‍රොජෙක්ට් එකට අද නැතුව ලබන සුමානෙ වැඩ කරන්නද ඉස්සෙල්ලා ඒක කම්ප්ලීට් කරලා ඉඳපම්
     

    Lupine Solus

    Well-known member
  • Dec 2, 2022
    734
    1,669
    93
    මං කරන්නේ අද මං මේ වැඩේ ඉවර කරේ නැත්තං මට අනිවා කෙලවිලා පට්ටම අසාර්ථක මිනිහෙක් වෙනවා කියලා හැම වෙලේම මෙනෙහි කරන එක. එතකොට හෙනටම stress වෙලා නිදා ගන්නත් බැරුව වැඩ කරන්න පුළුවන්. පොඩි පොඩි දේවල් වලටත් stress වෙලා හැම වෙලේම පට්ටම stress එකේ ඉන්න එක තමා කාලකණ්නි නොවීමේ key එක. හැබැයි ඉරිදට විතරක් මං ඔය හැම මගුලම අමතක කරලා හොඳට නිදාගන්නවා. තව හැමදාම TV Series එකක එක episode එකක් බලනවා.

    Oka wenna stress ekata bn . Api enisa ohe inno.
    ඔව් හැබැයි. සමහර කට්ටිය stress වුනාම තමන් කර කර ඉන්න වැඩ ටිකත් අතෑරලා නිකංම ඉන්න බලනවා. ඒ නිසා මං කලින් කිව්ව methodology එක හැමෝටම වැඩ කරන්නෙ නැති වෙන්න පුළුවන්.
     
    Last edited:

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,672
    5,792
    113
    KALUTHARA
    Oka wenna stress ekata bn . Api enisa ohe inno. Hodama de tama wads tika tika karana eka. Tawa ara yo do list ekak dagena, ude karanna oni wada tika dala, eka eka done karapan . Ex workout , padam wada… dawasa iwara wenakota ubatat happy ada kale nasthi karala na kiyala.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    හෙට එක්සෑම් තියාගෙන අද ෆිලුමක් බලනව කියන්නෙ ඔයා හෙන රිලැක්ස් එකේ ඉන්න මනුස්සයෙක් වගේ මටනං පේන්නෙ...
    ඒක වෙනස්කරගන්න ඕනෙ නෑ...
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    හැමෝටම කියලා එක පොදු ක්‍රමයක් නෑ. තමන්ට වැඩිය ගැළපෙන ක්‍රමේ පාවිච්චි කරන්න ඒකෙන් ලැබෙන ප්‍රතිඵලේ හොදනම්. ඉස්කෝලෙ යන කාලෙ මට නම් මේසෙ ළග වාඩිවෙලා හැමෝම පාඩම් කරන විදිහට පාඩම් කරන්න බෑ. සෝපා එකේ වාඩිවෙලා ටීවී බලබල පාඩම් කරන්නෙ විභාගෙට එහෙම. නැත්නම් මතක හිටින්නෙම නෑ. :yes: :D
     

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,233
    113
    කරන්න ඕන වැඩ ටික හිතේ තිබ්බට ඒවා ඇස් දෙක ඉස්සරහට අරන් මතක් කරගත්තම රත් වෙලා වැඩේ කෙරෙනවා
    මටත් මේසේ ඉදගත්තම තමා වැඩ ඩික හරියට පේන්නෙ
    කරන්න වැඩ තියනවා කියල හිතේ තිබ්බට මදි,ඒ ටික පේන්න ඕන

    Stress නැති සීන් එක නම් මටත් තියනවා,ඒ ලෙවල් හෙට තියලත් film බැලුවා (fail ithin xD)
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,530
    167,009
    113
    එකමත් එක රටක
    සාමන්‍යයි කියලා ගණන් ගන්නැතුව ඉඳලා හරියන්නෑ බන්. දැනටම ගොඩක් කෙලවෙලා තියෙන්නේ
    වැඩිය එහෙ මෙහෙ ඇවිදින්නේ නැතුව, වෙන වැඩ දිහා බලන්නේ නැතුව කරන්නන තියන වැඩ ටික විතරක් ලග තියන් ඉන්න.
    එහෙට මෙහෙට ඇවිදින්න ගියාම තමයි රිලැක්ස් වෙලා වෙන මොකක් හරි අල්ලන්න හිතෙන්නේ.[