Iphone walata tiyana hoda to do list app ekak kiyapankoOka wenna stress ekata bn . Api enisa ohe inno. Hodama de tama wads tika tika karana eka. Tawa ara yo do list ekak dagena, ude karanna oni wada tika dala, eka eka done karapan . Ex workout , padam wada… dawasa iwara wenakota ubatat happy ada kale nasthi karala na kiyala.
මම එම්.එස්.සී එක කරද්දි බැච් එකේ උන් සෙට් වෙලා කරන්න බැලුවා. ගොඩක් එවුන් ඉතින් එකම බෝට්ටුවේ කොච්චර ප්‍රොමිස් කරත් අන්තිම මොහොත වෙනකම් කරන්නේ නෑ.Study buddy kenek Hoya Ganna , discord eke oni tharam minissu innawa study buddies la hoyana eya ekka wada karanna
Mata nam stress unama nida gannawa so mama ultimate kalakanniyek
මම එම්.එස්.සී එක කරද්දි බැච් එකේ උන් සෙට් වෙලා කරන්න බැලුවා. ගොඩක් එවුන් ඉතින් එකම බෝට්ටුවේ කොච්චර ප්‍රොමිස් කරත් අන්තිම මොහොත වෙනකම් කරන්නේ නෑ.
Oya discord innawa da? ado same hereකාලකන්නි වීමට තව හේතුවක්
පාඩම් කරන්ඩ ලැප්ටොප් එක ගත්තට්, ප්‍රොජෙක්ට් කරන්ඩගත්ට්ගත් කොහෙවත් නැති මගුල් ඔලුවට දාගෙන එහෙම කරන්ඩපුලුවන් බලනවා. උදාහරනෙට ලැප් එකේ default එන්නෙනැති ශෝට්කට් කීස් try කරනවා. Addons ට්‍රයි කරනවා. පාඩම් කරන්න pdf එකක් open කරගත්තත් ඒ software එකේ settings ට්‍රයි කරනවා. කාලේ කනවා
No.Oya discord innawa da?
mama hitiya study together eke discord, ekath hodaiOya discord innawa da?
https://discord.com/servers/forest-study-chat-454897894672302080
https://discord.com/invite/study
Mama issara me server ekakin ekkenek ekka padam kala, Indian kenek
E wagema oya forest server eke 24 hours study sessions thiyenawa through video chat (cam on karanna oni) international students la inne
Do! meka try karahanIphone walata tiyana hoda to do list app ekak kiyapanko![]()
හිටපන් පොඩ්ඩක් ගෙදර ගිහින් එවන්නම්. දැන් ඔෆිස් එකේ ඉඳන් එලකිරි ආවේ.thogen wayasa ehuwahama kiyanna beri tharamata tho kalakanniyekda yako??
wayasa anuwa thamai owata advise karanna puluwan