පුකේ අරින්න ආවොත් දුවපං.හ්ම්
ස්වාමින්වහන්සේ නමක් පුකේ ඇරියම පින් පලදෙනව කියලද හිතන්න ඕන
පවු පලදෙනවද කියලද හිතන්න ඕන
සුවපත් වේවා කියලා හිතපං.
සිත පිරිසිදුව තබා ගැනීමයි වැදගත්.
පුකේ අරින්න ආවොත් දුවපං.හ්ම්
ස්වාමින්වහන්සේ නමක් පුකේ ඇරියම පින් පලදෙනව කියලද හිතන්න ඕන
පවු පලදෙනවද කියලද හිතන්න ඕන
කර්මය උනත් පඩිසන් දෙන්නෙ පොඩි මිනිහට, ලමයි දූශනය කරල මරපු එප්ස්ටීන්ල ඩොනල්ට්‍රම්ලා නිදැල්ලෙ සැපට ජීවත් වෙනව. වෙලාවකට හිතෙනව, ලොකෙ කියන තරම් සාදාරනද කියලාඌ වැඩි කාළයක් ගියේ නැහැ ගහකින් වැටිලා අබ්බගාත වෙලා හිටිය කියල අවුරුදු 10, 15 කට කලින්ආ රංචි උනා ඌට පස්සේ මොනවා උනාද ආරංචි නෑ බං
Buddha dharmayata anuwa katawath asadaranayak wela na. Trump ta eya karana dewal walata hari kaledi returns ei.කර්මය උනත් පඩිසන් දෙන්නෙ පොඩි මිනිහට, ලමයි දූශනය කරල මරපු එප්ස්ටීන්ල ඩොනල්ට්‍රම්ලා නිදැල්ලෙ සැපට ජීවත් වෙනව. වෙලාවකට හිතෙනව, ලොකෙ කියන තරම් සාදාරනද කියලා
Buddha dharmayata anuwa katawath asadaranayak wela na. Trump ta eya karana dewal walata hari kaledi returns ei.
same thing applies to everyone, kids, president, etc.![]()
what about those kids
ඇති අති. වැඩක් නෑ කියල උං ගැන.Ohoma guruwaru hema tenama unna.
Denuth eti.
ඉස්කොලෙ හැමදාම නැහැ නෙ .මටත් හිටියා ඔය වගේ ගොබ්බ හු...යෙක් මාව පේන්න බැරි, ඒකිට මම කරපු වරදකුත් නෑ හැබැයි බේසිකි පන්න පන්න පලිගන්න හදනවා. එහෙම මානසික ලෙඩ්ඩු ඉන්නවා. අපෙත් අම්මලා ගෙන්නලා හෙන ජවුසමක් නැටුවා ගෑනි. අපේ දෙමව්පියෝ එහෙම මෝඩ නැති නිසා කීප දෙනෙක්ගෙන් අහලා ගෑනිගේ හැටි හොයලා බලලා නිකන් හිටියා.
හැබැයි මෙතන උගේ ජීවිතේට වෙලා තියෙන හැමදේම වැල පත්තරේ නිසා කියන එක හෙන ගොන් කතාවක්..... එතකොට මුගේ බෑග් එකට පත්තරේ දාපු එකා? මූව ආමි එකට දාපු මුගේ දෙමව්පියෝ? මූ ආමි එකෙන් හරි විදියට අයින් නොවී පැනලා ගිය එක? මූ සෞදියට ගිහින් එහෙ එකෙක් වංචා කරපු එකා? .... මේක තමන්ගේ ජීවිතේ වැරදුන හැම හු...ම එක සිද්දියක් පිට දාලා ඇරියස් පිට කිරීමක්. අනික මුට ඔක්කොම වංචා කරලා මූ අහුවෙලා.... මටනම් උගේ කතාවත් සැකයි.
බහුතරයක් උන්ට තියෙන්නේ victim mentality එකක්, මට වැරදුනේ මගේ තීරණවලින් නෙවෙයි ලෝකේ අනිත් උන් නිසා කියල හිතන එක. බූට් කාපු උන්ටත් තියෙනවා ඔය වගේ ගොන් පාර්ට් "ඒකි මගේ ජීවිතේ විනාස කරා" වගේ deflect කරන ඒවා. බලද්දි ලෝකෙටම පේනවා බඩුවක් කරගහගෙන ඉඳල තියෙන්නේ කියලා හැබැයි ඌ කැමති නෑ උගේ තීරණවල වගකීම ගන්න. ඕවට typically අහුවෙනවා ගුරුවරු, පරණ ගෑනු, පරණ බොස්ලා, දේශපාලකයෝ.
ඕනෙම අපරාධකාරයෙක්ගෙන් ඇහුවොත් උට තියෙනවා වෙන එකෙක් වැරදි කතාවක්. එක්කෝ උගේ අයියට ගහලා, තාත්තට ගහලා, බයික් එක කුඩු කරලා... ලෝකේ වෙනස් කරන්න බෑ හැබැයි අපිට අපේ reaction එක වෙනස් කරන්න පුළුවන්. එහෙම නැත්තන් ඇරියස් එකක් හදාගෙන මොකෙක්ටහරි බැන බැන ඉන්න පුළුවන්.
ඔය ලුම්බිණි විද්‍යාලය නේදමගෙ අත්දැකීම් ටිකකුත් කියන්නම් මෙ විදියට .
ටිකක් ලොකු ඉස්කොල වල ඔය වගෙ දෙවල් හරි අඩුයි මොකද රටෙ ඉන්න ලොකු ලොක්කන්ගෙ දරුවො එව්වට යන නිසා ,
මන් ගියෙ කොළඹ ඉස්කොලෙකට නමුත් ලොකු එකක් නම් නෙමෙ රෝයල් ,ආනන්ද ,නාලන්ද වගෙ .
අපෙ ඉස්කොලෙත් ඔය වගෙ ටොක්සික් ගුරුවරු එමට හිටියා ,
කොච්චර හොඳට වැඩ කරත් තාත්තිගෙ රස්සාව ,ගුරුවරුන්ගෙ ඇදුනුම් කම් වගෙ දේවල් වලට ඉතිං මුල් තැන ,
මගෙ මිතුරෙක් හිටියා ඌ ක්‍රිකට් ක්‍රීඩාවට දක්ෂයා ,හැබැයි ඉගෙනීම නිල්,
ක්‍රීඩාවට දක්ෂ උනාට එච්චර ඉස්කොලෙ හයිලයිට් උනෙත් නැහැ මොකද ක්‍රිකට් වලට නම් දරාපු ඉස්කොලයක් නොවන නිසා ,ආනන්දෙ නාලන්දෙ වගෙ නම් ක්‍රිකට් පුළුවන් නම් මාර සැලකිල්ල ,ඉසිපතනෙ රගර් ගහන උන් ඉන්නෙ රජවරු වගෙ ,
එත් මගෙ ඉස්කොලෙ ෆුට්බෝල් ඇර අන් කිසි ක්‍රීඩාවකටවත් ජනප්‍රිය නැහැ
ඉතිං මෙ මගෙ ක්‍රිකට් වලට දක්ෂ යාළුවාට
ඉගෙනීම නිල් නිසා ගුරුවරුන්ගෙන් පට්ට බැණුම් . " කවදා හරි අරගොල්ලො බෝක්කුවක් උඩ ඉදගෙන කාලකණ්ණි වෙවි ඉන්න තමා වෙන්නෙ " කියලා කියලත් බැනලා තිබුණා .
ඌ ඕලෙවල් එකෙන්ම ෆේල් ,
ඉස්කොලෙන් පස්සෙ මට ඌව සෙට් උනෙත් නැහැ වැඩිය .
අද ඌ එක්තරා රටක ජාතික ක්‍රිකට් කණ්ඩායම නියොජනය කරනවා සහ වාර්තාපිට වාර්තා තියලා ඉස්කොලෙ නම රටෙ නම බබලවනවා .ක්‍රිකට් ගහලා හම්බකරපු සල්ලි වලින් ගේකුයි වාහනෙකුයිත් තියෙනවා ඌට .
අර ඌට බැන්න ගුරුතුමී ඉන්නෙ ඒ ගුරුතුමි ලොකු කරගෙන හිටිය අර ගුරුවරුන්ට ගොට්ට අල්ලන් ඉන්න
මට්ටමෙ උන් ටිකක් හිටියා.
උන්ට අද ඇඩ්‍රස් නැහැ .
එකෙක් හිටියා ඉස්කොලෙ ඩී එච් පී උනා .ගුරුවරු ඌව නලව නලව හිටියෙ .
ඉස්කොලෙන් පස්සෙ ඌ ස්කෑම් එකක් කරලා මාට්ටු වෙලා හිරෙත් ගියා .
තව එකෙක් හිටියා ඌ සුදු කොල්ලා වීම නිසා ගුරුවරුන්ගෙන් මාර සැළකිල්ල,ඌ රේප් කෙස් එකකට මාට්ටු වෙලා ඉස්කොලෙන් පස්සෙ.
සමහරු ඉන්නවා ගුරුවරු දෙවිවරු අරකයි මේකයි ගාගෙන .
එහෙම අයත් ඇති මන් නැහැයි කියන්නෙ නැහැ .නමුත් ගොඩාක් උන් හෙනම ටොක්සික් ඩෑල්.
යකා වැහෙනවා මේව ඇහුවම.mage office eketh innava lady kenek, eyaage lamaya grade 4, patta vidiyata teacher pali gannava lamayagen. Davasak phone ekenuth gahala. Teacher ta wiruddawa mukuth karanna ba, eyaage daayaka sabhawa inna hinda (parents la set ekak). Principal ganan ganneth na lu. lamaya godak davas iskole yanne na, yanna barikamata. Kalapayata kivvata wedak na lu, eketh oya iskole igena gaththu ayalu inne. Primary school ekak. Scholarship walin high results daanna, lamayinta wada denne. Principal support da koheda ewata. Thava teacher ge tution enne nathi ekatath ekka tharaha. Thava kathandara godai. E lady office eketh hena pressure eke inne. mage wife teacher kenek, eth International ekaka Primary ekaka. Oya kathaa ahuwama puduma wenava Government school wala teachers la gena.
ඔහොම උදාහරණ එමටයි .ඔයවගේ සක්කිලී ගුරු හොරු මම දන්න කොල්ලෙක්ව ප්‍රධාන රැස්වීමේ ද දන ගැස්සුව කෙල්ලෙව බදාගෙන ඉඳලා අහුවෙලා..
මම කියන්නේ ඒව්වා ප්‍රසිද්ධියේ ලමයි ඉස්සරහා දඬුවම් දෙන්න ඕනේ දේවල් නෙමෙයි, ඒකත් එක නාකී බැඳපු නැතී ගෑනියෙක් දැකලා පඩේ වෙඩිල්ල කරලා ගිහිල්ලා කිව්වා
පිනා කරේ ඔක්කොම ඉස්සර මූව උදාහරණයකට අරන් අනිත් ලමයිව බය කරන්න මුගේ ස්ටොරිය යුස් කරා.. ආර නාකී ගෑනීත් හරි ලොකු වැඩක් කරා කියලා හිතං හිටියේ
උගේ ඉස්කොලේ ගමන එතනින්ම ඉවර කරා ඌ
කෙල්ලත් වෙන ඉස්කොලේ කට ගියා අස්කරගෙන මොනව උන ද දන්නෙ නෑ
මෙව්වගේ සක්කිලි මහ එවුන් හිංන්දා ලමයි ගේ ලයිෆ් එකම ඉවර වෙනව,
උංගේ තෙත් වෙලා නෑ වගේ ඒකලේ