කාලකන්නි ගුරුවරු

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,052
    34,569
    113
    හ්ම්
    ස්වාමින්වහන්සේ නමක් පුකේ ඇරියම පින් පලදෙනව කියලද හිතන්න ඕන
    පවු පලදෙනවද කියලද හිතන්න ඕන
    පුකේ අරින්න ආවොත් දුවපං.
    සුවපත් වේවා කියලා හිතපං.
    සිත පිරිසිදුව තබා ගැනීමයි වැදගත්.
     
    hu KANNA

    Active member
  • Dec 8, 2025
    173
    184
    43
    ඌ වැඩි කාළයක් ගියේ නැහැ ගහකින් වැටිලා අබ්බගාත වෙලා හිටිය කියල අවුරුදු 10, 15 කට කලින්ආ රංචි උනා ඌට පස්සේ මොනවා උනාද ආරංචි නෑ බං
    කර්මය උනත් පඩිසන් දෙන්නෙ පොඩි මිනිහට, ලමයි දූශනය කරල මරපු එප්ස්ටීන්ල ඩොනල්ට්‍රම්ලා නිදැල්ලෙ සැපට ජීවත් වෙනව. වෙලාවකට හිතෙනව, ලොකෙ කියන තරම් සාදාරනද කියලා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    වැරැද්ද කරපු එකාවම අල්ලගන්න ඕනේ කියලා උවමනාවක් ගුරුවරුන්ට නෑ. ගුරුවරුන්ට ඕනේ කාව හරි වැරදිකාරයා කරලා, අපි වැරදිකරපු කෙනාව ඇල්ලුවා කියලා හිස් අභිමානයක් හිතට ගන්න.

    ඉස්කෝලෙන් අයින් වෙලා දශක ගනන් ගිහිල්ලත් අදටත් සමහර මිස්ලා සර්ලා මරාගෙන මැරෙන්න තරම් හිතේ කේන්තියකින් වෛරයකින් ඉන්න මිනිස්සු මට ඕනෑ තරම් හම්බෙලා තියෙනවා. උන්ගෙ වෛරය තියෙන්නෙ ගුටි කාපු සීන් වලට නෙවෙයි, නොකරපු වැරදිවලට අහුකරලා හිතට දුන්න දුක සහ ලැජ්ජාව.

    මේ ලඟදි සිරසෙන්ද කොහේ ගාමන්ට් වල ලන්ච්ටයිම් ශෝ එකක් වගේ එකක කෙල්ලෙක්ව හොරකමට අහුකරපු වීඩියෝ එකක් වයිරල් ගියා. වීඩියෝ එක තියෙන කෙනෙක් ඉන්නවා නම් මෙතන ශෙයා කරන්න.
     
    Daws

    Well-known member
  • Nov 27, 2025
    340
    313
    63
    Colombo
    කර්මය උනත් පඩිසන් දෙන්නෙ පොඩි මිනිහට, ලමයි දූශනය කරල මරපු එප්ස්ටීන්ල ඩොනල්ට්‍රම්ලා නිදැල්ලෙ සැපට ජීවත් වෙනව. වෙලාවකට හිතෙනව, ලොකෙ කියන තරම් සාදාරනද කියලා
    Buddha dharmayata anuwa katawath asadaranayak wela na. Trump ta eya karana dewal walata hari kaledi returns ei.
     
    hu KANNA

    Active member
  • Dec 8, 2025
    173
    184
    43
    Buddha dharmayata anuwa katawath asadaranayak wela na. Trump ta eya karana dewal walata hari kaledi returns ei.
    Sad Cry GIF by Piñata Farms: The Meme App

    what about those kids
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,192
    113
    Gotham City
    මගෙ අත්දැකීම් ටිකකුත් කියන්නම් මෙ විදියට .

    ටිකක් ලොකු ඉස්කොල වල ඔය වගෙ දෙවල් හරි අඩුයි මොකද රටෙ ඉන්න ලොකු ලොක්කන්ගෙ දරුවො එව්වට යන නිසා ,

    මන් ගියෙ කොළඹ ඉස්කොලෙකට නමුත් ලොකු එකක් නම් නෙමෙ රෝයල් ,ආනන්ද ,නාලන්ද වගෙ .
    අපෙ ඉස්කොලෙත් ඔය වගෙ ටොක්සික් ගුරුවරු එමට හිටියා ,
    කොච්චර හොඳට වැඩ කරත් තාත්තිගෙ රස්සාව ,ගුරුවරුන්ගෙ ඇදුනුම් කම් වගෙ දේවල් වලට ඉතිං මුල් තැන ,

    මගෙ මිතුරෙක් හිටියා ඌ ක්‍රිකට් ක්‍රීඩාවට දක්ෂයා ,හැබැයි ඉගෙනීම නිල්,
    ක්‍රීඩාවට දක්ෂ උනාට එච්චර ඉස්කොලෙ හයිලයිට් උනෙත් නැහැ මොකද ක්‍රිකට් වලට නම් දරාපු ඉස්කොලයක් නොවන නිසා ,ආනන්දෙ නාලන්දෙ වගෙ නම් ක්‍රිකට් පුළුවන් නම් මාර සැලකිල්ල ,ඉසිපතනෙ රගර් ගහන උන් ඉන්නෙ රජවරු වගෙ ,
    එත් මගෙ ඉස්කොලෙ ෆුට්බෝල් ඇර අන් කිසි ක්‍රීඩාවකටවත් ජනප්‍රිය නැහැ
    ඉතිං මෙ මගෙ ක්‍රිකට් වලට දක්ෂ යාළුවාට
    ඉගෙනීම නිල් නිසා ගුරුවරුන්ගෙන් පට්ට බැණුම් . " කවදා හරි අරගොල්ලො බෝක්කුවක් උඩ ඉදගෙන කාලකණ්ණි වෙවි ඉන්න තමා වෙන්නෙ " කියලා කියලත් බැනලා තිබුණා .
    ඌ ඕලෙවල් එකෙන්ම ෆේල් ,
    ඉස්කොලෙන් පස්සෙ මට ඌව සෙට් උනෙත් නැහැ වැඩිය .
    අද ඌ එක්තරා රටක ජාතික ක්‍රිකට් කණ්ඩායම නියොජනය කරනවා සහ වාර්තාපිට වාර්තා තියලා ඉස්කොලෙ නම රටෙ නම බබලවනවා .ක්‍රිකට් ගහලා හම්බකරපු සල්ලි වලින් ගේකුයි වාහනෙකුයිත් තියෙනවා ඌට .

    අර ඌට බැන්න ගුරුතුමී ඉන්නෙ ඒ ගුරුතුමි ලොකු කරගෙන හිටිය අර ගුරුවරුන්ට ගොට්ට අල්ලන් ඉන්න
    මට්ටමෙ උන් ටිකක් හිටියා.
    උන්ට අද ඇඩ්‍රස් නැහැ .
    එකෙක් හිටියා ඉස්කොලෙ ඩී එච් පී උනා .ගුරුවරු ඌව නලව නලව හිටියෙ .
    ඉස්කොලෙන් පස්සෙ ඌ ස්කෑම් එකක් කරලා මාට්ටු වෙලා හිරෙත් ගියා .
    තව එකෙක් හිටියා ඌ සුදු කොල්ලා වීම නිසා ගුරුවරුන්ගෙන් මාර සැළකිල්ල,ඌ රේප් කෙස් එකකට මාට්ටු වෙලා ඉස්කොලෙන් පස්සෙ.

    සමහරු ඉන්නවා ගුරුවරු දෙවිවරු අරකයි මේකයි ගාගෙන .
    එහෙම අයත් ඇති මන් නැහැයි කියන්නෙ නැහැ .නමුත් ගොඩාක් උන් හෙනම ටොක්සික් ඩෑල්.
     
    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,641
    2,421
    113
    Dark Side of Earth
    Ohoma guruwaru hema tenama unna.
    Denuth eti.
    ඇති අති. වැඩක් නෑ කියල උං ගැන.

    Ado අපේ ජීවිත කොච්චර ඉස්සරහට ගිහින් ද ජීවිතේ පුරාවට සිදුවිම් වලින් පරණ මතකයන් වැහිලා ගිහින්. හැබැයි මූ ට ඒ හැම දෙයක්ම මතකයි බං අරක මතකද මෙක මතකද කිය කිය අහන කොට adenawa. ඌ අවුරුදු විස්ස පුරාවට ඉඳලා තිබිලා තියෙන්නේ උගේ ලෝකේ ඉස්කොලේ යාළුවෝ ගෙ ලෝකේ විතරයි. වෙන දෙයක් කරන්න නැනේ. ඒවා mathak කර කර ඉඳල.
    Social network වලට වත් ඇවිල්ලා අපිට කතා කරේ නැහැ මූට ඒවා ඉගෙන ගන්න තේරුමක් තිබිල නැ. අරාබියේ ඕවා ban කරලා තියෙන්නේ. කෙල්ලට ලියුමක් ලියලා තියෙනවා එකම එක sarayak. එනකං ඉන්න කියල. පස්සෙ කෙල්ල call කරල contact එක හදාගෙන. අපි කවුරුත් දන්නේ නෑ ඌ උන්න ද මලාද කියල මූ අපිව හොයාගෙන එනකං.

    මට ඔහොම දෙයක් උනා නං මට අද මේ තරං කාළයක් ආපු ජීවිතේ නැහැ නේද කියලා හිතෙන කොට. දැන් මුල ඉඳන් පටන් ගන්න ඕන කියලා හිතෙන කොට පිස්සු වගේ නේ බං. කරුමේ කියන්නේ මාර කරුම තමයි
     
    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,224
    2,784
    113
    අඩු මොල කාලකන්නි ගුරු හොරු ගොඩක් උන් වෙන ජොබ් එකක් නැති කමට පින් පඩි ගන්න එන සක්කිලි
     
    • Like
    Reactions: War Fighter

    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    293
    1,082
    93
    මටත් හිටියා ඔය වගේ ගොබ්බ හු...යෙක් මාව පේන්න බැරි, ඒකිට මම කරපු වරදකුත් නෑ හැබැයි බේසිකි පන්න පන්න පලිගන්න හදනවා. එහෙම මානසික ලෙඩ්ඩු ඉන්නවා. අපෙත් අම්මලා ගෙන්නලා හෙන ජවුසමක් නැටුවා ගෑනි. අපේ දෙමව්පියෝ එහෙම මෝඩ නැති නිසා කීප දෙනෙක්ගෙන් අහලා ගෑනිගේ හැටි හොයලා බලලා නිකන් හිටියා.

    හැබැයි මෙතන උගේ ජීවිතේට වෙලා තියෙන හැමදේම වැල පත්තරේ නිසා කියන එක හෙන ගොන් කතාවක්..... එතකොට මුගේ බෑග් එකට පත්තරේ දාපු එකා? මූව ආමි එකට දාපු මුගේ දෙමව්පියෝ? මූ ආමි එකෙන් හරි විදියට අයින් නොවී පැනලා ගිය එක? මූ සෞදියට ගිහින් එහෙ එකෙක් වංචා කරපු එකා? .... මේක තමන්ගේ ජීවිතේ වැරදුන හැම හු...ම එක සිද්දියක් පිට දාලා ඇරියස් පිට කිරීමක්. අනික මුට ඔක්කොම වංචා කරලා මූ අහුවෙලා.... මටනම් උගේ කතාවත් සැකයි.

    බහුතරයක් උන්ට තියෙන්නේ victim mentality එකක්, මට වැරදුනේ මගේ තීරණවලින් නෙවෙයි ලෝකේ අනිත් උන් නිසා කියල හිතන එක. බූට් කාපු උන්ටත් තියෙනවා ඔය වගේ ගොන් පාර්ට් "ඒකි මගේ ජීවිතේ විනාස කරා" වගේ deflect කරන ඒවා. බලද්දි ලෝකෙටම පේනවා බඩුවක් කරගහගෙන ඉඳල තියෙන්නේ කියලා හැබැයි ඌ කැමති නෑ උගේ තීරණවල වගකීම ගන්න. ඕවට typically අහුවෙනවා ගුරුවරු, පරණ ගෑනු, පරණ බොස්ලා, දේශපාලකයෝ.

    ඕනෙම අපරාධකාරයෙක්ගෙන් ඇහුවොත් උට තියෙනවා වෙන එකෙක් වැරදි කතාවක්. එක්කෝ උගේ අයියට ගහලා, තාත්තට ගහලා, බයික් එක කුඩු කරලා... ලෝකේ වෙනස් කරන්න බෑ හැබැයි අපිට අපේ reaction එක වෙනස් කරන්න පුළුවන්. එහෙම නැත්තන් ඇරියස් එකක් හදාගෙන මොකෙක්ටහරි බැන බැන ඉන්න පුළුවන්.
     
    ඉස්කොලෙ හැමදාම නැහැ නෙ .
    ඉස්කොලෙන් පස්සෙ ගුරුවරුන්ගෙන් ගැලවෙනවා .
    ඊට පස්සෙ ජීවිතෙ තමන් අතෙ.

    එතනින් එහාට වැරැද්ද ඌටත් කොටහක් බාරගන්න වෙනවා
     
    • Like
    Reactions: War Fighter

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,282
    30,005
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මටත් ඔහොම පෝරියල් එකක් සෙට්වෙලා අනූ නමයෙන් බේරුනා. බේරුනෙත් නෑ හැබැයි දෙමව්පියොයි, ඉස්කෝලෙයි වෙන්කරා.

    කරේ කෙරි ගණයෙක්.
    අදටත් කෙරි ගණයට ගූ එක්ක දානේ දෙන්නේ🤣🤣🤣 ඌ දන්නේ නෑ ඒ ඉස්සර මං කියලා 🤣🤣🤣🤣
     
    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    699
    2,034
    93
    33
    මගෙ අත්දැකීම් ටිකකුත් කියන්නම් මෙ විදියට .

    ටිකක් ලොකු ඉස්කොල වල ඔය වගෙ දෙවල් හරි අඩුයි මොකද රටෙ ඉන්න ලොකු ලොක්කන්ගෙ දරුවො එව්වට යන නිසා ,

    මන් ගියෙ කොළඹ ඉස්කොලෙකට නමුත් ලොකු එකක් නම් නෙමෙ රෝයල් ,ආනන්ද ,නාලන්ද වගෙ .
    අපෙ ඉස්කොලෙත් ඔය වගෙ ටොක්සික් ගුරුවරු එමට හිටියා ,
    කොච්චර හොඳට වැඩ කරත් තාත්තිගෙ රස්සාව ,ගුරුවරුන්ගෙ ඇදුනුම් කම් වගෙ දේවල් වලට ඉතිං මුල් තැන ,

    මගෙ මිතුරෙක් හිටියා ඌ ක්‍රිකට් ක්‍රීඩාවට දක්ෂයා ,හැබැයි ඉගෙනීම නිල්,
    ක්‍රීඩාවට දක්ෂ උනාට එච්චර ඉස්කොලෙ හයිලයිට් උනෙත් නැහැ මොකද ක්‍රිකට් වලට නම් දරාපු ඉස්කොලයක් නොවන නිසා ,ආනන්දෙ නාලන්දෙ වගෙ නම් ක්‍රිකට් පුළුවන් නම් මාර සැලකිල්ල ,ඉසිපතනෙ රගර් ගහන උන් ඉන්නෙ රජවරු වගෙ ,
    එත් මගෙ ඉස්කොලෙ ෆුට්බෝල් ඇර අන් කිසි ක්‍රීඩාවකටවත් ජනප්‍රිය නැහැ
    ඉතිං මෙ මගෙ ක්‍රිකට් වලට දක්ෂ යාළුවාට
    ඉගෙනීම නිල් නිසා ගුරුවරුන්ගෙන් පට්ට බැණුම් . " කවදා හරි අරගොල්ලො බෝක්කුවක් උඩ ඉදගෙන කාලකණ්ණි වෙවි ඉන්න තමා වෙන්නෙ " කියලා කියලත් බැනලා තිබුණා .
    ඌ ඕලෙවල් එකෙන්ම ෆේල් ,
    ඉස්කොලෙන් පස්සෙ මට ඌව සෙට් උනෙත් නැහැ වැඩිය .
    අද ඌ එක්තරා රටක ජාතික ක්‍රිකට් කණ්ඩායම නියොජනය කරනවා සහ වාර්තාපිට වාර්තා තියලා ඉස්කොලෙ නම රටෙ නම බබලවනවා .ක්‍රිකට් ගහලා හම්බකරපු සල්ලි වලින් ගේකුයි වාහනෙකුයිත් තියෙනවා ඌට .

    අර ඌට බැන්න ගුරුතුමී ඉන්නෙ ඒ ගුරුතුමි ලොකු කරගෙන හිටිය අර ගුරුවරුන්ට ගොට්ට අල්ලන් ඉන්න
    මට්ටමෙ උන් ටිකක් හිටියා.
    උන්ට අද ඇඩ්‍රස් නැහැ .
    එකෙක් හිටියා ඉස්කොලෙ ඩී එච් පී උනා .ගුරුවරු ඌව නලව නලව හිටියෙ .
    ඉස්කොලෙන් පස්සෙ ඌ ස්කෑම් එකක් කරලා මාට්ටු වෙලා හිරෙත් ගියා .
    තව එකෙක් හිටියා ඌ සුදු කොල්ලා වීම නිසා ගුරුවරුන්ගෙන් මාර සැළකිල්ල,ඌ රේප් කෙස් එකකට මාට්ටු වෙලා ඉස්කොලෙන් පස්සෙ.

    සමහරු ඉන්නවා ගුරුවරු දෙවිවරු අරකයි මේකයි ගාගෙන .
    එහෙම අයත් ඇති මන් නැහැයි කියන්නෙ නැහැ .නමුත් ගොඩාක් උන් හෙනම ටොක්සික් ඩෑල්.
    ඔය ලුම්බිණි විද්‍යාලය නේද
     
    • Love
    Reactions: BruceWayne92

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,482
    4,977
    113
    mage office eketh innava lady kenek, eyaage lamaya grade 4, patta vidiyata teacher pali gannava lamayagen. Davasak phone ekenuth gahala. Teacher ta wiruddawa mukuth karanna ba, eyaage daayaka sabhawa inna hinda (parents la set ekak). Principal ganan ganneth na lu. lamaya godak davas iskole yanne na, yanna barikamata. Kalapayata kivvata wedak na lu, eketh oya iskole igena gaththu ayalu inne. Primary school ekak. Scholarship walin high results daanna, lamayinta wada denne. Principal support da koheda ewata. Thava teacher ge tution enne nathi ekatath ekka tharaha. Thava kathandara godai. E lady office eketh hena pressure eke inne. mage wife teacher kenek, eth International ekaka Primary ekaka. Oya kathaa ahuwama puduma wenava Government school wala teachers la gena.
    යකා වැහෙනවා මේව ඇහුවම.
     
    • Sad
    Reactions: senewimala1988

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,125
    46,765
    113
    ඇත්තම කිව්වොත් දේශපාලකයට වඩා ඔය ගුරුවරු තමා රටට ගහලා තියෙන හෙණේ ..ඕකුන් පට්ටම කුහකයි..හරියට උගන්නන්නේත් නැහැ දැන් ඉන්න උන් නම්..උන්ගේ ක්ලාස් වලට එන්නේ නැහැනේ ඉස්කෝලෙදි ඉගැන්නුවොත්..උන්ගේ ක්ලාස් වලට එන උන්ට හෙනම භක්තියලු ඉස්කෝලේ..අනික් උන්ව ගණන් ගන්නේ නැහැලු.ඔය වගේ උන් හදන ළමයි තමයි රටේ අනාගතය බාර ගන්නේ..ඉතින් හිතාගන්න පුළුවන්නේ රටට ගහලා තියෙන්නේ ඔකුන්ගේ සාපෙ කියලා..
     
    • Like
    Reactions: War Fighter

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,731
    16,515
    113
    ඉස්සර තමයි ගුරුවරු හිටියේ

    දැන් රුකියා විරහිත උපාධිධාරීන්ට පත්වීම් දීලා රට කෑවා

    උන් ඉස්කෝලෙට එන්නේ ඇරියස් කෝටියක් ඔලුවෙ තියාගෙන
     
    • Like
    Reactions: War Fighter

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,342
    12,610
    113
    Piliyandala
    ඔයවගේ සක්කිලී ගුරු හොරු මම දන්න කොල්ලෙක්ව ප්‍රධාන රැස්වීමේ ද දන ගැස්සුව කෙල්ලෙව බදාගෙන ඉඳලා අහුවෙලා..

    මම කියන්නේ ඒව්වා ප්‍රසිද්ධියේ ලමයි ඉස්සරහා දඬුවම් දෙන්න ඕනේ දේවල් නෙමෙයි, ඒකත් එක නාකී බැඳපු නැතී ගෑනියෙක් දැකලා පඩේ වෙඩිල්ල කරලා ගිහිල්ලා කිව්වා
    පිනා කරේ ඔක්කොම ඉස්සර මූව උදාහරණයකට අරන් අනිත් ලමයිව බය කරන්න මුගේ ස්ටොරිය යුස් කරා.. ආර නාකී ගෑනීත් හරි ලොකු වැඩක් කරා කියලා හිතං හිටියේ

    උගේ ඉස්කොලේ ගමන එතනින්ම ඉවර කරා ඌ
    කෙල්ලත් වෙන ඉස්කොලේ කට ගියා අස්කරගෙන මොනව උන ද දන්නෙ නෑ

    මෙව්වගේ සක්කිලි මහ එවුන් හිංන්දා ලමයි ගේ ලයිෆ් එකම ඉවර වෙනව,

    උංගේ තෙත් වෙලා නෑ වගේ ඒකලේ
     
    ඔහොම උදාහරණ එමටයි .
    අපෙ ප්‍රිෆෙක්ට් ගිල්ඩ් එක අහොසි කරා ඔය වගෙ සීන් එකක් නිසා.

    ඒ කෙල්ල බයො කලෙ
    කොල්ලා එක්ක කෙල්ල හිටියෙ රූම් එකෙ.
    කොල්ල එක්ක තුරුල් වෙලා හිටියෙ
    ප්‍රිෆෙක්ට් රූම් එක ගාවින් ගුරෙක් ගියා .
    ගුරාට මාට්ටු .

    මෙක මාට්ටු නිසා ඒ අවුරුද්දෙ ප්‍රිෆෙක්ට් බෝඩ් එකම අහොසි කලා.
    ආරංචියෙ හැටියට ඒ ගුරාට ප්‍රිෆෙක්ට් ගිල්ඩ් එකෙ ඩීඑච්පී හිටිය එකා ඔත්තුව දීලා.ඌට එච්පී කම නොලැබුණ තරහට එහෙම කරා කියලා තමා රාවය ගියෙ.

    ඒ කෙල්ල ඉස්කොලෙ ආවෙත් නැහැ මාස ගාණක් .
    අර ගුරා ඒ කෙල්ලව පීචංම කලා.
    කෙල්ල නම් අද ටීචර් කෙනෙක්
    අර ඔත්‍තුව දීපු එකා ස්කැම් එකක් කරලා හිරෙත් ගියා.
     
    • Haha
    Reactions: hu KANNA