කාලකන්නි ජෙප්පෝ එනකොට petrol 470ද ?

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    පෙට්‍රල් 470 නෙමේ 460 (එකෙන් 130 ගානක් කාන්චනාගේ කොමිස්)
    තෙල් ගෑස් පෝලිම් විදුලි කප්පාදුව දිනකට පැය 6 - 8
    සංචිත මිලියන 20ක් වගේ තිබ්බේ
    රටවිරුවෝ ඩොරල් එව්වේ නෑ
    රුපියල් බිලියන දාස් ගානක් උගන්ඩ ආව්
     

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,600
    1,121
    113
    පෙට්‍රල් 470 නෙමේ 460 (එකෙන් 130 ගානක් කාන්චනාගේ කොමිස්)
    තෙල් ගෑස් පෝලිම් විදුලි කප්පාදුව දිනකට පැය 6 - 8
    සංචිත මිලියන 20ක් වගේ තිබ්බේ
    රටවිරුවෝ ඩොරල් එව්වේ නෑ
    රුපියල් බිලියන දාස් ගානක් උගන්ඩ ආව්
    Dan lapayage komis da
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,660
    4,530
    113
    ඊලග චන්දෙදි...😉😉😉
    Planning next election win using undue opportunity
    අනේ අය්ය්යෝ මම ජෙට් බාන්න නොදී රට රැක්ක නිසා මාව එගොල්ලො කුදලගෙන යන්න එනෝ අනේ මට කතිරෙ ගහල මාව උස්සන් ගෙහුන් නිව්යෝක් හන්දියෙ විදුලි පුටුවෙ ඉදන එකෙන් බේර ගන්නකෝ

    Xකතිරෙ ගහල මාව බේර ගන්නකෝ😭
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,069
    1
    15,882
    113
    සීයාගේ ටිකට් කපලද මොන්සන් 🙏
    ලෑස්ති කරගන්න ඒ මනුස්සයා 🤝
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,660
    4,530
    113
    කාන්චන ගේ කොමිස් එක😂
    ඒත් බැලුව මොකෑමේ හැටි දේසප්‍රේමෙයක් කියල
    Mattala✈️ ජෙට් පෙන්නල තෙල් හදට යව්ව වගේ කියන්නෙ මේකට පුතී
     
    • Haha
    Reactions: 2osama

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    655358639_964567616085189_6615407467833725382_n.jpg
     
    • Haha
    Reactions: Tonto

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,170
    46,947
    113
    පෙට්‍රල් 470 නෙමේ 460 (එකෙන් 130 ගානක් කාන්චනාගේ කොමිස්)
    තෙල් ගෑස් පෝලිම් විදුලි කප්පාදුව දිනකට පැය 6 - 8
    සංචිත මිලියන 20ක් වගේ තිබ්බේ
    රටවිරුවෝ ඩොරල් එව්වේ නෑ
    රුපියල් බිලියන දාස් ගානක් උගන්ඩ ආව්

    යුද්දේ පටන් ගත්ත ට්‍රම්ප්ට හුරේ දදා මේකටත් ලංකාවේ අාණ්ඩුවට බණිනවා සමහර ලොන්ත හිපාටුවෝ..උන්ගේ නූගත්කම තමයි.🥴



    Donald Trump Sticker by Hayal Kahvesi
     
    • Like
    Reactions: thalia

    monson

    Well-known member
  • May 7, 2007
    25,614
    28,587
    113
    460 ඉඳන් 332ට රනිල් අඩු කරලා දුන්නට පස්සේ කාලකන්නි වැඩ බැරි ජෙප්පෝ ඇවිල්ලා 2022 රට බාර ගත්ත වගේ පච කෙලින්නේ :lol:
    pscgNw4.png

    - https://ceypetco.gov.lk/historical-prices/
     
    • Haha
    Reactions: dayt0na