කාලකන්නි ඩෙංගු

dikdok

Active member
  • Feb 20, 2012
    379
    25
    28
    ලිප් බොක්කේ
    කාලකන්නි ඩෙංගු

    මොකද්ද මේ බන් ඩෙංගු...
    මේකට බෙහෙත් නැද්ද..? ස්තීර විසදුමක් නැද්ද...?

    පොඩි ලමයි, ගැහැනුන්, මිනිසුන් ඉස්පිරිතාලවල මාරම කට්ටක් කන්නේ.....!

    3077402652.jpg
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,650
    113
    rest karanawa nam hoda wenawa
    gas labu kola
    gampaha paththe hamuduruwo namak dena thel walinuth adu wena kiyala keepa denekma kiwwa
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,827
    2,665
    113
    Kadawatha, Sri Lanka
    Ape ammatath dengue hadila dan recover wenava. Massina ada thamai discharge karanne. Maath balan inne muna denna. Koi wele set weida danne ne. Yako ape ahala pahala gewal walata nane ban. Ape amma gedarin eliyata bahina kenekuth nemei. PHI set avilla gedara and ahala pahala check kalaa. Hoyaa ganna bari vunaa ban. :frown:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ekane ban. mechchara diyunu loke okata behethak na kiyanne :( diyunu ratawala Dengue nathi nisa un owata beheth hoyanne na

    meheth dengu nathi karanna pluwan.
    mortin wage company walin ena salli nisa deshapaaluwo dengu nathi karanne na me raten.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Ape ammatath dengue hadila dan recover wenava. Massina ada thamai discharge karanne. Maath balan inne muna denna. Koi wele set weida danne ne. Yako ape ahala pahala gewal walata nane ban. Ape amma gedarin eliyata bahina kenekuth nemei. PHI set avilla gedara and ahala pahala check kalaa. Hoyaa ganna bari vunaa ban. :frown:

    hodata search1 dipan machan.
    pagiri thel genath gaganin.
    sambrani wage kudu dum allapan..
     
    • Like
    Reactions: senewimala1988

    dikdok

    Active member
  • Feb 20, 2012
    379
    25
    28
    ලිප් බොක්කේ
    ඉස්පිරිතාලවල ඇදන් වලට වඩා ලෙඩ්ඩු වැඩී...!

    මම ඩෙංගු ලෙඩෙක්(බාප්පා) ගාව හිටියා. මට නම් තිත්ත උනා, මනුස්සයෝ මාර දුකක් විදින්නේ මේ කාලකන්නි මදුරුවෙක් නිසා..
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    Dengue trials yanawa ban lankawe dan lokuwata, 80% success rate ekak tiyanawalu alut trial eke, lagadima solution ekak ei. Company walata wawagena kanna ona nisai ban mewa nati wenna natte, nattam ain ma karala danna puluwan leda mewa, wena ratawala nane
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :(:(:(:(

    ඔය මදුරුවෝ බෝ වෙන තැන් සේරම නැතිකරලා දාන්න ඕනි.

    විශේශයෙන්ම ළිං වලට මාළුවෝ දාන්න.ළිං වලත් මදුරුවෝ බිත්තර දානවා.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,937
    1
    9,739
    113
    Gampaha
    මචන් ඩෙංගු හැදෙන්නෙ කොහොමද?
    ඩෙංගු මදුරුව කෙලින්ම අපිව කෑවොත්ද එහෙම නැත්නම් ඩෙංගු මදුරුව ඩෙංගු හැදුන කෙනෙක්ට කාල අපිට කෑවොත්ද?
    අනික කොහොමහරි මේ ඩෙංගු මදුරුව කෑවොත් අනිවා හැදෙනවද? ඒ කියන්නෙ අපේ ඉම්මියුන් එකෙන් ඩෙෆෙන්ඩ් කරන්න බැරිද?
    එක එක අය එක එක ඒව කියනව. ඒකයි.