කාලකන්නි ඩෙංගු

CONCORDE777

Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    මඩුරුවො බෝ වෙනඑක නවත්වන එක තමයි
    :yes::yes::yes:
    මිනිස්සු තැන් තැන්වල කිසිම හැගීමක් නැතිව දාන කුණු කසල (විශේෂයෙන්ම වතුර රැඳෙන ෂොපින් බැග්ස් පොලිතීන්,පොල්කටු ) නිසා තමයි. මිනිස්සුම තමයි ඩෙංගු හදන් තියෙන්නේ.මදුරුවන්ට හැදෙන්න පරිසරයක් හදල දීල.
    අපේ මිනිස්සු ඒ ගැන හිතනවා හරි අඩුයි මචන්. කපු බීපු තැන ඒ හැම දේම ඔහේ ඇත ඇරලා එනවා.:angry: හැබැයි පොෂ්.

    අපි මචන් 25 විතර නඩයක් ලඟදි සිරිපාදේ ගියා. මම නල්ලතන්නියේදී බස් එකෙන් බහින්න කලින්ම හැමෝටම කිව්වේ
    ටොෆි කොළයක්වත් බිම දන්නා එපා කියල.:no::no::no:ගෙනියන හැම දෙයක්ම නැවත බස් එකට ගෙනත් ඩස්ට්බින් එකකට දාන්න කියල.
     

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    PHI lata private premises search karala nadu danna puluwan wunata gov. institutes check karanne na. Owage thamai ho gala maduruwo inne.
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මචන් ඩෙංගු හැදෙන්නෙ කොහොමද?
    ඩෙංගු මදුරුව කෙලින්ම අපිව කෑවොත්ද එහෙම නැත්නම් ඩෙංගු මදුරුව ඩෙංගු හැදුන කෙනෙක්ට කාල අපිට කෑවොත්ද?
    අනික කොහොමහරි මේ ඩෙංගු මදුරුව කෑවොත් අනිවා හැදෙනවද? ඒ කියන්නෙ අපේ ඉම්මියුන් එකෙන් ඩෙෆෙන්ඩ් කරන්න බැරිද?
    එක එක අය එක එක ඒව කියනව. ඒකයි.

    mama doc kenek nemei habai mama ahala thiyana widiyata kiyannam. Dengue thiyana kenekgen virus eka maduruwata yanawa. eeta passe a maduruwa kawama thawa kenekta hadenne. anika samahara ayata first time hadila ibema hoda wela ynawalu nikanma. 2nd time hadunama thamai tikak amaru wenne. 3rd time hadunoth patta case :dull::dull: