Dengue walata green apple juice ganna kiyala lu doctors kiyanne.
Green apple juice stock me enakota me ne kiyapanko![]()
Ane danne ne bn. Eka eka juice ganna denneth ne urine colors wenas wena scene ekak thiyena hinda

Dengue walata green apple juice ganna kiyala lu doctors kiyanne.
Green apple juice stock me enakota me ne kiyapanko![]()

නෑ මචං, green apple වලට platelets count එක වැඩි වෙනවා![]()

මඩුරුවො බෝ වෙනඑක නවත්වන එක තමයි

හැබැයි පොෂ්.

ගෙනියන හැම දෙයක්ම නැවත බස් එකට ගෙනත් ඩස්ට්බින් එකකට දාන්න කියල. මචන් ඩෙංගු හැදෙන්නෙ කොහොමද?
ඩෙංගු මදුරුව කෙලින්ම අපිව කෑවොත්ද එහෙම නැත්නම් ඩෙංගු මදුරුව ඩෙංගු හැදුන කෙනෙක්ට කාල අපිට කෑවොත්ද?
අනික කොහොමහරි මේ ඩෙංගු මදුරුව කෑවොත් අනිවා හැදෙනවද? ඒ කියන්නෙ අපේ ඉම්මියුන් එකෙන් ඩෙෆෙන්ඩ් කරන්න බැරිද?
එක එක අය එක එක ඒව කියනව. ඒකයි.