කාලකන්නි තිරුසන්නු. 18+

33000W

Member
කාලකන්නි තිරුසන්නු. 18+

View attachment 36925
මේ ෆොටෝ එක දැක්කම ඔයාලට මොකද හිතෙන්නේ..? මුන් 3 දෙනවා අහු උනානම් මේ වගේම එල්ලලා හමගහන්න හිතෙනවා නේද? ඒ අපි සතුන්ට ගොඩක් අදරේ කරන නිසා. අපි සත්තුන්ට සලකන්නේ අපේම අයට වගේ නිසා. මේ වගේ තිරිසන් වැඩ කරන අයට යන්න අපායක් වෙනම හදන්න වෙනවා. මේ වගේ අය අපි අතරෙත් ඉන්න පුළුවන්

facebook එකෙන් ගත්තෙ
photo.php
 
Last edited:

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මම නම් පූසොන්ට ආස නෑ බං..ඒ උනාට මෙහෙම බලු වැඩ කරන්න නම් හිතෙන්නෙ නැහැ මොන සතෙකුට වත්.
    ඒක නෙමෙයි මේ අපේ එළකිරි එකේ ඉන්න පූසොන්ගෙන් එකෙක්ද දන්නෙ නෑ :baffled:
     

    33000W

    Member
    මම නම් පූසොන්ට ආස නෑ බං..ඒ උනාට මෙහෙම බලු වැඩ කරන්න නම් හිතෙන්නෙ නැහැ මොන සතෙකුට වත්.
    ඒක නෙමෙයි මේ අපේ එළකිරි එකේ ඉන්න පූසොන්ගෙන් එකෙක්ද දන්නෙ නෑ :baffled:
    මම නම් හිතන්නෙ නෑ.:no::no::no: මොනව උනත් මේක දැක්කම උන්ටික ගිහින් හැන්ගෙයිද දන්නෙ නෑ.:rofl::rofl:
     

    33000W

    Member
    mun poosonwa kanawa athi

    පේන්නෙ නම් ලංකාවෙ හරි ඉන්දියාවෙ කට්ටියක් වගේ.:confused: ඒක නිසා මම හිතන්නෙ නෑ කන්න හම ගහනව කියල.:no::no::no: ආතල් එකක් ගන්න වෙන්න ඇති මේ වගේ කාලකන්නි වැඩක් කරන්නෙ.:growl::growl::growl:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    මටත් එහෙම හිතුන.:confused: ඒත් මුන්ට ලංකාව, ඉන්දියාව වගේ පෙනුමකුත් තියනව.:confused::confused:

    අපේ රටෙත් ඔහොම එවුන් නැතුව නෙමේ.
    හැබැයි ඉතින් කල පව් කවද හරි පල දෙනවනේ.
    මුනට නම් මේ ආත්මෙදිම ඕක පලදේවි.
     

    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    අපේ රටෙත් ඔහොම එවුන් නැතුව නෙමේ.
    හැබැයි ඉතින් කල පව් කවද හරි පල දෙනවනේ.
    මුනට නම් මේ ආත්මෙදිම ඕක පලදේවි.

    :yes::yes::yes::yes:
     

    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    අප්‍රිකාව වෙන්න ඇති! උන් පූස් මස් කනවා මචන්. පූසා ගෙන් සංකේත්වත් වෙන්නෙ අමරණීය බව:baffled:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    අප්‍රිකාව වෙන්න ඇති! උන් පූස් මස් කනවා මචන්. පූසා ගෙන් සංකේත්වත් වෙන්නෙ අමරණීය බව:baffled:

    නොදකින් ඊට හොදයි නොකා නොබී මැරෙනවා...