IT යුගයෙන් කෙලින්ම හේන් යුගයට! සයිබර් ගොවිතැනට ආයුබෝවන්!

Juza

Well-known member
  • Aug 5, 2023
    278
    303
    63
    මේ අලුතින් ආපු සියයට 18 බද්ද නිසා, අපේ අනාගතය දැන් වෙනම පාරක! මට නම් හිතෙන්නේ, ලැප්ටොප් එක පැත්තකින් තියලා, අතට උදැල්ල අරන් කුඹුරක් කොටාගෙන, හේනක් අස්වද්දන්න වෙයි වගේ!

    දැන් අපේ "සොෆ්ට්වෙයාර් ඉංජිනේරුවෝ" ටික ඊළඟට වෙන්නේ "පොහොර දාන ඉංජිනේරුවෝ" වෙන්න. "කෝඩ් කරනවා" වෙනුවට, අපි දැන් "කොටනවා" පුරුදු වෙන්න ඕනේ!

    අපේ GitHub profiles වලට ඊළඟට දාන්න වෙන්නේ, "හොඳට වල් නෙළීමට දක්ෂයි" නැත්නම් "ගොයම් කැපීමේදී වැඩි අස්වැන්නක් ලබාදීමට සහය වේ" වගේ දේවල් වෙන්න පුළුවන්.

    ඇත්තටම අපි හිතන් හිටියේ IT කියන්නේ අනාගතය කියලා. හැබැයි මේ විදියට බදු ගහගෙන ගියොත්, අපි ළඟදීම ලෝකෙටම Organic Rice Export කරන සයිබර් ගොවියෝ වෙයි! ඒකටත් බදු ගහයිද දන්නේ නෑ!
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,696
    6,018
    113
    @ගෙදර

    මට නම් හිතෙන්නෙ AI නිසා වෙන්න යන දේ දැකලා සේරම IT වෘත්තිකයෝ වෙන රැකියා වලට යොමු කරවන්න අපේ ආණ්ඩුවෙන් කරන උත්සහායක් වගේ

    මේ වගේ දුර දක්නා නුවන තියෙන ආණ්ඩුවක් නම් වෙන රටක තියෙද :cool:

    කියලා දැම්මා ek ලාගේ හිත හැදෙන්න
    ඩෝබියා ඩෝබියා කියන්න එපා :yes:
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,495
    13,167
    113
    🌎
    මට නම් හිතෙන්නෙ AI නිසා වෙන්න යන දේ දැකලා සේරම IT වෘත්තිකයෝ වෙන රැකියා වලට යොමු කරවන්න අපේ ආණ්ඩුවෙන් කරන උත්සහායක් වගේ

    මේ වගේ දුර දක්නා නුවන තියෙන ආණ්ඩුවක් නම් වෙන රටක තියෙද :cool:

    කියලා දැම්මා ek ලාගේ හිත හැදෙන්න
    ඩෝබියා ඩෝබියා කියන්න එපා :yes:
    200.gif
     
    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,815
    2,026
    113
    Galle
    ඔව් මට මැවිලා පේනවා මන් අමුඩෙ ගහන් වෙලේ ඉන්නවා...එක පුලියේ... එලූ වලියේ...කදලු උරේ...
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    අපි හිතුවේ හොරකම් කරපුවා අරගෙන රට ගොඩදායි කියලා.
    දැන් සාමාන්‍ය මිනිස්සුන්ගෙන් ටැක්ස් ගහලා ගොඩ යන සීන් එකක් තියෙන්නෙ

    apinam hora kapuwa aragena ratawal goda danna puluwan kiyala hithanna tharam bolada na :rofl: pachayata chande dammeth na
     
    • Love
    Reactions: monson

    Siriusthevirus

    Well-known member
  • May 19, 2025
    634
    669
    93
    අපි හිතුවේ හොරකම් කරපුවා අරගෙන රට ගොඩදායි කියලා.
    දැන් සාමාන්‍ය මිනිස්සුන්ගෙන් ටැක්ස් ගහලා ගොඩ යන සීන් එකක් තියෙන්නෙ
    මචං හොරකම් කරපු උන්ගෙන් උන් පාඩු කරපු අලාභය අය කර ගන්නේ නැතුව නිකං හිරේ යැව්වාට වැඩක් නැහැ..

    මැරෙන්නේ නැතුව ඉදලා එලියට ආවම, උන්ට ඉතුරු කාලේ රජ සැප විදින්න හොරා කාපු සල්ලි තියෙනවා.

    දැන් මහින්දානන්ද හිරේ ගියාට කෝට් 5ක් වංචා කරලා, එක අය කර ගත්තේ නැහැ නේ. ඒක අය කර ගත්තාත් ඌට තව සල්ලි තියෙනවා ගහපුවා
    ------ Post added on Jul 8, 2025 at 1:54 PM
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,144
    113
    ulan bator
    මචං හොරකම් කරපු උන්ගෙන් උන් පාඩු කරපු අලාභය අය කර ගන්නේ නැතුව නිකං හිරේ යැව්වාට වැඩක් නැහැ..

    මැරෙන්නේ නැතුව ඉදලා එලියට ආවම, උන්ට ඉතුරු කාලේ රජ සැප විදින්න හොරා කාපු සල්ලි තියෙනවා.

    දැන් මහින්දානන්ද හිරේ ගියාට කෝට් 5ක් වංචා කරලා, එක අය කර ගත්තේ නැහැ නේ. ඒක අය කර ගත්තාත් ඌට තව සල්ලි තියෙනවා ගහපුවා
    ------ Post added on Jul 8, 2025 at 1:54 PM
    oowa hire damme anduwe salli walin rata minissunta nikam carm board beduwa kiyala ne.... nikam newei oo kreeda amathi.
    hora kawa kiyala dala inne koholiya witharai. anik un okkoma wena wena case.