ඉතින් මුන් අමරණීය වෙන්න හදන්නෙ පූසො කාලද බන්.අප්‍රිකාව වෙන්න ඇති! උන් පූස් මස් කනවා මචන්. පූසා ගෙන් සංකේත්වත් වෙන්නෙ අමරණීය බව![]()

මිනිස්සු තරම්වත් ජීවත් වෙන්න බැරි සතෙක්ව කාල මුන් අමරණීය වෙන්න හදනවද?
මේක මහ පිස්සු ලෝකයක්නෙ බන්.

ඔහොම කියන කටින්ම තමා උඹ කුකුල් මස්/මාළු රස කර කර කන්නෙත්නොදකින් ඊට හොදයි නොකා නොබී මැරෙනවා...

ඔහොම කියන කටින්ම තමා උඹ කුකුල් මස්/මාළු රස කර කර කන්නෙත්![]()
ඔහොම කියන කටින්ම තමා උඹ කුකුල් මස්/මාළු රස කර කර කන්නෙත්![]()

කිසිම අයිතියක් නැහැ! වැදි බණ කියන්න ඕන නැහැ නෙ බන්.මං ඒවා කන්නේ නෑ කියලා බොරු කියන්නේ නෑ බං.
ඒත් මාළු කන එකෙක් නිසා මට මේ වගේ සත්තු වෙනුවෙන් කතා කරන්න අයිතියක් නැද්ද???

කිසිම අයිතියක් නැහැ! වැදි බණ කියන්න ඕන නැහැ නෙ බන්.![]()
කුකුල්ලු මරන්නේ නැතුවම උණු වතුර බාල්දි වල ඔබනවා තෙල් යන්න කියලා. එත කොට උන්ට ආතල් ඇති නෙ? ඊට පස්සේ මරන්න කලින් පිහාටු තැනින් තැන ඇදලා ගලවනවා. එහෙම නොකලොත් ලේ එක තැන් කැටි වෙනවා!ඒකත් ඇත්ත තමයි කියල තර්ක කරන්න පුළුවන් මචං. ඒත් අපි කන්නෙ කෑමක් නම් අඩුම තරමෙ ඒකට පොඩි හරි ගෞරවයක් දක්වන්න ඕන නේද? මේ විදියට එල්ලල ජරා මරණයක් මේ සතාට ඕන නෑ මචං.![]()
කුකුල්ලු මරන්නේ නැතුවම උණු වතුර බාල්දි වල ඔබනවා තෙල් යන්න කියලා. එත කොට උන්ට ආතල් ඇති නෙ? ඊට පස්සේ මරන්න කලින් පිහාටු තැනින් තැන ඇදලා ගලවනවා. එහෙම නොකලොත් ලේ එක තැන් කැටි වෙනවා!
මාළු දැලෙන් අරන් ඇවිත් වෙරලේ තියනවා මැරෙන කල්. උන් ආතල් එකේ උඩ පැනලා හුස්ම ගන්න බැරුව මැරෙනවා!

හරි ඒක එහෙමයි කියමුකො. උබ කියන්නෙ මේ වැඩේ හොද වැඩක් කියලද?![]()
මම කිව්වෙ අපිත් කන ගමන් අනිත් උන්ට බණ කියන එක විහිළුවක් කියලා!හරි ඒක එහෙමයි කියමුකො. උබ කියන්නෙ මේ වැඩේ හොද වැඩක් කියලද?![]()