කාලකන්නි දේශපාලනය. 😖

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    FB_IMG_1591248628857.jpg
     
    • Haha
    Reactions: 2osama and ryandok

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,125
    46,765
    113
    ඕව නම් ලංකාවෙ සාමාන්‍ය දේවල්..JVP උනත් ඔය වගේමයි..ඵක පාරක් ගංවතුර අාධාර ඵකතු කරල මිනිස්සුන්ට බෙදුව රතු තරුව ප්‍රජා සත්කාරයනි කියල ලේබල් ගහල.
     
    • Dislike
    Reactions: yapa100

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බොරු කියන්නේ මොකටද මම දේසපාලනේ කරා නං අම්මප මාත් නම ගහල තමා බෙදන්නෙ :yes: නැත්තන් චන්දෙ ඉල්ලන්න ගියාම අහනවනේ කෝ උඹල කරපු ජාති කියල.
     
    • Wow
    Reactions: Identity

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,052
    34,569
    113
    මම නම් කියන්නේ එක පාරක් හරි ලප අනුරලගේ නඩේට එක අවුරුදු 5ක් දීලා බලන්න ඕනේ. මෙච්චර කෙලවිලා තියෙන රට තව අවුරුදු 5ක් කෙල උනාට පාඩුවක් නෑනේ
     
    • Haha
    Reactions: Identity