කාලකන්නි දේශපාලනය. 😖
yapa100 Well-known member Oct 21, 2009 8,725 19,485 113 අපේ ගෙදර Jun 4, 2020 #1 Reactions: 2osama and ryandok
saturn Well-known member Mar 21, 2015 5,347 9,116 113 Around the world Jun 4, 2020 #4 Reactions: BLACKLIST_MEMBER
B Bitter Truth Well-known member Dec 19, 2015 24,125 46,765 113 Jun 4, 2020 #5 ඕව නම් ලංකාවෙ සාමාන්‍ය දේවල්..JVP උනත් ඔය වගේමයි..ඵක පාරක් ගංවතුර අාධාර ඵකතු කරල මිනිස්සුන්ට බෙදුව රතු තරුව ප්‍රජා සත්කාරයනි කියල ලේබල් ගහල. Reactions: yapa100
ඕව නම් ලංකාවෙ සාමාන්‍ය දේවල්..JVP උනත් ඔය වගේමයි..ඵක පාරක් ගංවතුර අාධාර ඵකතු කරල මිනිස්සුන්ට බෙදුව රතු තරුව ප්‍රජා සත්කාරයනි කියල ලේබල් ගහල.
Indika Buddika Well-known member Jul 29, 2016 6,586 6,835 113 Jun 4, 2020 #6 2osama said: Click to expand... Reactions: 2osama and yapa100
S ShehanAM Well-known member Feb 7, 2017 1,633 789 113 polonnaruwa Jun 4, 2020 #7 saturn said: View attachment 81254 Click to expand... තාම කොමිසමෙන් ඉලක්කම් දුන්නෙ නෑනෙ. ඉලක්කම් දුන්නම තමා පොහොට්ටු, අලි , ටෙලිපෝන් , මාලිමා මාස්ක්, හෑන්ඩ්වොශ් එලියට එන්නෙ Reactions: vito
saturn said: View attachment 81254 Click to expand... තාම කොමිසමෙන් ඉලක්කම් දුන්නෙ නෑනෙ. ඉලක්කම් දුන්නම තමා පොහොට්ටු, අලි , ටෙලිපෝන් , මාලිමා මාස්ක්, හෑන්ඩ්වොශ් එලියට එන්නෙ
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Jun 4, 2020 #8 බොරු කියන්නේ මොකටද මම දේසපාලනේ කරා නං අම්මප මාත් නම ගහල තමා බෙදන්නෙ නැත්තන් චන්දෙ ඉල්ලන්න ගියාම අහනවනේ කෝ උඹල කරපු ජාති කියල. Reactions: Identity
බොරු කියන්නේ මොකටද මම දේසපාලනේ කරා නං අම්මප මාත් නම ගහල තමා බෙදන්නෙ නැත්තන් චන්දෙ ඉල්ලන්න ගියාම අහනවනේ කෝ උඹල කරපු ජාති කියල.
N nalin0001 Well-known member Jun 12, 2014 20,052 34,569 113 Jun 4, 2020 #9 මම නම් කියන්නේ එක පාරක් හරි ලප අනුරලගේ නඩේට එක අවුරුදු 5ක් දීලා බලන්න ඕනේ. මෙච්චර කෙලවිලා තියෙන රට තව අවුරුදු 5ක් කෙල උනාට පාඩුවක් නෑනේ Reactions: Identity
මම නම් කියන්නේ එක පාරක් හරි ලප අනුරලගේ නඩේට එක අවුරුදු 5ක් දීලා බලන්න ඕනේ. මෙච්චර කෙලවිලා තියෙන රට තව අවුරුදු 5ක් කෙල උනාට පාඩුවක් නෑනේ