කාලකන්නි බිගත්ත එකෙක් පාරේ අයිනේ හිටපු ප&#352

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,203
    20,821
    113
    හස්තිශෛලපුර
    නෑ බන් පොදුයි. ඒත් හැම දේටම බොරු තර්ක ආදේශණ දාලා වැඩක් නෑ බන්. මහ බැංකුවට වඩා මනුස්සයෙක්ගෙ ජීවිතේ වටිනවා.:love:

    අනේ නිකන් හිටපන් බන්.. උබ හිතපන් ඔය කාර් එක අරන්ගියේ මහින්දානන්දගේ පුතා කියලා.. උබලා තර්ක ගෙනෙයි සීයක් ඌව සාදාරනය කරන්න.. ජාතිකෙයි නයිටීන් එකෙයි බ්‍රෙකින් නිව්ස්..

    ඒ වගේම ඕක රන්ගෙ බන්ඩාරගේ පුතා උනානම් හිරු එකෙයි දෙරනෙයි බ්‍රෙකින් නිව්ස්..

    මොකක්ද බන් මේ රට? උබලට මේ විහිලු ඇති වෙන්නේ නැද්ද? :no::no::no:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,236
    1
    61,661
    113
    Mother Earth
    අනේ නිකන් හිටපන් බන්.. උබ හිතපන් ඔය කාර් එක අරන්ගියේ මහින්දානන්දගේ පුතා කියලා.. උබලා තර්ක ගෙනෙයි සීයක් ඌව සාදාරනය කරන්න.. ජාතිකෙයි නයිටීන් එකෙයි බ්‍රෙකින් නිව්ස්..

    ඒ වගේම ඕක රන්ගෙ බන්ඩාරගේ පුතා උනානම් හිරු එකෙයි දෙරනෙයි බ්‍රෙකින් නිව්ස්..

    මොකක්ද බන් මේ රට? උබලට මේ විහිලු ඇති වෙන්නේ නැද්ද? :no::no::no:

    මහින්දගෙ පුතා කිව්වම මතක් වුණේ. උබ දැක්කද රෝහිත බැඳල ඉන්න ටට්යානා ලී කෙල්ලට බබෙක් හම්බුවෙලාලු. මහින්දත් දැන් සීයා කෙනෙක්.කෙල්ලෙක් ලු හම්බෙල තියෙන්නෙ.:love::P
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,203
    20,821
    113
    හස්තිශෛලපුර
    මහින්දගෙ පුතා කිව්වම මතක් වුණේ. උබ දැක්කද රෝහිත බැඳල ඉන්න ටට්යානා ලී කෙල්ලට බබෙක් හම්බුවෙලාලු. මහින්දත් දැන් සීයා කෙනෙක්.කෙල්ලෙක් ලු හම්බෙල තියෙන්නෙ.:love::P

    හිරු එකේ බ්‍රේකින් නිව්ස් ගියා ප්‍රෙන්.. අයියෝ මෙහෙමත් චැනල්..