Gelioya ,kandy uta man hithannenm 45k wage athi
uta kattiya gahuwada?
Gelioya ,kandy uta man hithannenm 45k wage athi
නෑ බන් පොදුයි. ඒත් හැම දේටම බොරු තර්ක ආදේශණ දාලා වැඩක් නෑ බන්. මහ බැංකුවට වඩා මනුස්සයෙක්ගෙ ජීවිතේ වටිනවා.![]()



අනේ නිකන් හිටපන් බන්.. උබ හිතපන් ඔය කාර් එක අරන්ගියේ මහින්දානන්දගේ පුතා කියලා.. උබලා තර්ක ගෙනෙයි සීයක් ඌව සාදාරනය කරන්න.. ජාතිකෙයි නයිටීන් එකෙයි බ්‍රෙකින් නිව්ස්..
ඒ වගේම ඕක රන්ගෙ බන්ඩාරගේ පුතා උනානම් හිරු එකෙයි දෙරනෙයි බ්‍රෙකින් නිව්ස්..
මොකක්ද බන් මේ රට? උබලට මේ විහිලු ඇති වෙන්නේ නැද්ද?![]()


මහින්දගෙ පුතා කිව්වම මතක් වුණේ. උබ දැක්කද රෝහිත බැඳල ඉන්න ටට්යානා ලී කෙල්ලට බබෙක් හම්බුවෙලාලු. මහින්දත් දැන් සීයා කෙනෙක්.කෙල්ලෙක් ලු හම්බෙල තියෙන්නෙ.![]()
hapapau ekawa hire dalada natham pora eliyeda?.