කාලකන්නි බිගත්ත එකෙක් පාරේ අයිනේ හිටපු ප&#352

tremigues

Well-known member
  • Dec 24, 2006
    4,033
    164
    63
    kandy

    කාලකන්නි බිගත්ත එකෙක් පාරේ අයිනේ හිටපු පවුලක් හැප්පුවා කොහෙවත් නැති විදිහට ඇවිල්ල පොඩි එකී බෙරුනේන්ම් වාසනාවට වඩා එහා ගිය තාත්තගේ ආදරේ නිසා කොල්ලගේ කකුල් 2ම ඩැමේජ් වෙලා ඒත් පොඩි ඒකිව කාටවත් දුන්නේ නෑ
     
    • Like
    Reactions: DangerMan119

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    දැං පාරක් ලග ඉන්ඩත් බයයි බං. තාත්තගෙ ආදරේ කියන දේට හාඳම උදාහරණයක්. අච්චර දෙයක් වෙලත් ලමයව බේරගන්ඩ මාරම දුකක් වින්දෙ. තුවාල උන හැම දෙනාටම ඉක්මනින් යතා තත්වයට පත්වෙන්ඩ කියල ප්‍රාර්ථනා කරමු. හප්පපු එකාට සුබා දඩුවම් ලබා දෙයි.
     
    wdmdd

    Active member
  • Sep 3, 2011
    744
    143
    43
    ow atta machan ada pare wahaneka giyath pain giyath bohoma parissamin yanna one kisi ekekuge salakillak na specialy bus , bike three wheel lorry and tipper karayo, wadak na kiyala ahinsaka minissu gana unta kisima ganak na
     
    tremigues

    Well-known member
  • Dec 24, 2006
    4,033
    164
    63
    kandy
    දැං පාරක් ලග ඉන්ඩත් බයයි බං. තාත්තගෙ ආදරේ කියන දේට හාඳම උදාහරණයක්. අච්චර දෙයක් වෙලත් ලමයව බේරගන්ඩ මාරම දුකක් වින්දෙ. තුවාල උන හැම දෙනාටම ඉක්මනින් යතා තත්වයට පත්වෙන්ඩ කියල ප්‍රාර්ථනා කරමු. හප්පපු එකාට සුබා දඩුවම් ලබා දෙයි.

    ow atta machan ada pare wahaneka giyath pain giyath bohoma parissamin yanna one kisi ekekuge salakillak na specialy bus , bike three wheel lorry and tipper karayo, wadak na kiyala ahinsaka minissu gana unta kisima ganak na

    ඒකන්ම් කියල වැඩක් නෑ බන් 3හිටියෙ පාර අයිනෙ බලහන්කො ලොරිය යන දුර.කොල්ලගෙ කකුල් ඩෙකම ඉවරයි..කාර් කාරයා හොදටම බීලා.හැබැයි හොදට සැලකුව ඌට
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,246
    1
    61,668
    113
    Mother Earth
    :no: ඕකගෙ ලයිසන් කෑන්සල් කරලා අඩු ගානෙ අවුරුදු 5කට වත් හිරේ දාන්න ඕන.:(
     
    tremigues

    Well-known member
  • Dec 24, 2006
    4,033
    164
    63
    kandy
    :no: ඕකගෙ ලයිසන් කෑන්සල් කරලා අඩු ගානෙ අවුරුදු 5කට වත් හිරේ දාන්න ඕන.:(

    කැන්සල් කරන්ඩ ඌට ලයිසන් නෑ බන්
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,246
    1
    61,668
    113
    Mother Earth
    කැන්සල් කරන්ඩ ඌට ලයිසන් නෑ බන්

    :( මොන කාලකන්නිද බන් මේ. මේ සිද්ධිය වුණේ කොහෙද ? වයසක මිනිහෙකද් නැත්තම් කොල්ලෙක්ද ?
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,204
    20,821
    113
    හස්තිශෛලපුර
    :no: ඕකගෙ ලයිසන් කෑන්සල් කරලා අඩු ගානෙ අවුරුදු 5කට වත් හිරේ දාන්න ඕන.:(

    මහ බැන්කු හොරා කාල මේ රටේ යහතින් ඉන්න පුලුවන්.. මහජන මුදල් වලින් සොහොන් හදලා යහතින් ඉන්න පුලුවන් රටේ මේවගේ වැරදි වලට ඇයි අවුරුදු 5ක් හිරේ ලොකු උන්නැහැ?

    නීතිය තියෙන්නේ පොඩි උන්ට විතරද? :no::no::no:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,246
    1
    61,668
    113
    Mother Earth
    මහ බැන්කු හොරා කාල මේ රටේ යහතින් ඉන්න පුලුවන්.. මහජන මුදල් වලින් සොහොන් හදලා යහතින් ඉන්න පුලුවන් රටේ මේවගේ වැරදි වලට ඇයි අවුරුදු 5ක් හිරේ ලොකු උන්නැහැ?

    නීතිය තියෙන්නේ පොඩි උන්ට විතරද? :no::no::no:

    නෑ බන් පොදුයි. ඒත් හැම දේටම බොරු තර්ක ආදේශණ දාලා වැඩක් නෑ බන්. මහ බැංකුවට වඩා මනුස්සයෙක්ගෙ ජීවිතේ වටිනවා.:love:
     
    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    මහ බැන්කු හොරා කාල මේ රටේ යහතින් ඉන්න පුලුවන්.. මහජන මුදල් වලින් සොහොන් හදලා යහතින් ඉන්න පුලුවන් රටේ මේවගේ වැරදි වලට ඇයි අවුරුදු 5ක් හිරේ ලොකු උන්නැහැ?

    නීතිය තියෙන්නේ පොඩි උන්ට විතරද? :no::no::no:

    බුරුවා වගේ හැම *ත්තකටම තොගේ දේශපාලනේ ගාවගන්නේ නැතුව පොඩ්ඩක් පැත්තකට වෙලා හිටපන් අප්‍රියයි දකින කොටත්
     
    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    ඒකන්ම් කියල වැඩක් නෑ බන් 3හිටියෙ පාර අයිනෙ බලහන්කො ලොරිය යන දුර.කොල්ලගෙ කකුල් ඩෙකම ඉවරයි..කාර් කාරයා හොදටම බීලා.හැබැයි හොදට සැලකුව ඌට

    හැප්පුණු කෙනා ගේ ජිවිතේ බෙරුනාද සදා කල් රෝද පුටුවේ ජිවිතයක් වගේ
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,564
    16,397
    113
    Kalakanni beela drive karanawa.onna okunta wata karan gahanna ona weri hidennama.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,564
    16,397
    113
    මහ බැන්කු හොරා කාල මේ රටේ යහතින් ඉන්න පුලුවන්.. මහජන මුදල් වලින් සොහොන් හදලා යහතින් ඉන්න පුලුවන් රටේ මේවගේ වැරදි වලට ඇයි අවුරුදු 5ක් හිරේ ලොකු උන්නැහැ?

    නීතිය තියෙන්නේ පොඩි උන්ට විතරද? :no::no::no:

    Ubatath oya wage deyak wenna kiyala wish karanawa.ethakotath okama kiyapan.:lol:
     
    tremigues

    Well-known member
  • Dec 24, 2006
    4,033
    164
    63
    kandy
    :( මොන කාලකන්නිද බන් මේ. මේ සිද්ධිය වුණේ කොහෙද ? වයසක මිනිහෙකද් නැත්තම් කොල්ලෙක්ද ?

    Gelioya ,kandy uta man hithannenm 45k wage athi