කාලකන්නි මාලිංගය ටීම් එක බෙදුවෝ

SS BOY

Active member
  • Dec 23, 2015
    891
    48
    28
    Panadura
    සොහොන;19821230 said:
    ආබාධයෙන් පසුව 2009 දී IPL තරගාවලියට සහබාගි වූ මාලිංග එහිදී කඩුලු 18ක් ගත් අතර මෙම දස්කම් පෑමත් සමග නැවතත් මාලිංග 2009 WT20 හි ශ්‍රී ලංකාවේ සංචිතයට එක් විය. එම තරගාවලියේදී මාලිංග තරග 7කදි කඩුලු 12 ක් දවාගෙන ශ්‍රී ලංකාව T20 කුසලානය අසලටම ගෙන ආවේය.

    2009 දීම චමින්ද වාස් ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ඉවත් කිරීමත් සමගම මාලිංග ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරිපෙළ වේග පන්දු යවන්නා බවට පත්විය. ඒසමගම ඔහු නැවතත් ජනප්‍රිය විය. සියලු දෙනා ඔහු ගැන කතා කරන්නට පටන් ගත්හ.

    අවුරුද්දකට ආසන්න කාලයක් T20 හා ODI ක්‍රීඩා කල මාලිංග 2010 මුරලිගේ අවසන් ටෙස්ට් තරගයේදී නැවතත් ටෙස්ට් තරග පැමිණි මාලිංග එහිදී කඩුලු 8 දවා ගත්තේය. නමුත් අවාසනාවකට නැවතත් ඔහුගේ අබාධ මතු විය.
    නැවතත් අබාධ මතු වීමත් සමග මාලිංග මාලිංග තමන්ගේ අබාධ සම්පුර්ණයෙන් සුව කර නොහැකි බවත් එය යම්තාක් මට්ටමකට අඩු කර ගැනීමට හැකි බව තේරුම් ගත්තේය.

    නැවතත් ආබාධයෙන් මිදුණු මාලිංග 2011 ලෝක කුසලාන තරගාවලියේදී තවත් Hat-trick එකක් ලබාගත්තේය.

    ඊලග අවුරුද්දේ IPL තරගාවලිය අතුරතුරදී ශ්‍රී ලංකාවට එංගලන්තය සමග තරගාවලියක් යෙදුනි. එහිදී මාලිංග ටෙස්ට් තරග ක්‍රීඩා නොකර IPL තරගාවලියේදී ක්‍රීඩා කිරීමට තීරණය කල විට එවිට තේරීම් කමිටු සභාපති දුලිප් මෙන්ඩිස් මාලිංග ගෙන් ඇසුවේ ටෙස්ට් තරග ක්‍රීඩා කල නොහැකිනම් කෙසේද IPL සෙල්ලම් කරන්නේ කියාය. මෙලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය ඔහුගේ අබාධය පිළිබද හරියට තේරුම් නොගෙන ඔහුට චෝදනා කළහ.

    මෙයට පිළිතුරක් වශයෙන් මාලිංග ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගත්තේය.

    මේ සිදුවීමත් සමග මිනිසුන්ට Malinga Money-linga විය. නැවතත් ශ්‍රී ලාංකීය මාධ්‍ය ඔහුට මඩ ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළහ. ඒ සමයේදීම මාලිංගගේ වත්කම් හා අදායම් ප්‍රසිද්ද වුනි. එයින් හෙළි වුයේ මාලිංගට
    $100,000 ක ගිවිසුමක් තිබුණු බවත් එයින් 40% ඔහුට පමණක් ඔහුට අදායම් ලෙස ලැබුණු බවය. නමුත් ඔහුට IPL ගිවිසුමෙන් ඔහුට ඩොලර් මිලියන 1.1 හිමි විය. බොහෝ ශ්‍රී ලාංකිකයන් රට හැර හොද රස්සා හොයාගෙන පිට රට යන කලෙක මාලිංග ගේ IPL අදායම විවේචනය කිරීම විහිළුසහගත විය.

    2013 දි මාධ්‍යවේදීන් ඔහුව වට කරගෙන ප්‍රශ්න අසන වෙලාවක ඔහු "මීට කලින් මාව දැකල නැද්ද වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ යන්න" යැයි කියූ නිසා නැවතත් මාධ්‍ය ඔහුට අපහස කරන්න පටන් ගත්හ.

    2014 T20 ලෝක කුසලාන තරගාවලිය මැදදී ඔහුට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය හිමි විය. එහිදී ඔහු තම කණ්ඩායමේ අද්දැකීම් බහුලම ක්‍රීඩකයාගෙන් උපදෙස් ගත්තේය. ඔහු මගේලගෙන් තමන් සිටිය යුත්තේ කොතනදැයිද පවා ඇසුවේය. මෙය මාධ්‍යට හා සමහරක් මිනිස්සුන්ට විහිළුවක් විය ඔවුන් දිගින් දිගටම මාලිංගට හිනා විය. නමුත් කාටවත් තේරුම් ගන්න බැරි වුන මාලිංග ගේ නිහතමානී බව.

    96-and-2014-champions-415x260.jpg

    WT20 තරගාවලි ජයත් සමග මාලිංග නැවතත් ජනප්‍රිය විය. නමුත් ඔහුගේ අවාසනාවට නැවතත් මාධ්‍ය මාලිංගව විවේචනය කරහ. මෙවර ඔවුන් හේතු වශයෙන් දැක්වුයේ මාලිංග හා එවකට පුහුණුකරු චමින්ද වාස් අතර ආරවුලක් ඇති බව කිමෙන්ය. නමුත් මේවා සියල්ලම චමින්ද වාස් ප්‍රතික්ෂේප කළේය.
    2014 අග බාගයේදී මාලිංග නැවතත් අබධයට ලක්විය. නමුත් කෙලෙස හෝ ප්‍රතිකාර ලබාගෙන ඔහු නැවත 2015 world cup එකට සහබාගි විය. මෙහිදී මිනිසුන් ඔහුගේ අදිශ්ටානය හා කැපවීම අගය කිරීම පසෙකලා ඔහුගේ බඩ ගැන කතා කිරීමට පටන් ගත්හ.

    ඉන්පසු ශ්‍රීලංකා පුහුණුකරු මාර්වන් අතපත්තු මලින්ගගේ යෝග්‍යතාව ශ්‍රීලංකාවේ පරාජයන්ට හේතුව බවට චෝදනා කළේය. නමුත් ඔහු කිසිවිටකත් මාලිංග ගේ අබාධය පිළිබද අවධානය යොමු කරේ නැත.

    ඉන්පසු ශ්‍රීලංකාව හා පකිස්ථානය අතර පවතී තරගාවලියට චන්දිමාල්ව ඇතුලත් නොකිරීම හේතුවෙන් ඔහුට නැවත චෝදනා එල්ල විය. නමුත් එම තරගාවලියේදී මාලිංග තමන්ගේ කණ්ඩායමට චාමර කපුගෙදර හා ෂෙහාන් ජයසුරිය එකතු කරගත් අතර ඔවුන් දෙදෙනා එම තරගාවලියේදී ඉහල දක්ෂතා දැක්විය. නමුත් මාධ්‍ය හා මෙම සම'හරක්' මිනිසුන් මේ මාලිංග විසින් අලුත් ක්‍රීඩකයන්ට දුන් අවස්ථාව දුටුවේ නැත. නැවතත් ඔහුගේ කරුමයකට මෙන් මාලිංග තරගාවලියේදී අසාර්ථක විය. මෙම අවස්ථාව මාධ්‍යට හා අර සම'හරක්' මිනිසුන්ට මාලිංගට අපහස කිරීමට අනගි අවස්ථාවක් විය. නමුත් මෙම අවස්ථාවේදී මාලිංග නිහතමානිව පැවසුවේ ඔහු නැවතත් ඔහුගේ සුපුරුදු රිද්මයට පැමිණෙන බවය.

    ඔහු කිපරිදීම ඔහු බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි තරගාවලියේදී ඔහුගේ සුපුරුදු දක්ෂතාවයට පැමිණියේය.
    ඔහු 140kmph වේගයෙන් යෝකර් පන්දු යැව්වේය. නමුත් මෙම අවස්ථාවේදී ඔහුගේ දක්ෂතා ඇගයීම පසෙකලා මාධ්‍ය ඔහුට නැවතත් චෝදනා කළේය. මෙවර ඔවුන් හේතුව ලෙස දැක්වුයේ මාලිංග අභාවප්‍රාප්ත හිමිනමට ගෞරව කිරීම ලෙස අතේ කහ පටියක් පලදෙගන නොසිටිමය. නමුත් එම තරගයේ රුප බැලීමෙන් පසක් වුයේ ඔහු එම කහ පටිය පලදෙගන සිටිය බවය.

    මාලිංග සමග මේ තියෙන තරහ කවදා අවසන් වේදැයි අපි දන්නේ නැත. නමුත් ඕනි බුද්ධිමත් ප්‍රේක්ෂකකුට මාලිංග ගේ සැබෑ දක්ෂතාව හා ඔහුගේ කැපවීම දැකිය හැක. මාලිංග කිසි විටෙකත් දේශපාලනික වාසි ලබාගත්තේ නැත. ඔහු මධ්‍යසාර බාවිතා කරන්නේ නැත. ඔහු සිගරට් බොන්නේ නැත නමුත් මිනිසුන් ඔහුගේ කොණ්ඩ මෝස්තරය තවමත් විවේචනය කරයි. අපේ අවාසනාවකට මෙන් සම'හරක්' ප්‍රේක්ෂකයෝ මාලිංගගේ දක්ෂතා හා ඔහුගේ කැපකිරීම් තවමත් තේරුම් ගෙන නැත. ඔවුන් තවමත් මාලිංග ගේ අගය තේරුම් ගෙන නැත. එම නිසා අපිට බලාපොරොත්තු විය හැක්කේ එම පිරිස් හා මාධ්‍යන් කවදා හෝ මාලිංගව හා ඔහුගේ දක්ෂතා තේරුම් ගනි කියාය.

    Translation credits : Navin wijethilaka.​

    yako uba dannawada u bonawada nadda kiyala..danagena katha karapan..uta mona injury eka thibunath ipl big blash gahanna puluwan..oka world cup ekata sellam karanneth naththe ipl ekata sellam karanna ona nisa..okata upan gama mokakda kiyala kiyanna tharam lajja minihek..ewage ekektada uba nihathamanie kiyanne..ipl eke hodata wicket danna fast ball yawanna puluwan nam ai uta lankawedi sellam karanna bari..thopila malingata kamathie kiyala uwa sudda karanna epa..cricket walata adare nam cricket wenuwen katha karapan..malinga wage ekek gana katha nokara
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,536
    1,816
    113
    ලංකාවෙ අඩා...!
    එළ මචෝ.....:D:D
    මටත් වෙලාව තිබ්බනං ඔය ටික වගේ එකක් ලියනවා...:D:D
    මාලිංගය වැටිල ඉද්දි 2008 කාලෙ උට බල්ලෙකුට වගේ අර්ජුනගෙ එක සැලකුවෙ...:oo::angry:
    උට කවදාවත් ආයෙ ක්‍රිකට් ගහන්ට බැරිවෙයි කියල හිතල ඌව අත ඇරලම දැම්ම...:angry::angry:
    ඌත් උට පුළුවන් කාලෙ පුළුවන් විදිහට හම්බ කරගන්ට ඕනේ...:nerd::nerd:
    රටට ආදරේ කියල කියන කවුරුවත් ඇත්තටම රටට ආදරෙයිද...?ක්‍රිකට් කියන්නෙ ආතල් එකක්...එච්චරයි..:oo::baffled::rolleyes:
    ලංකාවෙ ක්‍රිකට් වල හිල් ඔක්කොම මූ පිටින් යවල එකම බේරෙන්ට යන්නෙ...:rolleyes::rolleyes:
    රෙද්ද තමා...මෙහෙම හරි TEAM එකක් පුංචි ලංකාවට ඉතුරු වෙලා තියන එක ලොකු දෙයක්...ලංකාව තමා දකුණු ආසියාවෙ ක්‍රිකට් වලින් තැනක ඉන්න පොඩිම රට....ජනගහනය අඩුම...දකුණු ආසියාවෙ මිනිස්සු එකවගේ..(පක්කො,ඇෆ්ගන්..ඇරෙන්ට..උන්ට මස් කාලමද කොහෙද ටිකක් හයිය වැඩී...)ඒත් ජනගහන ප්‍රතිශතය අනුව අපේ ක්‍රිකට් හුගක් හොඳයි....(ඉන්දියාවත් ඒ අතින් පල්ලෙහ ඉන්නේ...උන් අපි වගේ හැට ගුණයක්...):P:P

    Board එකේ හැත්ත 96යේ ඉඳල ගරපු එකම තමා කරේ සල්ලි ඉල්ලමෙන්...:no::no:ඉස්කෝල වල ක්‍රිකට් දියුණු කරන්ට,Club cricket හදන් talent hunt කරන්ට කියල කරේ ඇග බේර ගන්ට බොරු වැඩ කරපු එක...team එකට talent එනවනං එකක් ආවෙ පොට්ටෙ වගේ..:rolleyes::rolleyes:(මාලිංගම ඒකට උදාහරණයක්)...ගොඩක් දේවල් කියන්ට පුළුවන්...වැඩක් නෑ..කාලෙ අපරාදෙ...

    අර්ජුනට වැඩක් කරගන්ට බෑ...(පොර නිකං හිට්ලර් වගේ වෙන්ට යනව..)..අන්තිමට අච්චාරුවක් කරගන්නවා...(ඒකට ඌ මාලිංගට සලකපු හැටියෙන්ම පේනවා...):P:P
    ඒක තමා තිලංගයයි හොර අනිත් බෝලෙ බස්සන ක්‍රිකට් ඉල්ලම හාරං කන එවුන්ම හැමදාම ක්‍රිකට් ඡන්දෙ දිනන්නෙ...:rolleyes::angry::angry:

    T20 කියන්නෙ sweep එකක් වගේ....ඒව පැරදුනාට ලොකුවට ගනන්ගන්න එක එච්චර හොඳ නෑ...:rolleyes::rolleyes:ලංකාවෙ ක්‍රිකට් වල අවුලක් තියනව....නෑ කියන්නෑ...ඒත් කලබල වෙලා මැටි වැඩ කරොත් අපිට තියන එකම World class sport එකත් නැති වෙයි...!:rolleyes::rolleyes::no::no:

    අනේ මන්ද..ඔය නිකං මට හිතෙන දේ....
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    මේක නම් මචන් මම නෙමේ ලියුවේ එත් ත්‍රෙඩ් එක හදලා පින්තුර වීඩියෝ සේරම දැම්මේ මම :D
    ඌත් උට පුළුවන් කාලෙ පුළුවන් විදිහට හම්බ කරගන්ට ඕනේ...:nerd::nerd:
    රටට ආදරේ කියල කියන කවුරුවත් ඇත්තටම රටට ආදරෙයිද...?ක්‍රිකට් කියන්නෙ ආතල් එකක්...එච්චරයි..:oo::baffled::rolleyes:

    ජිවිතේට වත් bAt එකක් පිත්තක් අල්ලන් නැති සොකඩ්යන්ට මිඩියා කාලකන්නි රට රට මාලිංග :lol: කියන එකම ඇති :P

    Board එකේ හැත්ත 96යේ ඉඳල ගරපු එකම තමා කරේ සල්ලි ඉල්ලමෙන්...:no::no:ඉස්කෝල වල ක්‍රිකට් දියුණු කරන්ට,Club cricket හදන් talent hunt කරන්ට කියල කරේ ඇග බේර ගන්ට බොරු වැඩ කරපු එක...team එකට talent එනවනං එකක් ආවෙ පොට්ටෙ වගේ..:rolleyes::rolleyes:(මාලිංගම ඒකට උදාහරණයක්)...ගොඩක් දේවල් කියන්ට පුළුවන්...වැඩක් නෑ..කාලෙ අපරාදෙ...

    100 /100 ඇත්ත බන් මේක කාලකන්නි බෝර්ඩ් එකේ උන්ගේ ඇදයක් කවුරුවත් කියන්නේ නැ :D සේරම පාලනය වෙන්නේ මේ රිලා පැටවී ටික කියන පදේට කියලා ගොඩක් මිනිස්සුත් දැනුවත් නැ හිතන්නේ ටීම් එකේ ප්ලේයර්ස්ලා ටීම් එක පාලනය කරනවා කියලයි:no:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,609
    5,868
    113
    අද නම් හදට ආවා
    2009 දීම චමින්ද වාස් ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ඉවත් කිරීමත් සමගම මාලිංග ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරිපෙළ වේග පන්දු යවන්නා බවට පත්විය. ඒසමගම ඔහු නැවතත් ජනප්‍රිය විය. සියලු දෙනා ඔහු ගැන කතා කරන්නට පටන් ගත්හ.

    vaas wa kaweth board eke unma thama.
    ootath thawa 3y wage play karanna thibba.oota aduma gane test gahannawath thiya gnna thibba.
    dn malingata bannata CB un thama epama karapu kalakanni.
     
    Last edited: