කාලකන්නි මුන් අයෙත් රට 88.89 වගේ නොකරොත් පුදුමයි

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821
    113
    එහෙම වුණත් රාජපක්ෂල තමයි වගකියන්න ඕන :yes:
     
    • Like
    Reactions: EVC

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,637
    100,892
    113
    තැරි දාර පුන්නක්කු කන වන්දිබට්ට බයියො තමා ඕකට වගකියන්න ඔනි.

    ස කාබනික පොහොර විතරක් දාමුද කිව්වම මීහරක් ටික ගිහින් ආසියාවටම කෑම දෙන්න පුලුවන් කියල ස්ටැට් පෙන්නුව
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    සිරසේ උවමනාවටනේ රනිල්ගේ ගේ ගිනි තිබ්බේ. එස් ටි එෆ් එකට අත දික් කරලා ගේම ඉල්ලලා ගුටිකනකොට අනේ සර් ගහන්න එපා කියලා වැඳ වැටුනා..​

    • Like
    Reactions: EVC

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113

    සිරසේ උවමනාවටනේ රනිල්ගේ ගේ ගිනි තිබ්බේ. එස් ටි එෆ් එකට අත දික් කරලා ගේම ඉල්ලලා ගුටිකනකොට අනේ සර් ගහන්න එපා කියලා වැඳ වැටුනා..​

    wedi tiyanna tibbe bn rewennama
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,129
    1
    58,480
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    සිරසේ උවමනාවටනේ රනිල්ගේ ගේ ගිනි තිබ්බේ. එස් ටි එෆ් එකට අත දික් කරලා ගේම ඉල්ලලා ගුටිකනකොට අනේ සර් ගහන්න එපා කියලා වැඳ වැටුනා..​

    "රනිල්ගේ ගෙදර" 🥱
     
    gayan.w

    Active member
  • Dec 10, 2020
    198
    191
    43
    play.google.com
    I always wonder why no radical leftist pick china or cuba as there shelter for themselves or for their children, when these were the countries that best fit their politics.
     
    • Like
    Reactions: EVC