කාලකන්නි යහපාලනය..

jkasunsee

Active member
  • Dec 15, 2010
    593
    77
    28
    ජාතික ගිය සින්හලෙන් කියපු ඉස්කෝලේ ළමයි සෙට් එක දන්නෙත් නෑ දෙමලෙන් කියනවා කියලා. මුන් හොරෙන් ම වැඩේ කරලා තියෙන්නේ පරයෝ..
    ඔය අනිත් කතාවත් ඇත්ත.ආමි එක යනකොට ජනාධිපති නැගිටලා ආචාර කරනවා. ඒ වගේම තමා මන් දැක්කා ආමි එකේ බල්ලෝ වත් කකුල් දෙකෙන් හිටගෙන හිටන් ට ආචාර කරේ නෑ උන්ගේ පාඩුවේ ගියා ඇරෙන්න.

    අන්න එකනේ බන්...ඇයි දන්නේ නෑ ලංකාවේ මෙච්චර හරක් ඉන්නේ?වෙන මොන කතාද බන් ඉන්දියවෙවත් ප්‍රසිද්ද නැති indian නළු නිලියෝ ගෙනල්ල පාරේ එක්කන් යනකොට ඒවා බලන්න පෝලිමේ ඉන්න තරම් හරක් ඉන්නවනේ මේ රටේ...:baffled::baffled::baffled:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113

    එහෙම කියන්න එපා මචන්.

    රවී එහෙම උනාට සිරා එහෙම නෑ. ගොයියාගේ පුතා නේ...


    මුළු රටම, ජාතියම කොටියට පාවලා දුන්න කැනහිලා... අගමැතිකම නුදුන්න තරහට සිංහල ජාතියම පාවලා දුන්න හිවල් සිරිසේන, උබට හොදක් නම් වෙන්නේ නෑ...

    :angry::angry::angry::angry::angry::angry::angry::angry:

    පොන්සිරා....
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මෙච්චර රටට කෙලවලත් තවම මේවා නොතේරෙන නොදැනෙන නොපෙනෙන අසමජ්ජාතියෝ යොත් මේ ලංකාවේ ඉන්නවනේ බං.

    ඔය ඉන්නේ, ruchira55, Loriyak, isurueka, rocat90 කියල සෙට් එකක්, යහපාලනය උන්ගේ රෙද්ද අස්සෙන් ගලනවා...
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මෙච්චර රටට කෙලවලත් තවම මේවා නොතේරෙන නොදැනෙන නොපෙනෙන අසමජ්ජාතියෝ යොත් මේ ලංකාවේ ඉන්නවනේ බං.

    හිතා ගන්න බැ බැන්.....
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මුළු රටම, ජාතියම කොටියට පාවලා දුන්න කැනහිලා... අගමැතිකම නුදුන්න තරහට සිංහල ජාතියම පාවලා දුන්න හිවල් සිරිසේන, උබට හොදක් නම් වෙන්නේ නෑ...
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මුළු රටම, ජාතියම කොටියට පාවලා දුන්න කැනහිලා... අගමැතිකම නුදුන්න තරහට සිංහල ජාතියම පාවලා දුන්න හිවල් සිරිසේන, උබට හොදක් නම් වෙන්නේ නෑ...
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    කොටි හඬ’ යළිත් විකාශණය ඇරඹේ..

    යුධ සමයට පෙර එල්ටීටීඊ සංවිධානය විසින් පවත්වාගෙන ගිය කොටිහඩ ගුවන් විදුලිය යළිත් ආරම්භ කර ඇත.
    අන්තර්ජාලය ඔස්සේ හා දුරකතන ජාල ඔස්සේ මූලික වශයෙන් මෙම නාලිකාව විකාශණය කෙරෙයි.
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    යහපාලනයෙන් බලපොරොත්තු වුන දේවල් ඇත්තටම ලැබිලද ?අපේ පවුල් මචංලා දුවන්නේ තේ නිසා...ගන්න දෙයක් නැ ..factory වහලා.පෝර 3000යි.3000 ත් ගන්න පොර නැ..දළු මිල ලෝන්තෙටම බැහැල..කාලා අන්දලා ඉවරයි බන්..මුන්ට හෙනම ගහන්න ඕන...:frown::frown::frown::frown:

    rep +
     

    joono

    Well-known member
  • Jan 29, 2008
    994
    78
    48
    Heladiwa
    ජර්මනියේ ගිය ටිකේ තේ ටික විකුන ගන්න මුකුත් කතා කොරලා නැතෙයි....
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    එක්‌නැලිගොඩ සිද්ධිය;
    තවත් බුද්ධි නිලධාරියෙක්‌ අත්අඩංගුවට


    හේමන්ත රන්දුණු

    මාධ්‍යවේදී ප්‍රගීත් එක්‌නැලිගොඩ අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශයේ තවත් නිලධාරියෙක්‌ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (19 වැනිදා) අත්අඩංගුවට ගන්නා ලදී.

    මේ සම්බන්ධයෙන් චෝදනා ලැබ බන්ධනාගාරගතව සිටින යුද හමුදා කර්නල්වරයාගේ රියෑදුරු ලෙස කටයුතු කළ මෙම හමුදා නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇත්තේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවීමෙන් පසුවය.

    මෙම හමුදා නිලධාරියා එක්‌නැලිගොඩ පැහැරගෙන යැමේ සිද්ධියට සම්බන්ධ වූවකු බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශනවලින් හෙළි වී ඇත.

    සැකකරු අධිකරණය වෙත ඊයේ (19දා) සවස ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

    එක්‌නැලිගොඩ අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට යුද හමුදා බුද්ධි අංශයේ කර්නල්වරුන් දෙදෙනකු ඇතුළු නව දෙනෙක්‌ බන්ධනාගාර ගත කරනු ලැබ සිටිති.

     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    යුධ හමුදාව කීරමලේ ප‍්‍රදේශයෙන් මුළුමනින්ම ඉවත් වේ..



    යුධ හමුදාව යාපනය කීරමලේ ප‍්‍රදේශයෙන් ඉවත් වෙමින් සිටී.
    අද දිනය අවසන් වන විට එම ප‍්‍රදේශයෙන් මුළුමනින්ම හමුදාවෙන් තොර වනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
    යුධ උපාය මාර්ගික වශයෙන් ඉතා වැදගත් ප‍්‍රදේශයක් සේ සැලකෙන කීරමලේ ප‍්‍රදේශයේ යුධ හමුදාව වසර ගණනාවක් තිස්සේ කඳවුරු බැඳගෙන සිටියහ.





    එන්න! දිනූ දේ රැකගමු ✘
    කොටියට රට දීලා හරි මයිත්‍රී-රනිල් ආණ්ඩුව රැක ගනිමු....
     

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    යුධ හමුදාව කීරමලේ ප‍්‍රදේශයෙන් මුළුමනින්ම ඉවත් වේ..



    යුධ හමුදාව යාපනය කීරමලේ ප‍්‍රදේශයෙන් ඉවත් වෙමින් සිටී.
    අද දිනය අවසන් වන විට එම ප‍්‍රදේශයෙන් මුළුමනින්ම හමුදාවෙන් තොර වනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
    යුධ උපාය මාර්ගික වශයෙන් ඉතා වැදගත් ප‍්‍රදේශයක් සේ සැලකෙන කීරමලේ ප‍්‍රදේශයේ යුධ හමුදාව වසර ගණනාවක් තිස්සේ කඳවුරු බැඳගෙන සිටියහ.





    එන්න! දිනූ දේ රැකගමු ✘
    කොටියට රට දීලා හරි මයිත්‍රී-රනිල් ආණ්ඩුව රැක ගනිමු....
    මේ උත්තිගෙ පුතාලට, ආමි කෑම්ප් දකින කොට ඇස් වලට කටු ඇනෙනව වගේ ඇති... ඊලාම් සිහිනය බොද උනානෙ... කෑම්ප් අයින් කරගන්න මාර වුවමනාවක් නෙ තියෙන්නෙ කරියොන්ට...:angry::angry::angry:
     

    lalhtt

    Active member
  • Sep 5, 2012
    273
    53
    28
    කුමාරසිංහ සිරිසේන විධායක බලතල පවරා ගන්න &#3484

    (ලංකා ඊ නිව්ස් -2016.පෙබ.21, ප.ව‍.1.40)
    ටෙලිකොම් කෝල් ටර්මිනේෂන් දූෂනයෙන් මිලියන ගණන් ගසා කන එහි සභාපති කුමාරසිංහ සිරිසේන තම සභාපති ධූරයට විධායක බලතල පවරා ගැනීමට ගිය උත්සාහයක් ව්‍යර්ථ කර ඇතැයි ලංකා ඊ නිව්ස් ටෙලිකොම් අභ්‍යන්තර තොරතුරු සේවය වාර්තා කරයි.
    පසුගියදා පැවැති අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීමේ දී තමාගේ සභාපති ධූරයට විධායක බලතල හෙවත් executive chairman powers ලබා ගැනීමට ඔහු විසින් යෝජනා කර ඇතත් මැලේසියානු අධ්‍යක්ෂක වරුන් ඊට විරුද්ධත්වය ප්‍රකාශ කිරීම හේතුවෙන් එය අසාර්ථක වී තිබේ.
    මැලේසියානු අධ්‍යක්ෂකවරුන් රැස්වීමෙන් පසුව පවසා ඇත්තේ දැනටමත් අසාර්ථක සභාපතිවරයෙක් වී සිටින දූෂිතයන් රකින සහ දූෂන වලට අත හිත දෙන කුමාරසිංහ සිරිසේනට විධායක බලතල ලැබුනෝතින් ටෙලිකොම් සමාගම මාස 3 න් විනාශ වන බවයි.



    (ටෙලිකොම් සභාපතිවරයා තමා සභාපතිත්වය දරණ ටෙලිකොම්/මොබිටෙල් සමාගම් වල බලය යොදවා මෙම ප්‍රවෘත්තිය ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියෙන් කියවීම ලංකාවේ ටෙලිකොම්/මොබිටෙල් ග්‍රාහකයන්ට වාරණය කිරීමට ඉඩ ඇති බැවින් මෙම ප්‍රවෘත්තිය ලංකා ඊ නිව්ස් ෆේස් බුක් අඩවියේ සම්පූර්ණයෙන්ම පල කිරීමට කටයුතු යොදා ඇත.)