ehemawath try karanna oni bnපොඩි හට් එකක් ගහපන් තාවකාලික එකක්... ඒක පෙන්නල ග්‍රාමයගෙන් සහතිකය ගනින්... නැත්තම් උබට ගේ හදන්න වෙන්නෙ ඊලග ආත්මේ...
Waripanam gewapu Receipt ekak denna ethakota wade hari.. Maharagama eken num awlak giye naa..කට්ටක් කාල ඉඩමක් ගත්ත 2019 දි. යාන්තම් සල්ලි ටිකක් එකතු කරගෙන ගෙයක් හදන්න කියල ප්ලෑන් එකක් ඇදල එ්ක අනුමත කරගන්න පුදුම කට්ටක් කනව. මාර රස්තියාදුවක්. ඒ අස්සෙ හොදම සීන් එක තමයි මේක.
ගෙදර හදන්න වතුර ගන්න ගියා වෝට බෝඩ්. ග්රාමසේවක ට කියල ලිපිනය සහතික කරගෙන එන්න ලු. ග්‍රාමසේවක හම්බවෙන්න ගියා. එයා කියනව හිස් ඉඩමට ලිපිනයක් දෙන්න බෑ ගේ හදන්න. හදාගන යනකොට දෙන්නං කියල. ගේ හදන්න කොහොමද ඕයි වතුර නැතුව. වතුර ගන්න බෑ ඇඩ්රස් නැතිව, අැඩ්රස් එක ගන්න බෑ ගෙයක් නැතුව. මොන හුයන්නක්ද ඕයි මේක.![]()
යන්තම් ඔන්න වරිපනම් අංකයපෙන්නල ගන්න පුලුවන් කතාවක් කීව. දැං සදුද ගිහිං බලන්නඕනි ආයෙ ඒකට මොකක් කියයිද කියල. ඉඩමත් මගෙ නං. ඔප්පුවත් මට නං, අයිතිකරුත් මම නං ඇයි බං මේ රස්තියාදු කරවන්නෙ.
ඒ අස්සෙ ප්ලෑන් එකෙ කියන අඩුපාඩු ඔක්කොම හදන් ගියාම සතියක් තියාගෙන කමිටුවෙන් මේක කිවුව කියල තව එකක් කියනව. තියෙන අඩුපාඩුවත් එකපාර කියපංකො රෙද්ද. තව කී සැරයක් යන්න වෙයිද දන්නැ ඒකටත්.
එක්කො උන්ට එපා වෙයි. එක්කො මට එපා වෙයි.
Oya kiyanne Waripanam anke bung.. Addres ekata set wenne oka..ඇඩ්‍රස් එකක් නැතුව වතුර දෙන්න බැහැ කියන එක නම් අවුලක් නැ කියමුකෝ එත්
ඉඩමකට ඇඩ්‍රස් දෙන්න බැහැ කියන්නේ බොරුවක් නේ බන්
එහෙම එකක් තියනවද ?
කට්ටක් කාල ඉඩමක් ගත්ත 2019 දි. යාන්තම් සල්ලි ටිකක් එකතු කරගෙන ගෙයක් හදන්න කියල ප්ලෑන් එකක් ඇදල එ්ක අනුමත කරගන්න පුදුම කට්ටක් කනව. මාර රස්තියාදුවක්. ඒ අස්සෙ හොදම සීන් එක තමයි මේක.
ගෙදර හදන්න වතුර ගන්න ගියා වෝට බෝඩ්. ග්රාමසේවක ට කියල ලිපිනය සහතික කරගෙන එන්න ලු. ග්‍රාමසේවක හම්බවෙන්න ගියා. එයා කියනව හිස් ඉඩමට ලිපිනයක් දෙන්න බෑ ගේ හදන්න. හදාගන යනකොට දෙන්නං කියල. ගේ හදන්න කොහොමද ඕයි වතුර නැතුව. වතුර ගන්න බෑ ඇඩ්රස් නැතිව, අැඩ්රස් එක ගන්න බෑ ගෙයක් නැතුව. මොන හුයන්නක්ද ඕයි මේක.![]()
යන්තම් ඔන්න වරිපනම් අංකයපෙන්නල ගන්න පුලුවන් කතාවක් කීව. දැං සදුද ගිහිං බලන්නඕනි ආයෙ ඒකට මොකක් කියයිද කියල. ඉඩමත් මගෙ නං. ඔප්පුවත් මට නං, අයිතිකරුත් මම නං ඇයි බං මේ රස්තියාදු කරවන්නෙ.
ඒ අස්සෙ ප්ලෑන් එකෙ කියන අඩුපාඩු ඔක්කොම හදන් ගියාම සතියක් තියාගෙන කමිටුවෙන් මේක කිවුව කියල තව එකක් කියනව. තියෙන අඩුපාඩුවත් එකපාර කියපංකො රෙද්ද. තව කී සැරයක් යන්න වෙයිද දන්නැ ඒකටත්.
එක්කො උන්ට එපා වෙයි. එක්කො මට එපා වෙයි.
Ehema ba. Aanduve services (E.g. Water, electricity, postal) oneynam varipanam ankayen patanganna oney. Naththan apey poraval horen idamakata panala geval hadaavine. Varipanam ekata passe gramaya idamata number ekak denava. Ube idamak kiyala thahavuru venava. Aeka thama vadagath. Eken thama water, electricity ganne.ඔය ආයතන වලින් කියලා තියෙන්නේ එයාලට වැඩ කරන්න කියලා තියෙන විදිහ. හිස් ඉඩමකට ලිපිනයක් කියලා දෙන එකේ අවුලක් තීයෙන හින්දා වෙන්න ඇති ග්‍රාම සේවක එහෙම කියන්න ඇත්තේ. ඔයා මෙහෙම කරලා බලන්න. ඔය ඉඩම ඔයාගේ හින්දා ඕකේ පොඩි hut එකක් හදාගන්න. කොහොමත් ගේ හදනවා නම් වතුර ගන්නවා නම් අඩුම ගාණේ වතුර ටැංකියක් තියන්න වත් තැනක් ඕනනේ. එතනට ලිපිනය කියලා ලියුමක් අරන් වතුර අරන් එතනට current එකත් CEB ට කියලා දාගන්න බලන්න. අනික එක plan ඇඳපු තැනට ගිහිල්ලා කතා කරලා අඩු පාඩුහදා ගන්න.
Ewa hari bn, waripanam adu nathuwa 2020 idan pay karala tiyennePalaweni wade waripanam ganna eka. eakata document set ekak thiyenawa lawyer kenek oane. simple wadak ne. eaka aran giyama gramasewaka number ekak denawa, eawa daala thama waterboard application eka purawanna oane. waripanam gatthata passe wada tika lesi.
Water board eke application eka aran gramasewaka gawata yanna. Temporary connection kiyala denawa idikirim sandaha.Ewa hari bn, waripanam adu nathuwa 2020 idan pay karala tiyenne
Machan, idama wikunala ena salli ekathu karapu salli use karala migrate karapan.කට්ටක් කාල ඉඩමක් ගත්ත 2019 දි. යාන්තම් සල්ලි ටිකක් එකතු කරගෙන ගෙයක් හදන්න කියල ප්ලෑන් එකක් ඇදල එ්ක අනුමත කරගන්න පුදුම කට්ටක් කනව. මාර රස්තියාදුවක්. ඒ අස්සෙ හොදම සීන් එක තමයි මේක.
ගෙදර හදන්න වතුර ගන්න ගියා වෝට බෝඩ්. ග්රාමසේවක ට කියල ලිපිනය සහතික කරගෙන එන්න ලු. ග්‍රාමසේවක හම්බවෙන්න ගියා. එයා කියනව හිස් ඉඩමට ලිපිනයක් දෙන්න බෑ ගේ හදන්න. හදාගන යනකොට දෙන්නං කියල. ගේ හදන්න කොහොමද ඕයි වතුර නැතුව. වතුර ගන්න බෑ ඇඩ්රස් නැතිව, අැඩ්රස් එක ගන්න බෑ ගෙයක් නැතුව. මොන හුයන්නක්ද ඕයි මේක.![]()
යන්තම් ඔන්න වරිපනම් අංකයපෙන්නල ගන්න පුලුවන් කතාවක් කීව. දැං සදුද ගිහිං බලන්නඕනි ආයෙ ඒකට මොකක් කියයිද කියල. ඉඩමත් මගෙ නං. ඔප්පුවත් මට නං, අයිතිකරුත් මම නං ඇයි බං මේ රස්තියාදු කරවන්නෙ.
ඒ අස්සෙ ප්ලෑන් එකෙ කියන අඩුපාඩු ඔක්කොම හදන් ගියාම සතියක් තියාගෙන කමිටුවෙන් මේක කිවුව කියල තව එකක් කියනව. තියෙන අඩුපාඩුවත් එකපාර කියපංකො රෙද්ද. තව කී සැරයක් යන්න වෙයිද දන්නැ ඒකටත්.
එක්කො උන්ට එපා වෙයි. එක්කො මට එපා වෙයි.
samahara than wala wenas bun, eaka nam pissuwak. Garama ponsla wena numbers denawa.ithi ban waripanam anke ne address ekata ganne.
Ehema ba. Aanduve services (E.g. Water, electricity, postal) oneynam varipanam ankayen patanganna oney. Naththan apey poraval horen idamakata panala geval hadaavine. Varipanam ekata passe gramaya idamata number ekak denava. Ube idamak kiyala thahavuru venava. Aeka thama vadagath. Eken thama water, electricity ganne.
Kenekuge NIC nathi vunath address eka thahavuru karanna balayak thiyanava gramaya dena gedara number eken.
Warepanam gewanawa bn 2020 idan kisima aduwak nathuwa,