කාලකන්නි රජයෙ වැඩ

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    පොඩි හට් එකක් ගහපන් තාවකාලික එකක්... ඒක පෙන්නල ග්‍රාමයගෙන් සහතිකය ගනින්... නැත්තම් උබට ගේ හදන්න වෙන්නෙ ඊලග ආත්මේ...
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe

    Mama gey hadala padinchith vela avrudu gaanak venava dan. :-)
     
    • Like
    Reactions: ttj

    gayandamith

    Active member
  • Apr 20, 2018
    156
    184
    43
    පොඩි හට් එකක් ගහපන් තාවකාලික එකක්... ඒක පෙන්නල ග්‍රාමයගෙන් සහතිකය ගනින්... නැත්තම් උබට ගේ හදන්න වෙන්නෙ ඊලග ආත්මේ...
    ehemawath try karanna oni bn
     
    • Like
    Reactions: ttj

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    උස නම් සිකුරුටි මිටි නම් කම්කරු රාජ්‍ය පිංගුත්තර සේවක කම්බා හොරු :rofl: :rofl: :rofl: :rofl:
     
    • Like
    Reactions: jhnnwp

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Palaweni wade waripanam ganna eka. eakata document set ekak thiyenawa lawyer kenek oane. simple wadak ne. eaka aran giyama gramasewaka number ekak denawa, eawa daala thama waterboard application eka purawanna oane. waripanam gatthata passe wada tika lesi.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,196
    31,927
    113

    Mun hora kanna baya naha, danduwam nathi rataka horakamata bayak nathi gov haththak bowela thiyenne...
    Rakinne deshapaluwo indan pahalatama, issarahata gov haththagen rata beraganna dan thiya digital evidence (voice recording, videos) athuwa wada karapalla...
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,568
    10,755
    113
    Nugegoda, Sri Lanka
    කට්ටක් කාල ඉඩමක් ගත්ත 2019 දි. යාන්තම් සල්ලි ටිකක් එකතු කරගෙන ගෙයක් හදන්න කියල ප්ලෑන් එකක් ඇදල එ්ක අනුමත කරගන්න පුදුම කට්ටක් කනව. මාර රස්තියාදුවක්. ඒ අස්සෙ හොදම සීන් ‍එක තමයි මේක.

    ගෙදර හදන්න වතුර ගන්න ගියා වෝ‍ට බෝඩ්. ග්රාමසේවක ට කියල ලිපිනය සහතික කරගෙන එන්න ලු. ග්‍රාමසේවක හම්බවෙන්න ගියා. එයා කියනව හිස් ඉඩමට ලිපිනයක් දෙන්න බෑ ගේ හදන්න. හදාගන යනක‍ොට දෙන්නං කියල. ගේ හදන්න කොහොමද ඕයි වතුර නැතුව. වතුර ගන්න බෑ ඇඩ්රස් නැතිව, අැඩ්රස් එක ගන්න බෑ ගෙයක් නැතුව. මොන හුයන්නක්ද ඕයි මේක. :ROFLMAO: :ROFLMAO:

    යන්තම් ඔන්න වරිපනම් අංකයපෙන්නල ගන්න පුලුවන් කතාවක් කීව. දැං සදුද ගිහිං බලන්නඕනි ආය‍ෙ ඒකට මොකක් කියයිද කියල. ඉඩමත් මගෙ නං. ඔප්පුවත් මට නං, අයිතිකරුත් මම නං ඇයි බං මේ රස්තියාදු කරවන්නෙ.

    ඒ අස්සෙ ප්ලෑන් එක‍ෙ කියන අඩුපාඩු ඔක්ක‍ොම හදන් ගියාම සතියක් තියාගෙන කමිටුවෙන් මේක කිවුව කියල තව එකක් කියනව. තියෙන අඩුපාඩුවත් එකපාර කියපංකො රෙද්ද. තව කී සැරයක් යන්න වෙයිද දන්නැ ඒකටත්.

    එක්ක‍ො උන්ට එපා වෙයි. එක්කො මට එපා වෙයි.
    Waripanam gewapu Receipt ekak denna ethakota wade hari.. Maharagama eken num awlak giye naa..

    ඇඩ්‍රස් එකක් නැතුව වතුර දෙන්න බැහැ කියන එක නම් අවුලක් නැ කියමුකෝ එත්
    ඉඩමකට ඇඩ්‍රස් දෙන්න බැහැ කියන්නේ බොරුවක් නේ බන්
    එහෙම එකක් තියනවද ?
    Oya kiyanne Waripanam anke bung.. Addres ekata set wenne oka..
    ------ Post added on Oct 23, 2023 at 9:08 AM
     
    Last edited:
    • Like
    Reactions: Mr Bones

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,135
    9,434
    113
    කට්ටක් කාල ඉඩමක් ගත්ත 2019 දි. යාන්තම් සල්ලි ටිකක් එකතු කරගෙන ගෙයක් හදන්න කියල ප්ලෑන් එකක් ඇදල එ්ක අනුමත කරගන්න පුදුම කට්ටක් කනව. මාර රස්තියාදුවක්. ඒ අස්සෙ හොදම සීන් ‍එක තමයි මේක.

    ගෙදර හදන්න වතුර ගන්න ගියා වෝ‍ට බෝඩ්. ග්රාමසේවක ට කියල ලිපිනය සහතික කරගෙන එන්න ලු. ග්‍රාමසේවක හම්බවෙන්න ගියා. එයා කියනව හිස් ඉඩමට ලිපිනයක් දෙන්න බෑ ගේ හදන්න. හදාගන යනක‍ොට දෙන්නං කියල. ගේ හදන්න කොහොමද ඕයි වතුර නැතුව. වතුර ගන්න බෑ ඇඩ්රස් නැතිව, අැඩ්රස් එක ගන්න බෑ ගෙයක් නැතුව. මොන හුයන්නක්ද ඕයි මේක. :ROFLMAO: :ROFLMAO:

    යන්තම් ඔන්න වරිපනම් අංකයපෙන්නල ගන්න පුලුවන් කතාවක් කීව. දැං සදුද ගිහිං බලන්නඕනි ආය‍ෙ ඒකට මොකක් කියයිද කියල. ඉඩමත් මගෙ නං. ඔප්පුවත් මට නං, අයිතිකරුත් මම නං ඇයි බං මේ රස්තියාදු කරවන්නෙ.

    ඒ අස්සෙ ප්ලෑන් එක‍ෙ කියන අඩුපාඩු ඔක්ක‍ොම හදන් ගියාම සතියක් තියාගෙන කමිටුවෙන් මේක කිවුව කියල තව එකක් කියනව. තියෙන අඩුපාඩුවත් එකපාර කියපංකො රෙද්ද. තව කී සැරයක් යන්න වෙයිද දන්නැ ඒකටත්.

    එක්ක‍ො උන්ට එපා වෙයි. එක්කො මට එපා වෙයි.

    ප්ලෑන් එකේ අඩුපාඩු කිය කිය වැඩේ අදිනව නං ජරාවක් තමා ඉල්ලන්නෙ
    ඒක දීල වැඩේ බේර ගනින්
    නැත්තන් , කලින් තිබ්බ එකේම එක එක අඩුපාඩු සැරින් සැරේ කියනව නන් ගේම ඉල්ලන්නත් පුලුවන්
     
    himal2000

    Well-known member
  • Jun 27, 2021
    613
    750
    93
    ඔය ආයතන වලින් කියලා තියෙන්නේ එයාලට වැඩ කරන්න කියලා තියෙන විදිහ. හිස් ඉඩමකට ලිපිනයක් කියලා දෙන එකේ අවුලක් තීයෙන හින්දා වෙන්න ඇති ග්‍රාම සේවක එහෙම කියන්න ඇත්තේ. ඔයා මෙහෙම කරලා බලන්න. ඔය ඉඩම ඔයාගේ හින්දා ඕකේ පොඩි hut එකක් හදාගන්න. කොහොමත් ගේ හදනවා නම් වතුර ගන්නවා නම් අඩුම ගාණේ වතුර ටැංකියක් තියන්න වත් තැනක් ඕනනේ. එතනට ලිපිනය කියලා ලියුමක් අරන් වතුර අරන් එතනට current එකත් CEB ට කියලා දාගන්න බලන්න. අනික එක plan ඇඳපු තැනට ගිහිල්ලා කතා කරලා අඩු පාඩුහදා ගන්න.
     
    • Like
    Reactions: gayandamith

    Ehema ba. Aanduve services (E.g. Water, electricity, postal) oneynam varipanam ankayen patanganna oney. Naththan apey poraval horen idamakata panala geval hadaavine. Varipanam ekata passe gramaya idamata number ekak denava. Ube idamak kiyala thahavuru venava. Aeka thama vadagath. Eken thama water, electricity ganne.
    Kenekuge NIC nathi vunath address eka thahavuru karanna balayak thiyanava gramaya dena gedara number eken.
     
    gayandamith

    Active member
  • Apr 20, 2018
    156
    184
    43
    Palaweni wade waripanam ganna eka. eakata document set ekak thiyenawa lawyer kenek oane. simple wadak ne. eaka aran giyama gramasewaka number ekak denawa, eawa daala thama waterboard application eka purawanna oane. waripanam gatthata passe wada tika lesi.
    Ewa hari bn, waripanam adu nathuwa 2020 idan pay karala tiyenne
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Ewa hari bn, waripanam adu nathuwa 2020 idan pay karala tiyenne
    Water board eke application eka aran gramasewaka gawata yanna. Temporary connection kiyala denawa idikirim sandaha.
    Covid days walath mama land ekakata gatta. Sathayak wadipura gewwe na.
     
    DarkFox

    Active member
  • Jul 6, 2016
    351
    191
    43
    කට්ටක් කාල ඉඩමක් ගත්ත 2019 දි. යාන්තම් සල්ලි ටිකක් එකතු කරගෙන ගෙයක් හදන්න කියල ප්ලෑන් එකක් ඇදල එ්ක අනුමත කරගන්න පුදුම කට්ටක් කනව. මාර රස්තියාදුවක්. ඒ අස්සෙ හොදම සීන් ‍එක තමයි මේක.

    ගෙදර හදන්න වතුර ගන්න ගියා වෝ‍ට බෝඩ්. ග්රාමසේවක ට කියල ලිපිනය සහතික කරගෙන එන්න ලු. ග්‍රාමසේවක හම්බවෙන්න ගියා. එයා කියනව හිස් ඉඩමට ලිපිනයක් දෙන්න බෑ ගේ හදන්න. හදාගන යනක‍ොට දෙන්නං කියල. ගේ හදන්න කොහොමද ඕයි වතුර නැතුව. වතුර ගන්න බෑ ඇඩ්රස් නැතිව, අැඩ්රස් එක ගන්න බෑ ගෙයක් නැතුව. මොන හුයන්නක්ද ඕයි මේක. :ROFLMAO: :ROFLMAO:

    යන්තම් ඔන්න වරිපනම් අංකයපෙන්නල ගන්න පුලුවන් කතාවක් කීව. දැං සදුද ගිහිං බලන්නඕනි ආය‍ෙ ඒකට මොකක් කියයිද කියල. ඉඩමත් මගෙ නං. ඔප්පුවත් මට නං, අයිතිකරුත් මම නං ඇයි බං මේ රස්තියාදු කරවන්නෙ.

    ඒ අස්සෙ ප්ලෑන් එක‍ෙ කියන අඩුපාඩු ඔක්ක‍ොම හදන් ගියාම සතියක් තියාගෙන කමිටුවෙන් මේක කිවුව කියල තව එකක් කියනව. තියෙන අඩුපාඩුවත් එකපාර කියපංකො රෙද්ද. තව කී සැරයක් යන්න වෙයිද දන්නැ ඒකටත්.

    එක්ක‍ො උන්ට එපා වෙයි. එක්කො මට එපා වෙයි.
    Machan, idama wikunala ena salli ekathu karapu salli use karala migrate karapan.
     
    • Love
    Reactions: gayandamith

    gayandamith

    Active member
  • Apr 20, 2018
    156
    184
    43
    Ehema ba. Aanduve services (E.g. Water, electricity, postal) oneynam varipanam ankayen patanganna oney. Naththan apey poraval horen idamakata panala geval hadaavine. Varipanam ekata passe gramaya idamata number ekak denava. Ube idamak kiyala thahavuru venava. Aeka thama vadagath. Eken thama water, electricity ganne.
    Kenekuge NIC nathi vunath address eka thahavuru karanna balayak thiyanava gramaya dena gedara number eken.

    Warepanam gewanawa bn 2020 idan kisima aduwak nathuwa,
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    මම නම් වතුර ගත්තා ක්‍රම කීපයකට. ලග ගෙදරකින ් වතුර ඉල්ල ගන්නවා. අපි බිල ගෙවනවා. නල ලිදක් ගහනවා.

    නල ලිදක් ගහ ගනින්. සිමෙන්ති අනන්න පියුරිෆයි වතුර උවමනා නෑනේ.